ෆොන්සේකා කියන්නෙ ගුණ මකුවෙක් කියන ඵකට මේ කථාව හොඳ උදාහරණයක්.ෆොන්සේකව දේශපාලනය ට ගෙනල්ලා 2010 ජනපති කරන්න හැදුවෙ රනිල්.
ෆොන්සෙකා විතරක් නෙමෙෆොන්සේකා කියන්නෙ ගුණ මකුවෙක් කියන ඵකට මේ කථාව හොඳ උදාහරණයක්.ෆොන්සේකව දේශපාලනය ට ගෙනල්ලා 2010 ජනපති කරන්න හැදුවෙ රනිල්.
ෆොන්සෙකා විතරක් නෙමෙ
ඔය සජී පුතා ඇතුළු අනික් සෙරම අයත් එහෙම තමා
රනිල් යු ඇන් පි එකට ගෙනල්ලා රනිල් විසි චරිත කරපු අය
ජෙනරාල් ෆොන්සෙක කියලා චරිතයක් ම්නිස්සු දැන්ගත්තෙ යු ඇන් පි එක නිසා
මහින්ද + ගොඨා එයාව ජෙනරාල් කරෙ සුදුසුකම් මත.sf charithayak wune Mahinda+Gota genaral karapu nisa. anith ewa nam atta wenna athi
ජානක පෙරෙරා ඒක ප්රතික්ෂෙප කරලා කියලා තියෙනවා සරත් ෆොන්සෙකා සුදුසුයි කියලා.
මහින්ද + ගොඨා එයාව ජෙනරාල් කරෙ සුදුසුකම් මත.
ඒක පරිපාලනමය තීන්දුවක් .
අනික ඇත්තටම කිව්වොත් ඔය හමුදාපති කම දෙන්න හදලා තියෙන්නෙ ජානක පෙරේරාට පොර තමා ජෙවිපි එක මර්ධනය කරෙත් ඒ කාලෙ විජෙවීරව ඇල්ලුවෙත් (දන්නා තරමින් )
ජානක පෙරෙරා ඒක ප්රතික්ෂෙප කරලා කියලා තියෙනවා සරත් ෆොන්සෙකා සුදුසුයි කියලා.
මහින්දයි + ගොඨාගෙයි හොඳකම තමා දන්න මිනිහාට කරගෙන යන්න ඉඩදෙනවා ඇඟිලි ගහන්නෙ නැතුව
ඒත් ජෙනරාල් ලා කොච්චර හිටියාද ?
එත් මෙයා තාම චරිතයක් උනෙ යු ඇන් පී එක නිසා
මහෙෂ් සෙනානයකත් ඡන්දෙ ඉල්ලුව
දැන් මතකවත් නැහැ ?

SF charithayak wune Mahinda+Gota eyawa genaral karapu nisa. anith ewa nam atta wenna athi
ෆොන්සේකා කියන්නෙ ගුණ මකුවෙක් කියන ඵකට මේ කථාව හොඳ උදාහරණයක්.ෆොන්සේකව දේශපාලනය ට ගෙනල්ලා 2010 ජනපති කරන්න හැදුවෙ රනිල්.
Danne neththam kata wahan idimen obage namduwa berenawa
mahinda president wenakotath Fonseka LT. General.
fonseka nisa thama mahinda thama dinanne. ita kalin hitapu ara daluwatta wage un dala war eka karanam hodata thiyei
