රනිල් කියන්නේ පට්ට බූරුවෙක්... 😂

inspiron

Well-known member
  • May 27, 2014
    24,984
    17,617
    113
    Nowhere
    source.gif
     

    ranjan_ayya

    Well-known member
  • Jan 9, 2020
    1,387
    3,541
    113
    බූරුවෙක් අගමැති කරපු එකා කොච්චර බූරුවෙක් වෙන්න ඇතිද
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,926
    1
    58,223
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    හම් හම් ….කතා කරන්න මචන් 🖖
    ඒකාලේ 20 ගේන්න එපා කිව්වම කවුරුත් ඇහුවේ නෑනේ. මම කියපු අනාවැකි ඇත්ත වෙලා තියෙන්නේ.

    දැන් රනිල්ට විධායක ජනාධිපතිකම ලැබෙන්නත් ඉඩ තියෙනව ගෝට පිස්සෙක් කියල අයින් කරොත් හරි මැරුනොත් හරි.
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,034
    6,947
    113
    Nawala
    දැන් ඉතින් 2022 ආයෙ එනවලු නේ , ගොඩදාල පෙන්නුවොත් ඊළඟ චන්දෙ දෙනවා රනිල්ට 😇
    2019 - 2022 ගොඩ දාපු ගොඩ දැමිල්ලට ශක‍්‍රයාගේ පුතා වයිමා ගෙනාවත් අමාරු වෙන තත්වයක් තියෙන්නේ ... :shocked:

    What is to be done
     
    Last edited:

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado

    😂 😂 😂 😂 😂 😂 😂

    අවුරුදු පහේදි කිසිම දෙයක් කළේ නෑ... රනිල් කියන්නේ පට්ට බූරුවෙක්... එයාට කරන්න පුලුවන් දෙයක් නෑ - රටම පිළිගත්ත හිටපු විගණකාධිපති කේන්තියෙන් කියයි (VIDEO)





    රනිල් යනු පට්ට බූරුවෙක් බවත්, ඔහුට කළ හැකි කිසිවක් නැති බවත් හිටපු විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතා කීය.
    ඒ මහතා මේ බව සදහන් කළේ විශ්ව ලංකා සමග දුරකතනයෙන් පැවැති සාකච්ජාවකදීය.


    බම්ප්
     

    wgdchathuranga_1

    Well-known member
  • Dec 25, 2009
    1,815
    632
    113
    COLOMBO

    රනිල් බූරුවෙක් හැබැ‍යි දැන් ඉන්න බුරු රජාට වඩා නම් හොඳයි​

    තව ටිකක් කල් ගියාම බුරුවා කන්නාඩිය ගාවට ගියාම පෙනෙයි..