රනිල් ගැන ඇසිය යුතු අවසානම දේ - Must see

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    රනිල් ගැන ඇසිය යුතු අවසානම දේ - Must see

    මේ වගේ එකෙක්ගෙන් මොනවද බලාපොරොත්තු වෙන්නේ?
    මුට බුදුහාමුදුරුවෝ වැදගත් නැත්තම් කව්ද වැදගත්?
    මු මොකටද ඉන්නේ?
    කව්ද මුට චන්දෙ දීපු සිංහල මිනිස්සු?
    මගේ දේශපාලනයක් නෑ, එත් මට හිතෙනවා මහින්ද හිටිය නම් ටිකක් හරි රට shape කියල.
    මේ ලෝකේ වැඩියෙන්ම පුජා ලබන්ඩ වාසනාවක් තියෙන, මිනිස්සුන්ගේ දුක සදහට නිවන්ඩ එකම මග කියල දුන්න එකම කෙනා මුට වැදගත් නැත්තම් මුට මුගේ වද ගෑනි ද වැදගත්? දෙමළුද වැදගත්හ්, නැත්තම් සත්තුන්ටත් හු*න අල්ලද වැදගත්?

    VIDEO:
    https://www.facebook.com/ronsuraa/videos/1769955973293455/

    මේ යන විදිය නම් හොද නෑ කොල්ලෝ. වෙන ආගම මේක අල්ලනවා මුන් අයින් වෙන්ඩ කලින්.

    buddha-03.jpg


    තෙරුවන් සරණයි
     
    Last edited:
    • Like
    Reactions: 3rdEye

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,361
    113
    ගස් ගල් වලට වදින්නේ කවුද බන්.මොකක්ද ඒ කිව්වා එකෙන් අදහස් කරේ?:frown:
     

    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    ඔය කතාවේ කොටසක්නේ බන් දාලා තියෙන්නේ.. මිනිහා කිව්වේ, ඉන්දියාවෙන් එන ඔක්කොටම එපා කියනවනම්, බුදු හාමුදුරුවො ඉන්න කාලේ අද ඉන්න එකාබද්ද විපක්ශය හිටියානම්, බුදුහාමුදුරුවො කියන්නේ කවුද එයත් ඉන්දියන්කාරයෙක් කියලා එලවයි කියලා. ඊට පස්සෙ ගල් ගස් වලට වැද වැද ඉදියි කියලා.. හරියට, මේ විඩියො එක කට් කරලා තියනව කතාවේ මුල කොටස නැතුව.
     

    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07


    උබට දේශපාලනයක් නැ කිව්ව නිසයි මේ ත්‍රේඩ් එකට මම රිප්ලයි කලේ. උබ සමහරවිට ඔය කතාව සම්පූර්න අහන්න නැතුව ඇති. ඒ නිසා ඉහත විඩියොවෙන් බලහන්, මිනිහා කිව්ව අදහස. මම රනිල් සුද්ද කලා කියලා මහින්දගේ උන් මගේ රෙප් කපාවි. මට අදාලම නැ. රනිල්ගේ ගොන් ජොක් සිය ගානක, මේක එකක් නෙමෙයි, ඒකයි රිප්ලයි එකක් එක්ක කියුවේ, මේවලින් වෙන්නේ ලොකෙට වැරදි ප්‍රචාරයක් යන එක ලන්කාවේ නායකයො බුද්දාගමට විහිලු කරනවා කියලා. ඒකට මිසක වෙන කිසි හෙතුවකට නොවෙයි මේ රිප්ලයි එක දැම්මේ.

    මේ තියෙන්නේ ට්‍රාන්ස්ක්‍රිප්ට් එක.

    වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා කියාසිටියේ," මේවට විරුද්ධ අය ඉන්නවා. සමහරු රාජපක්ෂ රෙජීමයට කඩේ ගිහින් දැන් මේවා නවත්තන්න හදනවා. ඉන්දියාව එක්ක වෙළඳ ගිවිසුම් ගහන්න එපා කියනවා. ඉන්දියාව අපි ඔක්කෝම පන්නලා දාමු කියනවා. මගේ හිතේ ලොකු සතුටක් තියෙනවා අවුරුදු 2500කට ඉස්සර මේ මිනිස්සු හිටියෙ නෑ කියලා. තපස්සු බල්ලුක එනකොට මොකක්ද කියන්නේ මේ ඉන්දියවේ අය. පන්නලා දාන්න. මේ මොනවද ගේන්නේ. සිද්ධාර්ථ ගෞතමගේ කේෂ ගේන්නේ. කවුද ඔය සිද්ධාර්ථ ගෞතම, එයත් ඉන්දියන්කාරයෙක්. අපිට ඒවා වැඩක් නෑ." යනුුවෙනි.

    අග්‍රමාත්‍යවරයා තවදුරටත් කියාසිටියේ 'අපිට තියෙන ගස් ගල් ටික වැන්දෝත් අපිට ඇති කියන්නේ' එවැනි පසුගාමී චින්තනයෙන් සිටින මිනිසුන් බවයි.

    උපුටා ගැනීම හිරු නිවුස්.
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,212
    18,851
    113
    අදාල නෑනේ
    ඔය කතාවේ කොටසක්නේ බන් දාලා තියෙන්නේ.. මිනිහා කිව්වේ, ඉන්දියාවෙන් එන ඔක්කොටම එපා කියනවනම්, බුදු හාමුදුරුවො ඉන්න කාලේ අද ඉන්න එකාබද්ද විපක්ශය හිටියානම්, බුදුහාමුදුරුවො කියන්නේ කවුද එයත් ඉන්දියන්කාරයෙක් කියලා එලවයි කියලා. ඊට පස්සෙ ගල් ගස් වලට වැද වැද ඉදියි කියලා.. හරියට, මේ විඩියො එක කට් කරලා තියනව කතාවේ මුල කොටස නැතුව.

    :yes: