පැටියා;18822530 said:මහින්ද වගේ කම්බ හොරෙක් නෙවෙයි![]()
රනිල් අමු පොන්නයෙක් කියපු එකාගෙන් අහපං රනිල්ගෙ කලිසම ගලවලා බැලුවද කියලා. ඊට පස්සෙ මම උඹෙ ප්රශ්නෙට උත්තරයක් දෙන්නං වහලො
මහින්ද ගිහින් මාස 7 කටත් වැඩයි..මහින්ද ගේ හොර වැඩ හොයන්න කියලා ඇමරිකාවේ Homeland security එකෙන් ගෙනාවා රනිල්, මහින්ද ගේ හොරකම් හොයන්න...ඇයි තාම මුකුත් හොයාගත්තේ නැත්තේ?
එහෙම තිබ්බ නම් රනිල් මේ ඡන්ද දවස් වල මෙලහට ඇදලා
ඇයි ඒ ගැන කතාවක් නැත්තේ? උන් ඡන්දෙට කලින් කියපුවා බොරුද?

පැටියා;18822566 said:රනිල් අමු පොන්නයෙක් කියපු එකාගෙන් අහපං රනිල්ගෙ කලිසම ගලවලා බැලුවද කියලා. ඊට පස්සෙ මම උඹෙ ප්රශ්නෙට උත්තරයක් දෙන්නං වහලො![]()




ඔය ඉතිං වටේ යනවනේ. උඹලා එක්ක තර්කයක් ගොඩනගන්න බෑ ගොබ්බ හරක්නෙඇයි උඹට උගෙන් අහන්න බැරි උඹත් ඒ වගේද?
අහගන්න ඕන රෙද්ද උගෙන් අහගනින්...දැන් ඕකට උත්තර දිලා![]()




රනිල් කියන්නෙ හොරෙක්
2001-2002 වැට් වංචාව
2015 treasury bond හොරකම
රනිල් කියන්නෙ ම්ලේච්ච තිරිසනෙක්
කොළඹ හොඳ ගෙයක් තියෙද්දි බටලන්ද වධකාගාරය ලඟ කාමරේක පදිංචියට ගියේ ඇයි? මිනිස්සුන්ගෙ මර ලතෝනි ඇහෙන සීමාවෙ පදිංච් උනේ ඇයි?


හොද මොලයක් හැබැයි හොද පෞරුශයක් සහ කතාව තමයි නැත්තේ එහෙම වුනානම් ඔහුගෙන් රටට විශාල වැඩක් ගන්න තිබුනා.
රනිල් කියන්නෙ හොරෙක්
2001-2002 වැට් වංචාව
2015 treasury bond හොරකම
රනිල් කියන්නෙ ම්ලේච්ච තිරිසනෙක්
කොළඹ හොඳ ගෙයක් තියෙද්දි බටලන්ද වධකාගාරය ලඟ කාමරේක පදිංචියට ගියේ ඇයි? මිනිස්සුන්ගෙ මර ලතෝනි ඇහෙන සීමාවෙ පදිංච් උනේ ඇයි?
මහින්ද වගේ කම්බ හොරෙක් නෙවෙයි![]()
මහින්ද වගේ කම්බ හොරෙක් නෙවෙයි![]()
