රනිල් ගැන

පැටියා;18822530 said:
මහින්ද වගේ කම්බ හොරෙක් නෙවෙයි :(

මහින්ද ගිහින් මාස 7 කටත් වැඩයි..මහින්ද ගේ හොර වැඩ හොයන්න කියලා ඇමරිකාවේ Homeland security එකෙන් ගෙනාවා රනිල්, මහින්ද ගේ හොරකම් හොයන්න...ඇයි තාම මුකුත් හොයාගත්තේ නැත්තේ?

එහෙම තිබ්බ නම් රනිල් මේ ඡන්ද දවස් වල මෙලහට ඇදලා

ඇයි ඒ ගැන කතාවක් නැත්තේ? උන් ඡන්දෙට කලින් කියපුවා බොරුද?
 
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan

මහින්ද ගිහින් මාස 7 කටත් වැඩයි..මහින්ද ගේ හොර වැඩ හොයන්න කියලා ඇමරිකාවේ Homeland security එකෙන් ගෙනාවා රනිල්, මහින්ද ගේ හොරකම් හොයන්න...ඇයි තාම මුකුත් හොයාගත්තේ නැත්තේ?

එහෙම තිබ්බ නම් රනිල් මේ ඡන්ද දවස් වල මෙලහට ඇදලා

ඇයි ඒ ගැන කතාවක් නැත්තේ? උන් ඡන්දෙට කලින් කියපුවා බොරුද?
රනිල් අමු පොන්නයෙක් කියපු එකාගෙන් අහපං රනිල්ගෙ කලිසම ගලවලා බැලුවද කියලා. ඊට පස්සෙ මම උඹෙ ප්‍රශ්නෙට උත්තරයක් දෙන්නං වහලො :)
 
පැටියා;18822566 said:
රනිල් අමු පොන්නයෙක් කියපු එකාගෙන් අහපං රනිල්ගෙ කලිසම ගලවලා බැලුවද කියලා. ඊට පස්සෙ මම උඹෙ ප්‍රශ්නෙට උත්තරයක් දෙන්නං වහලො :)

ඇයි උඹට උගෙන් අහන්න බැරි උඹත් ඒ වගේද?

අහගන්න ඕන රෙද්ද උගෙන් අහගනින්...දැන් ඕකට උත්තර දිලා :lol::lol::lol::lol:
 
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
ඇයි උඹට උගෙන් අහන්න බැරි උඹත් ඒ වගේද?

අහගන්න ඕන රෙද්ද උගෙන් අහගනින්...දැන් ඕකට උත්තර දිලා :lol::lol::lol::lol:
ඔය ඉතිං වටේ යනවනේ. උඹලා එක්ක තර්කයක් ගොඩනගන්න බෑ ගොබ්බ හරක්නෙ :lol:
 

rajitha_ks

Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    රනිල් කියන්නෙ හොරෙක්
    2001-2002 වැට් වංචාව
    2015 treasury bond හොරකම

    රනිල් කියන්නෙ ම්ලේච්ච තිරිසනෙක්

    කොළඹ හොඳ ගෙයක් තියෙද්දි බටලන්ද වධකාගාරය ලඟ කාමරේක පදිංචියට ගියේ ඇයි? මිනිස්සුන්ගෙ මර ලතෝනි ඇහෙන සීමාවෙ පදිංච් උනේ ඇයි?
     

    Lannister

    Member
    Aug 12, 2015
    155
    20
    0
    කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් මහ මැතිවරණයට ඉදිරිපත් වන ප්‍රධාන අපේක්ෂයකු වන මහින්ද රාජපක්ෂ අද (15) කුරුණෑගල විහාරස්ථාන රැසකට ගොස් සිල්රෙදි බෙදා දී ඇතැයි කැෆේ සංවිධානය කියයි.
    මහින්ද රාජපක්ෂ ගේ මනාප අංක සහ සලකුණ සහිත වාහන 12කින් පමණ ගොස් වාරියපොල, දෙමටලුව, දික්වැහැර, වෑදන්ඩ, කොළඹගම සහ රන්දෙණිය ආදී ප්‍රදේශවල විහාරස්ථාන රැසකට සිල් රෙදි බෙදා ඇති බවත්, ඇතැම් විහාරස්ථානවල සිල් රෙදි බෙදීම පොලිස් විශේෂ කාර්ය බළකායෙන් වලක්වා ඇති බවත් කැෆේ සංවිධානය සඳහන් කරයි.
    මේ ගැන මැතිවරණ කොමසාරිස්ට පැමිණිලි කළ බව ද එම සංවිධානය කියයි ......

    :no::no::no:
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    හොද මොලයක් හැබැයි හොද පෞරුශයක් සහ කතාව තමයි නැත්තේ එහෙම වුනානම් ඔහුගෙන් රටට විශාල වැඩක් ගන්න තිබුනා.
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,604
    5,863
    113
    අද නම් හදට ආවා
    රනිල් කියන්නෙ හොරෙක්
    2001-2002 වැට් වංචාව
    2015 treasury bond හොරකම

    රනිල් කියන්නෙ ම්ලේච්ච තිරිසනෙක්

    කොළඹ හොඳ ගෙයක් තියෙද්දි බටලන්ද වධකාගාරය ලඟ කාමරේක පදිංචියට ගියේ ඇයි? මිනිස්සුන්ගෙ මර ලතෝනි ඇහෙන සීමාවෙ පදිංච් උනේ ඇයි?

    + p dial ekak :lol::lol:
     
    හොද මොලයක් හැබැයි හොද පෞරුශයක් සහ කතාව තමයි නැත්තේ එහෙම වුනානම් ඔහුගෙන් රටට විශාල වැඩක් ගන්න තිබුනා.

    කොහොමද මොළයක් කියන්නේ?

    කරන වැඩ දිහා බැලුවම නම් එහෙම එකක් නැහැ කියල තමයි හිතෙන්නේ!
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    රනිල් කියන්නෙ හොරෙක්
    2001-2002 වැට් වංචාව
    2015 treasury bond හොරකම

    රනිල් කියන්නෙ ම්ලේච්ච තිරිසනෙක්

    කොළඹ හොඳ ගෙයක් තියෙද්දි බටලන්ද වධකාගාරය ලඟ කාමරේක පදිංචියට ගියේ ඇයි? මිනිස්සුන්ගෙ මර ලතෝනි ඇහෙන සීමාවෙ පදිංච් උනේ ඇයි?

    "The Commission had further stated that no matter the violence the JVP unleashed in an attempt to cripple the state the government should have acted with responsibility. The Government should have responded in accordance with the law and accepted rules of governance.

    The Batalanda events is only one example of political meddling during the period in question, going by the relevant report, according to the Commssion. Some politicians of the ruling party not only actively participated in police operations but had also directed them.

    The Commission also recommended in its report that the Supreme Court be given additional powers to deprive the civil rights of persons – including a Government politician - identified as those who repeatedly violated fundamental human rights. The Commission stated that judicial procedures had been repeatedly violated with impunity. Some individuals representing the Executive had continued to violate fundamental human rights without fear of punishment.

    The Batalanda Presidential Commison’s Report was handed over to President Chandrika Kumaratunga on March 27, 1998. Although the the time for handing over the report had been fixed 5.30 p.m. the President arrived only at 8.30 p.m.

    If anyone asks why was there no follow up action on the recommendations made by special commissions appointed by six Presidents the answer would be that the commissions were meant to politically hoodwink the public. The past Presidents referred to had wittingly or unwittingly shirked their responsibility of enforcing the law on the recommendations made"

    මෙකත් හරියට අපේ මහින්ද රජයට බටහිරෙන් දැන් එල්ලවෙන ප්‍රශ්නය වගෙයි. සමහර අවස්තාවල සතුරන්ව සහමුලින්ම නැතිකර යුතුයි කියලා දෙශපාලනයෙදි කියනවා.

    බටලන්ද ඇතිවෙන්නේ ජ.වි.පේ කල කැරල්ල එහෙම අනෙතිනම් විප්ලවය නිසායි මිට වඩා සුක්ශම විදිහට මේ කැරල්ල මැඩපවත්වන්න තිබුනා කියලා කාටත් හිතෙන්නෙ පුලුවන් නමුත් සමහර අවසතාවලදි එය එසෙම වෙන්නෙ නැහැ.

    මුස්ලිම් ජිහාඩය වපුරනවා ඉස්ලාම් දහමේ වියාප්තිය සමගම ඔවුන් විශාල රටවල් ප්‍රමාණයක් ඉස්ලාම් කරනවා යුරොපයට එන්න ඔන්න මෙන්න තියෙන කොට රොමයෙන් එවනවා ක්‍රිස්තියානි හමුදාවක් මෙක තමයි කුරුස යුද්ධ කියන්නේ නමුත් කොහොම හරි යුරොපය බෙරාගන්නවා ඉස්ලම් අක්‍රමනයෙන් එතනදි මිනිස් ජිව්ත විශාල සංකයාවක් අහිමි වෙනවා එදා එ දේ නොකරනම් අද මුලු ලොකයම ඇකමැත්තෙන් වුනත් ඉස්ලාම්.

    ඉතින් වැරදි කාගෙන්නොත් වෙන්න ඇති, මහින්ද අතින් මානව මිහිකම් කැඩුනා ඒ බලය රැකගන්න නමුත් එවා පස්සෙන් එනවා අවුරුදු ගානක් ගියත් එක නිසා ඉන් පාඩමක් ඉගෙනගත් යුතුයි. සුදුවැන් සංකෘතියත් මෙවාගෙම තමයි අන්ඩු විරොධය මර්දනය සදහ යොදාගත්ත මෙවා වැරදි වැඩ නමුත් සමහර වෙලාවට සාධාරනය කරන්නත් පුලුවන් වන අවස්තා තිබෙනවා.
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    Screenshot_3.jpg