රනිල් ගුරුසිංහ

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    රනිල් ගුරුසිංහ

    රනිල් උත් අසංක ගුරුසිංහ වගේද බන්
    ෆෝම් වෙන්න ඕනිද ඉස්කොර් කරන්න
    අවුරුදු 1.5 ටම වැඩක් කරනවට වඩා කරේ වැඩ අල කරන එකනේ බන්
    කවද්ද මේකා දෙනවා කියපු සහන දෙන්නේ

    කවද්ද බන් රැකියා ලක්ෂ දහය දෙන්නේ ?
    කවද්ද බන් පොක්ස්වැගන් එකේ මුල් ගල තියන්නේ ?
    කවද්ද බන් ගුගල් බැලුන් වයි පයිය හම්බුවෙන්නේ ?

    මට පෙන්නේ මු හෙන බොරු හිලක් ඕයි
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය &න්නය ඔව දෙන්නෙ නැ බන්, කොලබ කුනු ටික ඇදගන්ඩ බැ, කුනු හිර වෙලා කොලබට ගo වතුර,කුනු ටික ඇදගන්ඩ බැරි එකාගෙන් මොන ෆි වයි-ෆයිද.සිපා ගහල රෑකියා දස ලක්ශය දෙන්නෙ ඉන්දියාවෙ බල්ලන්ට අපිට නෙමේ,ෆොක්වැගන් ලොල් ලොකු විහිලු බන් ඔව, *න්නය රටම ඇන්දුව ලස්සනට,
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    රනිල් ඇවිල්ල තිරිමාන්න වගේ ඩයල් එකක්, හැමෝම හිතන් ඉන්නවා ගහයි කියල, හැබැයි ඌ තාම ගහන්නේ නෑ. ඌව කපල දාන්න එකෙකුත් නෑ. (මොකද කාලයක් තිස්සේ මුට චාන්ස් දීපු නිසා එක්ස්පීරියන්ස් තියෙන්නේ මුට විතරයි).
     
    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    aurudu 5k dunnane....tawa aurudu 3.5. ita passe balamu moko karanne kiyala....Raniya kese wethath pahalin inna mathi amathi waru hariyanne naha ban......

    mage wife rajya sewaye inne. eya eyalage lokko karana dewal kiyanawa.etakota hitata maara wedanaawak danenne... aththatama pahala inna un kiyana de welawata kara nam prasna godak iwarai.....
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ඔය &න්නය ඔව දෙන්නෙ නැ බන්, කොලබ කුනු ටික ඇදගන්ඩ බැ, කුනු හිර වෙලා කොලබට ගo වතුර,කුනු ටික ඇදගන්ඩ බැරි එකාගෙන් මොන ෆි වයි-ෆයිද.සිපා ගහල රෑකියා දස ලක්ශය දෙන්නෙ ඉන්දියාවෙ බල්ලන්ට අපිට නෙමේ,ෆොක්වැගන් ලොල් ලොකු විහිලු බන් ඔව, *න්නය රටම ඇන්දුව ලස්සනට,

    :shocked::shocked::shocked::shocked:

    රනිල් ඇවිල්ල තිරිමාන්න වගේ ඩයල් එකක්, හැමෝම හිතන් ඉන්නවා ගහයි කියල, හැබැයි ඌ තාම ගහන්නේ නෑ. ඌව කපල දාන්න එකෙකුත් නෑ. (මොකද කාලයක් තිස්සේ මුට චාන්ස් දීපු නිසා එක්ස්පීරියන්ස් තියෙන්නේ මුට විතරයි).

    :lol::lol::lol::lol::lol:
     
    superman1

    Well-known member
  • Apr 16, 2008
    1,101
    316
    83
    රනිල් ඇවිල්ල තිරිමාන්න වගේ ඩයල් එකක්, හැමෝම හිතන් ඉන්නවා ගහයි කියල, හැබැයි ඌ තාම ගහන්නේ නෑ. ඌව කපල දාන්න එකෙකුත් නෑ. (මොකද කාලයක් තිස්සේ මුට චාන්ස් දීපු නිසා එක්ස්පීරියන්ස් තියෙන්නේ මුට විතරයි).

    anith eka thiri thamai lu team eke technically sound ma!!! raniluth ehemai ne NALUWEK NOWA MOLAYAK ne....:lol::lol::lol: