රනිල් ගෙදර යැවිය යුත්තෙ ඇයි ?

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
1981 ඉඳන් 2009 වෙනකල් ඇත්තටම උනේ මොකද්ද කියල මෙතන තියෙනවා...
මේක ඉස්සර defence.lk එකෙන් හදපු එකක්. දැන් හැබැයි සයිට් එකේ නැද්ද මංද. මං හෙවුව තිබුනේ නෑ... මේකත් අහම්බෙන් හම්බඋනේ


මෙතනින් බලන්න
:):):)https://4d0fba28-a-62cb3a1a-s-sites.googlegroups.com/site/2009slvictory/Final_Final61.swf
 

Ek Villain

Banned
Mar 31, 2015
441
18
0
11828575_477696709075733_4453920525360636137_n.jpg
 

Unp Boyz

Member
Jul 22, 2015
107
31
0
රනිල් කියන්නේ පිරිසිදු පුද්ගලයෙක්.. රට ෆෙඩරල් කරම මොකක්ද තියෙන අවුල?????????
 

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
රනිල් කියන්නේ පිරිසිදු පුද්ගලයෙක්.. රට ෆෙඩරල් කරම මොකක්ද තියෙන අවුල?????????
කොහෙන්ද බල්ලෝ පිරිසිදු???:growl::growl::growl:
 

rangakw

Banned
  • Jun 27, 2007
    688
    70
    28
    Mona Magulak da ban FB eke inna bari hinda Kiriyata aawa.. eeketh me eka ekata kade yana un post dala... thopita wena weda nadda bolaw
     

    Ek Villain

    Banned
    Mar 31, 2015
    441
    18
    0
    Rathanahimi.jpg

    මේ වන විට එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත‍්‍රී ධුර අපේක්ෂකයකු වන අතුරලියේ රතන හිමි නැවත එක්සත් ජනතා නිදහස් සන්ධානය වෙත මාරුවීම සිදුවනු ඇති බව වාර්තා වේ.
    එක්සත් ජාතික පක්ෂයට ආණ්ඩු බලය යාම වැළැක්වීමේ පියවරක් ලෙස මෙම තීන්දුව ගැනීමට තීරණය කර ඇති අතර යම් ලෙසකින් එක්සත් ජාතික පක්ෂය වඩා බලවත් වන බව අවසන් සතියේ දී පැහැදිලි වුවහොත් එජාපය අත්හැර සන්ධානයට එක්වීම නියත ලෙසම සිදු කිරීමට මේ වනවිට රතන හිමි ඇතුළු කණ්ඩායම තීරණය කර ඇත. එමෙන්ම එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත‍්‍රී ධුරය භික්ෂූන්ට මන්ත‍්‍රී ධුර ලබා නොදෙන ප‍්‍රතිපත්තිය මත රතන හිමිට නොලැබීමේ ඉඩකඩක් ද පවතී.

    මේ වන විට ජාතික හෙළ උරුමයෙන් වෙන්ව පිවිතුරු හෙටක් සංවිධානය නමින් දේශපාලනයෙහි යෙදෙමින් සිටින රතන හිමි ප‍්‍රමුඛ කණ්ඩායම මහින්ද රාජපක්ෂ පාර්ශ්වය සමඟ ද සාකච්ඡාවක් ආරම්භ කර ඇත. පිවිතුරු හෙටක් සංවිධානය නියෝජනය කරන එහි න්‍යායාචාර්යවරයකු ලෙස කටයුතු කරන තැනැත්තා මඟින් මෙම සාකච්ඡාව සිදු වෙමින් පවතින අතර මෙහි දී ඔහු නැවත මෛත‍්‍රීපාල සිරිසේන මහතා සමඟ එක්ව කටයුතු කිරීම සඳහා රාජපක්ෂ මහතාගේ කැමැත්ත විමසා ඇත. ඒ වෙනුවෙන් රාජපක්ෂ මහතාට ඉල්ලීම් කිහිපයක් ඉදිරිපත් කර ඇත. එනම් ජනාධිපතිවරයාගේ දේශපාලන නායකත්වය පිළිගැනීම, සන්ධානයට 113ක බහුතරය ලැබුණහොත් මාස 6 ක කාලයක් සඳහා අගමැති ධුරය දරා විශ‍්‍රාම යෑම හෝ වසර 5 ම නිශ්ක‍්‍රීය අගමැතිවරයකු ලෙස කටයුතු කිරීම යන ඉල්ලීම්ය.

    රාජපක්ෂ මහතාගෙන් මේ සඳහා හොඳ සහතිකයක් ලැබෙනු ඇතැයි පිවිතුරු හෙටක් සංවිධානය බලාපොරොත්තු වේ. මෙම සංවිධානයේ ලේකම්වරයා ලෙස කටයුතු කරන්නේ සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතාගේ පුත් ගම්පහ දිස්ත‍්‍රික් එජාප අපේක්ෂක චතුර සේනාරත්නය.

    http://www.sathhanda.lk/news/735-2015-08-09-03-52-00

    http://www.elakiri.com/forum/showthread.php?p=18789686#post18789686
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    දෙයියම්පල්ල මං යන්නේ නෑ - රතන හිමිගෙන් රනිල්ට සහතිකයක්.


    එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරාපෙක්ෂක අතුරලියේ රතන හිමි කිසිසේත්ම 'එක්සත් ජාතික පක්ෂය' අත්හැර නොයන බවට අද දින එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාට සහතික වී ඇතැයි
    අතුරලියේ රතන හිමි වෙනුවෙන් 'සත්හඬ' වෙත ප්‍රකාශයක් ලබා දුන් රතන හිමිගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු වන කීර්ති බණ්ඩාර මහතා පැවසුවේය.

    අද (09) 'සත්හඬ 'පුවත් පතේ 'කහෙන් කොළට ගිය රතන හිමි කොළෙන් නිලට වඩින හැඩයි' සිරස්තලය යටතේ පළවූ පුවත් වාර්තාව අසත්‍යක් බව පවසමින් කිර්ති බණ්ඩාර මහතා මේ බව පැවැසීය. අප පුවත් වාර්තාවේ සඳහන් වුයේ එක්සත් ජාතික පක්ෂය ට බහුතර ආසන ප්‍රමාණයක් ලැබීම වැලැක්වීම වෙනුවෙන් මෙම පියවර ගැනීමට රතන හිමි තීරණය කර ඇති බවත් එ හිමි සම්බන්ධව සිටින පාර්ශ්වයක් මහින්ද රාජපක්ෂ මහතා සමඟද සම්බන්ධතා ගොඩනගා ගැනීමට ද උත්සහ ගනිමින් සිටින බවය.

    මේ අප වෙත ලැබුණු විශ්වාසනීය තොරතුරු මාර්ගයක් අනුව මෙම අනාවරණය කිරීම සිදුකළ අතර එම දේශපාලන ක්‍රියාමාර්ගය නිවැරදි හෝ වැරදි බව අප ප්‍රකාශ කළේ නැත. කෙසේ නමුත් එම අනාවරණයෙන් පසුව අප ඇමතූ කීර්ති බණ්ඩාර මහතා මෙම පුවත නිවැරදි කරන ලෙස ඉල්ලා සිටි අතර අප ඉන් පසුව කළ සොයා බැලිමේදි අනාවරණය වූයේ, රතන හිමි අගමැතිවරයා හමුවේ 'දෙයියම්පල්ලා මං එජාපයෙන් යන්නේ නෑ 'යනුවෙන් රනිල් වික්‍රමසිංහ මහතා හමුවේ පැවසූ බව
    [/SIZE


    :lol::lol::lol:
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    ඒහ්....උබ පව් ඕයි...මෙන්න මගෙන් කෙල පාරක්...තූහ් කුපාඩියා..
    කෙලපාර ගහපන් රට අවජාතක කරන්න වෙර දරන රනිල් පොන්සියට.. ඌ උඹත් එක්ක සංසර්ගයේ යෙදෙන වෙලාවට ගහපන්... නැත්තම් උඹට තවත් රිදෙයි :rofl::rofl::rofl: