රනිල් ගෙදර යැවිය යුත්තෙ ඇයි ?

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
රනිල්ට මඩ ගහල මහින්දට පරාජය වලක්වන්න 8 වෙනිදා බැරිවුණා
අඩෝ මේකටනම් පුකෙනුත් හිනා යනවා :rofl::rofl::rofl::rofl:
 

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    20k7ng6.jpg
     

    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,031
    251
    63
    මේකෙ dilwaale දාල තියෙන ඒව එකක්වත් බොරු නෙමෙයිනෙ. ඇත්ත කියපුවාම රිදෙන මෝඩයින්ට කියන්න තියෙන්නෙ උන්ම මේකෙ දාල තියෙන ටොයිලෙට් එකෙ තියෙන ඒව කාපියව් කියල මොකද රට ජාතිය පාවල දෙන එක ඒව කනවටත් වඩා සිය දහස් ගුනේකින් පිලිකුල් වැඩක් හින්ද :lol:

    :yes::yes::yes:
     

    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,031
    251
    63
    බොරු කියලා මඩ ගහලා මොනවද මේ මුන් කරේ... අපිට කියනවා හා හොඳයි දැන් කොටි සමරපල්ලලු...:angry::angry::angry:
    10385487_10153309257536369_6705208296447583644_n.jpg


    කලින් හැමදාම උදේ පලමු කාර්ය විදිහට මේ mapඑක චෙක් කරල බලනව මතකද?? 55,58,57 සේනාංක මතකද?? අද ඉවරවෙයි, හෙට ඉවරවෙයි කියල බලාගෙන හිටපු කාලය මතකද?? කොලඹ ගොඩගැහුන මලමිනී දැකල අපේ හිතත් ගල් වෙලා තිබ්බෙ...අනේ පව් කොටි උනත් මනුස්ස්යො කියල හිතුන්නෙ නෑ අපිට..මොකද එහෙම හිතුවොත් අපේ අත පයත් කොයිවෙලේද කියල දන්නෙ නැති තත්වයක් තිබ්බෙ...ඕන මගුලක් වෙන්න ගහන එක ඉවරයක්ම කරල නවත්තන්නයි කාටත් ඕන කලේ...කොටි කියන්නේ ම්ලෙච්ච ත්‍රස්තවාදියො කියලයි අපි කිව්වෙ...

    මෙහෙම හිතපු අපි කවදාවත් හිතුවද කොටිත් සමරන දවසක් ඒවි කියල??
    :no::no::no::no::no:

    මේ අපේ කොල්ලෝ බොලව්.... ටෝයියනේ තොපිට හෙණම ගහනවා...:(:(
    11244896_920691641325154_5485785786141704027_n.jpg

    "මියගිය සියලුම දෙනාව සමරනවා. එතකොට LTTE කාඩර් එකත් සැමරෙනවා." - රාජිත සේනාරත්න පවසයි.
    රණවිරුවන් දිවි පුදා රට බෙරා දුන්නේ, මෙවන් අධමයින්ට කොටි සැමරීමට ඉඩ දෙන්නටද?
    යුද්ධයෙන් මියගිය අය සැමරීමේ මුවාවෙන් කොටින්ව සැමරීමට එරෙහි වෙයල්ලා....


    මේවා අහන්නද මේවා කරන්නද මේ අය 8 වෙනිදා පාලනය මාරු කරේ..?

    Bump
     

    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    UNP එකයි ප්‍රා දොස්තරයි හදන මඩ ඇඩ් දැන් උන්ටම කැරකිලා එනවා. මෙවටනම් සමහර ටෝයියන්ට ටිකක් ඇඬෙයි. කරන්න දෙයන් නෑ පුතේ. ඇත්ත හොරු කවුද කියල පෙන්නන්න වෙනවා. UNP මඩ ඇඩ් එකේ වගේ කටට ආවට නෙවෙයි කියන්නේ, රනිල් හොරා කියන්න හේතු ඔක්කොම මෙතන තියෙනවා.



    බැංකු හොරා ♫ ♫ අපෙ බැංකු හොරා ♫ ♫.

     
    Last edited:

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    ටෝයියන් යනු තත්පර 57 ක edit කරපු වීඩියෝ ක්ලිප් එකක් බලලා ස්වයන්වින්දනයේ යෙදෙන පිරිසකි...:yes::yes::yes::yes:
     

    Dilwale

    Banned
    Aug 10, 2015
    16
    14
    0
    බයියන් යනු තත්පර 5 ක edit කරපු වීඩියෝ ක්ලිප් එකක් බලලා ස්වයන්වින්දනයේ වත් යෙදිය නොහැකි, හු$තේ ඇගිලිගසා ගන්නා පොන්# රැලකි!
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    කවුද අර උඹේ ෆේක් එත තුතුලෝහ්?:eek::eek:
    හෙහෙ මගේ අතින් දුෂණයට ලක්වෙලා වේදනාවට භාජනය වෙච්ච එකෙක්.... ඊයේ ඌ ලොග් වෙච්ච එකවුන්ට් එක ban.. අද අලුත් එකක් හදලා.. හෙට තව අලුත් එකක් හදන්න වෙයි මගේ නමට ලගින් යන...:lol:
    :lol::lol: