රනිල් ගෙදර යැවිය යුත්තෙ ඇයි ?

Go Green

Member
Aug 2, 2015
985
46
0
11896038_479423735569697_3527870730562609804_n.jpg
 
mayson baas

Member
Oct 16, 2014
1,239
139
0
කොටි සංවිධානය පටන් ගත්තේ 1970 දශකයේ, චෙල්වනායගම්ලාගේ ආශීර්වාදයෙන්. චෙල්වනායගම් වෙනම දෙමල රටක් ඉල්ලන්න පටන් ගත්තේ 1949දී "ලංකා දෙමළ රාජ්‍ය පක්ෂය" (ඔය අදටත් තියෙන "ඉලංකෛ තමිල් අරසු කච්චි" කියන එක) පටන් ගැනීමෙන්. දෙමළ දේශපාලකයෝ මේ ඉල්ලීම කරේ 40 දශකයේදී සර්වජන ඡන්ද බලය ලැබීමත් සමග ඔවුන් එතෙක් විඳපු වරප්‍රසාද අඩු වෙච්ච නිසා. මේ වරප්‍රසාද දුන්නේ සුද්දෝ. 1830ගණන් වල සුද්දෝ මුලින්ම ව්‍යවස්ථාදායක සභාවක් හැදුවේ ඉතාම අසාධාරණ ලෙස සිංහල සහ දෙමල මන්ත්‍රී සංඛ්‍යාව සමාන වෙන විදියට. මේ වගේ නොයෙක් වරප්‍රසාද දෙමින් ඔවුන් කටයුතු කලේ මුළු ලංකාවේම නායකත්වයට දෙමල දේශපාලකයන්ව පත් කරන්න. ඒ වගේම ලන්දේසින් සහ ඉංග්‍රීසින් තමයි දකුණු ඉන්දියාවෙන් දෙමල ජනතාව ගෙනත් මෙහෙ පදිංචි කරේ.ඔවුන් මෙහෙම කරන්න හේතුව තමයි උඩරට රජවරුන්ගේ කාලයේ සිට වීර පුරන් අප්පුගේ කාලය දක්වාම අපි කරපු නිදහස් සටන් වලදී දෙමල ජනතාව සිංහලයන්ගේ පැත්ත නොගෙන සිටීම. දෙමල නායකයෝ හැමදාම ඉංග්‍රීසින්ට කීකරු වීම නිසා ඔවුන්ව ඉංග්‍රීසින්ට විශ්වාස වුනා. මේ නිසා තමයි දෙමල බෙදුම්වාදයටත් දෙමල ත්‍රස්තවාදයටත් සුද්දෝ (සහ පසුව ඉන්දියාව) නොයෙක් විදියේ උදව් දෙමින් ඒ හරහා සිංහල ජාතිකත්වය දුර්වල කරන්නත් මේ රටේ ඔවුන්ගේ බලය තහවුරු කරන්නත් කටයුතු කරේ. ත්‍රස්තවාදය පරදින්න යනකොට මිලිබෑන්ඩ්ල ආවෙත් ඒකයි. 1987දී ඉන්දියන් හමුදාවක් ඇවිත් ප්‍රභාකරන්ව බෙරගත්තෙත් ඒකයි. ඔය ගැන තව විස්තර මේ ත්‍රෙඩ් එකේ තියෙනවා:

http://www.elakiri.com/forum/showthread.php?t=1691779

මේක අපේ රට ඇතුලෙන් විතරක් ආපු ප්‍රශ්නයක් නෙවෙයි. 1833 ඉඳන් සුද්දන් විසින් සහ පසුව ඉන්දියාව විසින් පෝෂණය කරපු ප්‍රශ්නයක්. ඒ බලවේග වලට එරෙහිව කෙළින් ඉන්න බැරි වෙච්ච නිසා තමයි මහින්දට පෙර හිටපු නායකයන්ට මේ ත්‍රස්තවාදය පරදවන්න බැරි වුනේ. මහින්ද නැතුව රනිල් හරි වෙන කවුරුහරි ඔතන හිටියනම් ඔය ත්‍රස්තවාදය ඉවර වෙන්නෙත් නෑ ඊළමක් හැදෙන එක වලකෙන්නෙත් නෑ.
 
mayson baas

Member
Oct 16, 2014
1,239
139
0
11873787_479419038903500_7213891833983987345_n.jpg

ජනතා විමුක්ති පෙරමුණේ ගරු සාමාජික සුනිල් පෙරේරා සහෝදරයා අපේ මවුබිම ගැන දරන අදහස්:
 
Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
eka thamai 29 parak paradi paradi oka dala yanne nathuwa hitiye :lol::lol:
පක්ෂේ කෑවා.. අද ඕකා නැත්තම් මේ ප්‍රතිපල වෙනස් වෙන්නත් තිබ්බ... රටේ පොන්න විපක්ෂයක් නිර්මාණය කරේ ඕක තමයි..:)
:):)
 
nad253

Well-known member
  • Oct 11, 2006
    14,662
    370
    83
    No idea!
    පක්ෂේ කෑවා.. අද ඕකා නැත්තම් මේ ප්‍රතිපල වෙනස් වෙන්නත් තිබ්බ... රටේ පොන්න විපක්ෂයක් නිර්මාණය කරේ ඕක තමයි..:)
    :):)

    :lol:
    toiyanta ridila duwagena awilla rep kapai dan :lol: :rofl:
     
    rishan11

    Member
    Jul 25, 2015
    314
    51
    0
    පක්ෂේ කෑවා.. අද ඕකා නැත්තම් මේ ප්‍රතිපල වෙනස් වෙන්නත් තිබ්බ... රටේ පොන්න විපක්ෂයක් නිර්මාණය කරේ ඕක තමයි..:)
    :):)

    මහින්දගෙ අවුරුදු 10 ඇතුලත වෙච්ච එකම් දේ උබල වගෙ පොන්නයො සෙට් එකක් හදපු එක විතරයි. ඒක ඌ කලේ හැමදාම උගෙ ගූ කන උබල වගෙ පොන්නයන්ට ඕන එකක් කියල රවට්ටගෙන සදහටම බලේ ඉන්න පුලුවන් නිසා. රටේ මිනිස්සු මොලේ කල්පනා කරල රට බේරගත්ත ජනවාරි 8 වෙනිද. නැත්නම් මේ රටම මහ පොන්න රටක් වෙනව උබල නිසා.
    දැන් 18 වෙනිදට පැරදුනාම උබලගෙ පොල් රැවුල් කවුඩාවත් අරන් මැදමුලනට ගිහින් ගූ කකා හිටපන්.
     
    කපන්න ඕන උබලගෙ ඇට දෙක. මහින්දගෙ පුක ලෙවකන හොරිකඩ බල්ලො.
    උඹ ලියපු එක කියවන්න ගත්තා විතරයි පො යන්නෙන් වචනයක් දැක්කා..එතනින් එහාට කියෙව්වෙම නෑ... ඒක දැක්ක ගමන් මතක් වුනේ රනිල් ව...:lol::lol::lol:
     
    rishan11

    Member
    Jul 25, 2015
    314
    51
    0
    උඹ ලියපු එක කියවන්න ගත්තා විතරයි පො යන්නෙන් වචනයක් දැක්කා..එතනින් එහාට කියෙව්වෙම නෑ... ඒක දැක්ක ගමන් මතක් වුනේ රනිල් ව...:lol::lol::lol:

    උබ මාර බයයි නේද රනිල්ට...
     
    Lanka_HItler

    Member
    May 29, 2015
    805
    142
    0
    colombo
    උබ මාර බයයි නේද රනිල්ට...

    මේකේ තියන ටික බලලා උඹම තීරනය කරපන් මෙවා ඇත්තද බොරුද කියලා... රනිල් ගේ 88\89 වැඩ අමතක කරා කියමු.... ඊට පස්සේ උන දේවල්... මිලෙනියම් සිටි කේස් එක... විඩියෝ ටික බැලුවත් ඇති රනිල් ගේ හෙන්ච්යියන්ගේ වැඩ ටික තේරුම් ගන්න....

    ඒව දැක්කම නම් රනිල් එන එක ගැන බය හිතෙනවා තමයි....
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    මේකේ තියන ටික බලලා උඹම තීරනය කරපන් මෙවා ඇත්තද බොරුද කියලා... රනිල් ගේ 88\89 වැඩ අමතක කරා කියමු.... ඊට පස්සේ උන දේවල්... මිලෙනියම් සිටි කේස් එක... විඩියෝ ටික බැලුවත් ඇති රනිල් ගේ හෙන්ච්යියන්ගේ වැඩ ටික තේරුම් ගන්න....

    ඒව දැක්කම නම් රනිල් එන එක ගැන බය හිතෙනවා තමයි....
    මේ පොන්ටියා රනිල්ගේ අහවල් එකාලු.. ගණන් ගන්න එපා.. කම්මැලි නෑ මුව බයිට් එකට ගත්තම...:lol::lol::lol:
     
    nad253

    Well-known member
  • Oct 11, 2006
    14,662
    370
    83
    No idea!
    කපන්න ඕන උබලගෙ ඇට දෙක. මහින්දගෙ පුක ලෙවකන හොරිකඩ බල්ලො.

    bla bla bla bla :lol:

    මේකේ තියන ටික බලලා උඹම තීරනය කරපන් මෙවා ඇත්තද බොරුද කියලා... රනිල් ගේ 88\89 වැඩ අමතක කරා කියමු.... ඊට පස්සේ උන දේවල්... මිලෙනියම් සිටි කේස් එක... විඩියෝ ටික බැලුවත් ඇති රනිල් ගේ හෙන්ච්යියන්ගේ වැඩ ටික තේරුම් ගන්න....

    ඒව දැක්කම නම් රනිල් එන එක ගැන බය හිතෙනවා තමයි....

    :dull::dull:
     
    rishan11

    Member
    Jul 25, 2015
    314
    51
    0
    මේ පොන්ටියා රනිල්ගේ අහවල් එකාලු.. ගණන් ගන්න එපා.. කම්මැලි නෑ මුව බයිට් එකට ගත්තම...:lol::lol::lol:

    උබට ටිකක් අමාරු වෙයි මාව බයිට් එකට ගන්නනම්. උබ කොහෙද ඉන්න පොල් රැවුලෙක්ට අප්පච්චි කිය කිය උගෙ ගල් කොල්ල ගානට වැටුනට අනිත් එවුන් එහෙම නෑ. අවුලක් නෑ උබ එහෙම හරි හිතල හිත හදා ගනින්. ඒත් ඇත්ත ඒක නෙමෙයි, උබ උබෙ පුකෙන් ජීවිතේ ගැට ගහගත්තට මේකෙ ඉන්න උන් රස්සවල් කරල හම්බකරගන්නේ.

    හැම දේටම කාගෙහරි පුකක් ලෙවකන්න පුරුදු වෙච්ච උබලට ඕව තේරෙන්නෙ නෑ.:lol::lol: