රනිල් ගෙදර යැවිය යුත්තෙ ඇයි ?

rishan11

Member
Jul 25, 2015
314
51
0
මේකේ තියන ටික බලලා උඹම තීරනය කරපන් මෙවා ඇත්තද බොරුද කියලා... රනිල් ගේ 88\89 වැඩ අමතක කරා කියමු.... ඊට පස්සේ උන දේවල්... මිලෙනියම් සිටි කේස් එක... විඩියෝ ටික බැලුවත් ඇති රනිල් ගේ හෙන්ච්යියන්ගේ වැඩ ටික තේරුම් ගන්න....

ඒව දැක්කම නම් රනිල් එන එක ගැන බය හිතෙනවා තමයි....

RADA එක හරහා මහින්ද කොටින්ට සල්ලි දීපුවා.(චෝදනාවක් විතරයි තාම)
ගෝටාබයගේ මිනී මැරීම්.
සුදු වෑන්
ලසන්ත, එක්නැලිගොඩ වගෙ මාධ්‍යවේදීන් මරපුවා.
කටුනායක, හලාවත, රතුපස්වල වගෙ උද්ගෝෂණ වලට වෙඩි තියිල මිනිස්සු මරපුවා.
එතකොට ඒව දැකලත් උබල මහින්දට ඡන්දේ දෙනවද?
 
Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
උබට ටිකක් අමාරු වෙයි මාව බයිට් එකට ගන්නනම්. උබ කොහෙද ඉන්න පොල් රැවුලෙක්ට අප්පච්චි කිය කිය උගෙ ගල් කොල්ල ගානට වැටුනට අනිත් එවුන් එහෙම නෑ. අවුලක් නෑ උබ එහෙම හරි හිතල හිත හදා ගනින්. ඒත් ඇත්ත ඒක නෙමෙයි, උබ උබෙ පුකෙන් ජීවිතේ ගැට ගහගත්තට මේකෙ ඉන්න උන් රස්සවල් කරල හම්බකරගන්නේ.

හැම දේටම කාගෙහරි පුකක් ලෙවකන්න පුරුදු වෙච්ච උබලට ඕව තේරෙන්නෙ නෑ.:lol::lol:
දැන් කවුද බන් කිව්වේ උඹව බයිට් කරා කියලා??:shocked::shocked::shocked: පිස්සුද උඹට...???:lol::lol::lol:
 
rishan11

Member
Jul 25, 2015
314
51
0
දැන් කවුද බන් කිව්වේ උඹව බයිට් කරා කියලා??:shocked::shocked::shocked: පිස්සුද උඹට...???:lol::lol::lol:

උබ බයිට් වෙලා කොහොමද බන් තව එකෙක්ව බයිට් කරන්නේ..??

උබට දැන් දැන් මතකය නැති කරගන්න කාලේ හරි. 18 වෙනිද වරෙන් අලුත ඉපදුනා වගේ. මැදමුලනෙ පොල් කවුඩාත් ඒකමනේ කරන්නේ. ඌ නෙමෙයි පහුගිය අවුරුදු 10 ජනාධිපති. වෙන කවුද... :lol::lol::lol::lol::lol:
 
Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0

උබ බයිට් වෙලා කොහොමද බන් තව එකෙක්ව බයිට් කරන්නේ..??

උබට දැන් දැන් මතකය නැති කරගන්න කාලේ හරි. 18 වෙනිද වරෙන් අලුත ඉපදුනා වගේ. මැදමුලනෙ පොල් කවුඩාත් ඒකමනේ කරන්නේ. ඌ නෙමෙයි පහුගිය අවුරුදු 10 ජනාධිපති. වෙන කවුද... :lol::lol::lol::lol::lol:
උම්මා!!!!! :love::love::love::love::love::love::love:
 
pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,552
    22,244
    113
    Gotland
    RADA එක හරහා මහින්ද කොටින්ට සල්ලි දීපුවා.(චෝදනාවක් විතරයි තාම)
    ගෝටාබයගේ මිනී මැරීම්.
    සුදු වෑන්
    ලසන්ත, එක්නැලිගොඩ වගෙ මාධ්‍යවේදීන් මරපුවා.
    කටුනායක, හලාවත, රතුපස්වල වගෙ උද්ගෝෂණ වලට වෙඩි තියිල මිනිස්සු මරපුවා.
    එතකොට ඒව දැකලත් උබල මහින්දට ඡන්දේ දෙනවද?

    අන්න ගොටබය දස කැරියා මිනිමරුවෙක් කියල උ එක්ක එකට හිටපු මැරවින් කාරයා වමාරනවා. 18 න් පස්සේ මිනිමරුවව එල්ලලා මරල වැඩක් නෑ හිරේ දාල වැඩක් නෑ ඔකාගේ බෙල්ලෙන් පහල පන නැතිවෙලා විඳවල විඳවල මැරෙන්න ඕනා. මතකයි නේ අර මාතර පැත්තේ ඇමති කෙනෙක්ට උනේ බෝම්බෙකට අහු වෙලා.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,244
    113
    Gotland
    විඳවල බල්ලෙක් වගේ මැරිය මිලේච්ච වේස බල්ලා

    TtxsM83.jpg
     
    rishan11

    Member
    Jul 25, 2015
    314
    51
    0

    අන්න ගොටබය දස කැරියා මිනිමරුවෙක් කියල උ එක්ක එකට හිටපු මැරවින් කාරයා වමාරනවා. 18 න් පස්සේ මිනිමරුවව එල්ලලා මරල වැඩක් නෑ හිරේ දාල වැඩක් නෑ ඔකාගේ බෙල්ලෙන් පහල පන නැතිවෙලා විඳවල විඳවල මැරෙන්න ඕනා. මතකයි නේ අර මාතර පැත්තේ ඇමති කෙනෙක්ට උනේ බෝම්බෙකට අහු වෙලා.

    මතක විදියට ඔය කියන්නෙ මහින්ද විජේසේකර
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,244
    113
    Gotland
    මතක විදියට ඔය කියන්නෙ මහින්ද විජේසේකර

    ආ ඔව්. ගොටබය දස කැරියටත් එහෙම වෙන්න ඕනා විඳව විඳව ඉන්න පකයට