රනිල් ගෙදර යැවිය යුත්තෙ ඇයි ?

Go Green

Member
Aug 2, 2015
985
46
0
11880376_479493905562680_8013896550266712301_n.jpg
 
mayson baas

Member
Oct 16, 2014
1,239
139
0

sri-lanka-rain_1248422c.jpg

සිංහල කොල්ලනේ, කෙල්ලනේ, උඹලට මතකද ඒ කාලෙ මේ සින්දුව ඇහෙද්දී ඇඟේ මයිල් කෙළින් වෙච්ච හැටි? ජාතික ගීයටත් වඩා හැඟීමක් හදවතට දැනුණ හැටි? මේකෙ කියනවා “මව්බිමේ හිමිකම් පතා තම දිවි පිදූ කල එම පුතුන් – තුන් හෙළේ හැම මව්වරුන් ළය කිරි එරී ඇත උන් නමින්” කියල. මේ කියන්නේ “රට වෙනුවෙන් දිවි පුදපු රණ විරුවන් මගේ කුසින් මගේ දරුවන් ලෙස යළි උපදීවා!” කියල රටේ හැම සිංහල අම්ම කෙනෙක්ම ප්‍රාර්ථනා කරනවා කියන එක. හොඳට අහල බලපල්ලා.

හැම දවසේම නොවරදවා defence.lk එකට ගිය හැටි, හදවතින් කිසිදා රණවිරුවන් තනිනොකළ හැටි උඹලාට මතකද? සිංහලයිනේ, එදා අපි හැමෝම එකා වගේ ඉඳල ප්‍රභාකරන්ව පැරැද්දුවා. අද අපට ඒ වගේම තව සටනක් කරන්න තියෙනවා. සිංහල අපි බෙදෙනකල් කට්ටියක් බලාගෙන ඉන්නවා රටෙන් කැල්ලක් කඩන්න. උතුරෙන් විග්නේශ්වරන්ලා, විජයකලාලා, නැගෙනහිරින් හකීම්ලා විතරක් නෙවෙයි දකුණෙන් සන්නස්ගලලාත් රට බෙදන්න, කොටි නැගිටුවන්න ලෑස්ති වෙලා ඉන්නවා.

මේ UNP මන්ත්‍රී විජයකලා මහේෂ්වරන්. මෙයා කියනවා කොටි හිටපු කාලේ ආරක්ෂාව උපරිමයිලු. ගෑණු ළමයින්ට එහෙම රෑ 12ට උනත් තනියම යන්න පුළුවන්ලු. කොටි හරිම ෂෝක් එකට හැමෝවම බලාගත්තලු. (අර ළමයින්ව බලහත්කාරයෙන් යුද්දෙට දැක්කුවේ, සයනයිඩ් කරල් එල්ලුවේ අපි වෙන්න ඇති එතකොට….)

ටිකක් හිතපන්, මේ යක්කුන්ට කොටි ඉන්නකොට රුපියල් 162ට තියා 1000ටවත් පැට්‍රෝල් හම්බ උනේ නෑ. ලාම්පුතෙල් දාල කාර් දිව්වේ. ලයිට් තිබුනේ නෑ. හිඟන්නෝ වගේ හිටියේ. ඒත් මුන් කියනවා කොටි හොඳයි කියල. ඒකට සිංහල කියල කියාගන්න සමහරු පැට්‍රෝල් රුපියල් 45ක් වැඩියෙන් දුන්න කියල අර මිනීමරු කොටින්ව පරදවන්න මුල්වෙච්ච නායකයාගේ රීරි මාංස කන්න ඕනේ කියනවා.

බයියනේ, ටෝයියනේ, ජෙප්පනේ, අද සිංහල අපි රට ගැන නොහිතුවොත් හෙට බලය ලැබෙන්නේ ලංකාවෙන් කෑල්ලක් ඉල්ලන, කොටි අවදි කරවන්න හදන අයට. රට බෙදන්න බල කරන විග්නේශ්වරන්ලට විතරක් නෙවෙයි කැමරන්ලටත් නැවෙන්නේ නැති නායකයෝ අපි පත් කර ගත්තොත් විතරයි 2009දී දහස් ගණන් රණ විරුවන් ජීවිත පුදල ලබාගත්ත නිදහස රැකගන්න පුළුවන්.

එක සැරයක් මේ සින්දුවත් අහපල්ලා. මේ කියන්නේ අපි හැමෝම ඇස් දෙකෙන් දැකපු ඇත්ත නේද? උඹලට මතකද කොච්චර අමාරුවෙන්ද මේ මවුබිම නිදහස් කරගත්තේ කියල? ඒ නිදහස රැකගන්නවද පාවාදෙනවාද කියල සිංහල අපි තීරණය කරමු.

arsehole-froce

Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha

    sri-lanka-rain_1248422c.jpg

    සිංහල කොල්ලනේ, කෙල්ලනේ, උඹලට මතකද ඒ කාලෙ මේ සින්දුව ඇහෙද්දී ඇඟේ මයිල් කෙළින් වෙච්ච හැටි? ජාතික ගීයටත් වඩා හැඟීමක් හදවතට දැනුණ හැටි? මේකෙ කියනවා “මව්බිමේ හිමිකම් පතා තම දිවි පිදූ කල එම පුතුන් – තුන් හෙළේ හැම මව්වරුන් ළය කිරි එරී ඇත උන් නමින්” කියල. මේ කියන්නේ “රට වෙනුවෙන් දිවි පුදපු රණ විරුවන් මගේ කුසින් මගේ දරුවන් ලෙස යළි උපදීවා!” කියල රටේ හැම සිංහල අම්ම කෙනෙක්ම ප්‍රාර්ථනා කරනවා කියන එක. හොඳට අහල බලපල්ලා.

    මේ ඔයා කියන්නෙ හමුදාව යුද්ධ කලේ මහින්දව කරේ තියන් යන්න කියලද? ලංකාවෙ පළවෙනි ෆැසිස්ට් නායකයා තමයි මහින්ද. ෆැසිස්ට් වාදය කියන්නෙ යල්පැන ගිය දේශපාලණ ක්‍රමයක්, මහින්ද එලිපිට මරණ දඬුවම ක්‍රියාත්මක කරන්නෙ නැතුව හොරෙන් අතුරුදහන් කලාම මේක බෞද්ධ රාජ්‍යයක් වෙනවද?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,373
    100,263
    113
    මේ ඔයා කියන්නෙ හමුදාව යුද්ධ කලේ මහින්දව කරේ තියන් යන්න කියලද? ලංකාවෙ පළවෙනි ෆැසිස්ට් නායකයා තමයි මහින්ද. ෆැසිස්ට් වාදය කියන්නෙ යල්පැන ගිය දේශපාලණ ක්‍රමයක්, මහින්ද එලිපිට මරණ දඬුවම ක්‍රියාත්මක කරන්නෙ නැතුව හොරෙන් අතුරුදහන් කලාම මේක බෞද්ධ රාජ්‍යයක් වෙනවද?
    :rofl::rofl::rofl::rofl:
     
    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    මේ ඔයා කියන්නෙ හමුදාව යුද්ධ කලේ මහින්දව කරේ තියන් යන්න කියලද? ලංකාවෙ පළවෙනි ෆැසිස්ට් නායකයා තමයි මහින්ද. ෆැසිස්ට් වාදය කියන්නෙ යල්පැන ගිය දේශපාලණ ක්‍රමයක්, මහින්ද එලිපිට මරණ දඬුවම ක්‍රියාත්මක කරන්නෙ නැතුව හොරෙන් අතුරුදහන් කලාම මේක බෞද්ධ රාජ්‍යයක් වෙනවද?

    හා අපි එහෙමනම් JVP එකෙන් මාක්ස්වාදයක් ගෙනල්ල කම්කරු පන්ති ආඥාදායකත්වය :lol::lol: ගොඩනගමු.

    ඔව් මහින්ද තමයි ලංකාවෙ "පළවෙනි ෆැසිස්ට් නායකයා". ඔය පල්ලෙහා තියෙන්නේ මහන්ද කරපු ෆැසිස්ට්වාදී වැඩ:

    1980දී ජුලි වැඩ වර්ජකයෝ 20,000ක් එක දවසෙන් රස්සාවෙන් අස් කරේ මහින්ද. 1989දී කොටින්ට ආයුධ ලොරි ගණන් ගෙනිහින් දුන්නෙත් මහින්ද. ප්‍රා කල්ලිය හැදුවෙත් අර දත් දොස්තර නෙවෙයි, මහින්ද. රිචඩ් ද සොයිසා, විජේදාස ලියනආරච්චි එහෙම මැරෙව්වෙත් මහින්ද. කොබ්බැකඩුව මහත්තයව මැරෙව්වෙත් මහින්ද. බටලන්ද වධකාගාරයට අල්ලපු ගෙදර ජිවත් වෙලත් වධහිංසා වලට ලක් වෙච්ච තරුණයන්ගේ සද්දයක්වත් නොදැනී හිටියෙත් මහින්ද. 89 දී කොල්ලෝ කෙල්ලෝ බොරු විප්ලවයකට දැක්කුවේ මහින්ද. මේ තරුණයන්ව ටයර් සෑයවල් වල මරා දැම්මෙත් මහින්ද.

    බැද්දගානේ සංජිව ජනාධිපති ආරක්ෂක අංශයට ගත්තෙත් චන්ද්‍රිකා නෝනා නෙවෙයි මහින්ද. සොත්ති උපාලිලට ඉහල තනතුරු දුන්නෙත් මහින්ද.

    සෙවණගල සිනි සමාගම UNP ජාතික සංවිධායක දයා ගමගේට ඒ වෙද්දී ෆැක්ටරියේ ගබඩා වල තිබ්බ සීනි වල වටිනාකමටත් වඩා අඩු මිලකට විකුනුවෙත් මහින්ද. ලංකවේ තිබ්බ ලොකුම කම්හල් (ඇඹිලිපිටිය කඩදාසි කම්හල, කන්තලේ සිනි කම්හල, වේරහැර සහ කැප්පෙටිපොළ බස් කම්හල්) කුණු කොල්ලයට විකුණලා, ඊට පස්සේ ඒවා ගත්ත මුදලාලිලාට මේ කම්හල් විනාශ කරන්න ඉඩ හැරලා, පස්සේ ඒවායේ යන්ත්‍ර සුත්‍රත් විකුණාගන්න ඉඩ හැරියේ මහින්ද.

    ඇයි තව 1996දී මහ බැංකුවට බෝම්බ ගැහුවෙත් මහින්ද. 1998දී දෙහිවල කෝච්චියට බෝම්බ ගැහුවෙත් මහින්ද. 1999දී මුලතිව් කඳවුරට ගැහුවෙත් මහින්ද. අලිමංකඩ කඳවුරට ගැහුවෙත් මහින්ද.

    ආ අමතක උනා, තොප්පිගල කියන්නේ විශාල කැලයක් කිව්වෙත් මහින්ද. ෆොන්සේකා ගැලවීමේ හමුදාවටවත් සුදුසු නෑ කිව්වෙත් මහින්ද. හමුදාව අලිමංකඩ යනවා කියලා පාමංකඩ යනවා කිව්වෙත් මහින්දම තමයි.

    ඒ විතරක් නෙවෙයි, 1987දී ප්‍රභාකරන්ව අල්ලන්න ඔන්න මෙන්න තියෙද්දී ඉන්දියාව් බලපෑම් වලට යට වෙලා යුද මෙහෙයුම් නවත්තල, ඉන්දු ලංකා ගිවිසුම අස්සන් කරලා, සාම සාධක හමුදාවක් ගෙන්නලා කොටින්ට බේරෙන්න ඉඩ දුන්නෙත් මහින්ද.

    2002දී බොරු සාම ගිවිසුමක් ගහල, කොටින්ට රටෙන් කෑල්ලක් ලියල දීල, උන්ට ශක්තිමත් වෙන්නයි, දකුණට බෝම්බ ගේන්නයි ඉඩ දුන්නේ මහින්ද. මිලේනියම් සිටි පාවාදීම කරලා බුද්ධි අංශ නිලාධාරීන් කොටි පිස්තෝල කල්ලියේ බිල්ලක් වෙන්න ඉඩ දුන්නෙත් මහින්දම තමයි.