රනිල් ගෙදර යැවිය යුත්තෙ ඇයි ?

Go Green

Member
Aug 2, 2015
985
46
0
11896253_480117452166992_4554533527437194393_n.jpg
 

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
කෑප්ටන් Jack Sparrow;18824467 said:
මෙච්චර පජාත වැඩ කරපු පොනිල හොදයි, කවදාවත් ඔප්පු උනේ නැති සුදු වෑන් තමයි දැන් ප්‍රශ්නේ.
පොනිල ආවොත් සුදු වෑන් අයින් කරනවලු, සුදුපාට වෑන් ඔක්කොම වෙන පාටකින් paint කරන්න හිතනවා ඇති උන්දැ :lol:
මල්ටිලැක් වලින්ද දන්නේ නෑ..:lol::lol::lol:
 

Unp Boyz

Member
Jul 22, 2015
107
31
0
රනිල් කියන්නේ මදමුලන පෙරේතය වගේ එකෙක් නෙවෙයි
 

Ek Villain

Banned
Mar 31, 2015
441
18
0
headbar.jpg


දූශනයෙන් සහ භීශනයෙන් වෙලි තිබුන රට අප සැවොම එක්වී ජනවාරි 08 බෙරා ගතිමු. ඒ මහා අවිහින්සාවදි විප්ලවයේ රජරට නියමුවා ඇයයි. චන්ද්‍රානි බණ්ඩාර ඇයයි යුගයේ අවශ්‍යතාවය.

කෙතරම් බාදක පැමිනියත් , තම පක්ශයත් , පාක්ශිකයෙනුත් මුදලට පාවා නොදුන්, තම පියාගේ අඩි පාරේ යමින් රජරට ජනතාවගේ හිත දිනාගත් නායිකාව, චන්ද්‍රානි බණ්ඩාර.

පසුගිය දින සියය තුල ජනතාවට සහන රැසක් අපි ඔබට ලබා දුන්නා සේම , ඉදිරි වසර 5 තුලදිත්, එක්සත් ජාතික පක්ශ නායක, ගරු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමග එකවී ඔබ සැමට එකට එක්වි සතුටින් ඒකීය රටක් තුල ජීවත් වීමට අලුත් අරටක් බිහි කිරීමට කැප වෙමු.

එසේ නම් ඔබට අලුත් අරටක් බිහි කිරීමට , දූශනය සහ භීශනය පැරදවීමට අගෝස්තු 17 වන දින ඔබේ වටිනා චන්දය එක්සත් ජාතික පක්ශයටත් , ඔබේ මනාපය අංක 6 න් චන්ද්‍රානි බන්ඩාරටත් ලබා දෙන්න.

this is illegal please remove this. :no: :no:

isn't this yahapalanaya mchn.
 

djfordj

Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    Nidahas pakshayata vote nokalata kamak ne. Ranilwa ho JVP eka ho balayata genna vote karanna epa bn. Wena party ekakata deepan nettam nodee idapan.