රනිල් ගෙදර යැවිය යුත්තෙ ඇයි ?

Go Green

Member
Aug 2, 2015
985
46
0
11825680_477598595752211_2310321940916717564_n.jpg
 

Go Green

Member
Aug 2, 2015
985
46
0
රනිල් ගෙදර යැවිය යුත්තෙ ඇයි ?

Nangilata bracelet,
Mallilata chewing-gum,
Lollanta aluth ratak.
 

mayson baas

Member
Oct 16, 2014
1,239
139
0
සන්නස්ගලගේ කැම්පේන් එකේ දාගෙන තියෙන්නේ "අනාගත අධ්‍යාපන ඇමති" කියලලු. :lol:

එක අතකට පුදුම වෙන්න දේකුත් නෑ. රනිල් මුදල් ඇමතිකම දුන්නේ අර විනිමය වංචා නඩුවකුත් තිබ්බ ලෝක හොරෙකුටනේ. එහෙම බලද්දී ඉතින් කුණුහරුප කතා ලියල ළමයින්ගේ මනස විකෘති කරපු, ප්‍රභාකරන්ගේ ශුක්‍රාණු හොයපු සන්නස්ගලට වඩා සුදුස්සෙක් ඉන්නත් බෑ අධ්‍යාපන ඇමති කමට.

මුන් දිනන්නේ නැති හින්ද හොඳයි. දිනුවනම් එහෙම මොන මගුලක් නටයිද දන්නෑ :lol: