රනිල් ගෙ ඇඩ් එකෙ කතාවට මට මයිනස් රෙප් දුන්#

රනිල් ගෙ ඇඩ් එකෙ කතාවට මට මයිනස් රෙප් දුන්#

රනිල් ගෙ ඇඩ් එකෙ කතාවට මට මයිනස් රෙප් දුන්නේ කවුද ?

වැරැද්දක් පෙන්නල දෙන්නත් බෑනේ , මයිනස් රෙප් නේ !!!!!!!!!!!!!!!
 

gtkisaru

Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    Ranil wage ewunta mehe kade yana tika denai ban inne... Awulak nehe ;) api Rata wenuwen ....
    11.gif
     

    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    ගනන්.........ගන්න එපා............මට ඊයේ.........අටුල අංකල්ටත් කෙන්ති ගිහින්........ (-) රෙප් එකක් දුන්නා....මෙතන Blog වලින් අරන් ගෙඩ් පිටින් නිවුස් දාන්න එනවා.......:P

    http://www.elakiri.com/forum/showthread.php?p=7192057#post7192057

    අපි සැලෙයි.........ඕවට............ :lol:
     

    Aarya

    Member
    Dec 3, 2006
    523
    30
    0
    Down under
    පිටියෙ_අප්පු;7194949 said:
    that is strange , i mean what is the purpose for such practice , giving you minus rep for nothing ? i simply don't get it !
    reputation_neg.gif
    Hollywood Boys !!! 03-21-2010 06:28 PM puka nodi pala balli

    like this :rolleyes:
    you are new to Ek.You will learn.this is the mentality of some guys :dull:
     
    • Like
    Reactions: one_genuine
    oba thuma waradi pennawa nam eya paksha bedayakin thorawa kala yuthui. ese nathuwa pakshagrahi lesa katayuthu kirima obage rep adu weemata hethuwak lesa mama dakimi, dan rep adu kirimatada hethuwa eyamai

    :oo::baffled::frown::dull:


    ආයෙත් මයිනස් රෙප් !!! මම පක්ෂාග්‍රාහී ලු , මොන මගුලක් ද මන්දා , රනිල් ගෙ ඇඩ් එකක සංකල්පයෙ වැරැද්දක් පෙන්නුවාම ඒක කොහොමද පක්ෂාග්‍රාහී වෙන්නේ ?