අඩෝ මගෙ කේන්දරේ බලලා දියංකො බං, ඉන්ටනෙට් එකේ එවුන්ගෙ බලන්නෑ ගාන්න එපා, මේකෙ ඉන්නෙත් මනුස්සයොනෙ, නැත්තං වැඩේ හරියට කරන කෙනෙක්ගෙ විස්තර දියං.. දන්නැති හින්දා අහන්නෙ,
දිනන්නත් පුළුවන් පරදින්නත් පුළුවන්මම මේ කියන්නේ ජ්‍යෝතිෂ්‍යය පැත්තෙන් බලලා. මෙයාගේ සෙනසුරු දශාව ගෙවිලා බුධ මහදශාව ලැබුවා. ඒ එක්කම පොර අගමැති වෙලා අන්තිමේ නිකම්ම ජනාධිපතිත් වුනා. ඉදිරි මැතිවරණ කාලේදී මෙයාගේ ගෙවෙන දශාව සහ අතුරු දශාව වගේම රාහුගේ තත්කාල පිහිටීමත් බලවත්. දිනනවාද නැද්ද කියන එක මේ කේන්ද්‍රය දිහා විතරක් බලලා කියන්න බැහැ. ජනාධිපතිවරණය කියන්නේ තරඟයක්. තව අපේක්ෂකයෝ ඉන්නවා. ඒ අයගෙත් කේන්දර පරික්ෂා කරලා සංසන්දනය නොකර කවුරු දිනනවද කියන්න බැහැ. ඒත් මේ කේන්දරේ මේ කාලය තුල සෑහෙන්න බලවත්. හැබැයි පරහකට තියෙන්නේ ජන්ම ඒරාෂ්ටකය ගෙවිලා ඉවර නැහැ. සාමාන්‍ය වශයෙන් ඒරාෂ්ටකයක් තියෙද්දී අනෙක් ග්‍රහබල දශා බල සියල්ල යට වෙලා ඒරාෂ්ටක ඵලය තමයි ඉහළින්ම ලැබෙන්නේ. මෙන්න මේ කාරණා නිසා නිශ්චිත අනාවැකියක් කියන්න බැරි වුණත් මැතිවරණය තියලා මෙයා ඒකට ඉදිරිපත් වුණොත් දිනන්න තියෙන සම්භාවිතාව බෝම අඩුයි (අනියමාර්ථ අසම්භාව්‍ය පිළිතුරක් දෙන්න වෙලා තියෙන්නේ)
8000ට මයිනට කඩේ යන වේසිගෙ පුතාලගෙ දහවැන්න හිස්ජෙප්පෝ හැමෝගෙම දහ වැන්න හිස් ද බං![]()
මොකක්ද හුත්තො මේකේ තේරුම![]()
උබට තේරුනා පොන්නයොDinnoth meken apey set ekata goda yanna puluwan --> "ඉදිරි මැතිවරණ කාලය වෙද්දී මෙයාගේ දශාව බලවත්".
Paradunoth meken godayanna puluwan --> "ඒත් ජන්ම ඒරාෂ්ටකය ඉවර නැහැ"
![]()
එතකොට ඉඩම්හිමි ධනපතියොද ඒ කාලේ නිර්ධන පන්තිය වෙනුවෙන් විප්ලව කරලා තියෙන්නේ . ( රස්සාවක් නොකල නම් ඉතිං පරම්පරාවෙන් ලැබුන දේවල් වෙන්න එපැයි. ශර්ට් බෙල්ට් යට ඇදුම් දුන්නට ඉඩම්, බිල්ඩින් දෙන උන් නැතිව ඇතිනෙඒවා දන්නෙ නෑ. මමත් ෆේස්බුක් එකේ දැකපු පෝස්ට් එකක් මතක් උන නිසයි මේ ගැන ඇහුවේ.ඒ උනාට ජෙප්පො රස්සා නොකරට බිස්නස් තියනවනේ. බිල්ඩින් තියනවා. ඒවත් එක අතකට ව්‍යාපාර තමයි
එතකොට වධකාගාරවල මිනී මැරුවෙ ගුරු දශාවේදී ද!ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපන් ලග්නය වශයෙන් බොහෝදෙනා සලකන්නේ "මීන" ලග්නය යි. "1949 වසරේ මාර්තු 24 වන දින බ්‍රහස්පතින්දා උදෑසන කාලයේදී මීන ලග්නයෙන් තුලා නවාංශකයෙන්, උත්‍රසල නැකතේ 4වන පාදය සම්භව උප්පත්තිය ලැබූ රනිල්... Source.
ඊට අනුරූපව ඔහුගේ දල කේන්ද්‍රය මෙසේය;
--
![]()
--
තවත් සමහරු ඔහුගේ ලග්නය "මේෂ" බව සඳහන් කරලා තිබුණත් ඒ කිසිදු තැනක විශ්වසනීයත්වය තහවුරු කර නැහැ. ලග්නය මේෂ නම් දල කේන්ද්‍රය මෙසේ විය යුතුයි;
--
![]()
--
මේ දෙකෙන් සත්‍ය කේන්ද්‍රය මොකක්ද කියලා කොහෙවත් නිල වශයෙන් සනාතකරලා නැහැ. මෙන්න මේ වගේ වෙලාවක තමයි ජ්‍යෝතිෂ්‍ය සිද්ධාන්ත පිළිබඳ දැනුම වැදගත් වෙන්නේ. බහුතර මතයට අනුව කියැවෙන මීන ලග්නය මුල්කරගෙන කේන්ද්‍රය විග්රහ කර පසුව මේෂ ලග්නය ආදේශ කර සංසන්දනය කර බැලීමේදී කිවහැකි වන්නේ රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවැරදි උපන් ලග්නය වියයුත්තේ "මේෂ" ලග්නය බවය. නවාංශකය "ධනු" වීමට බොහෝ ඉඩ තිබේ. උපන් නැකත සුවන වේ.
2000 පෙබරවාරි සිට 2019 පෙබරවාරි දක්වා සෙනසුරුගේ මහදශාව විය. උපතේදී ශනි සිටියේ සිංහ රාශිය වූ පස්වැන්නේ ය. අන්‍යන්ගේ දැඩි දෝෂදර්ශනයට ලක්වන බවද, විශ්වාසවන්ත මිතුරන් ඉතා අඩු බවද කියා ඇත. දැඩි හිතකි. දරුඵල හීනකරයි. සිකුරුගේ ඍජු දෘෂ්ටිය නිසා ඉඳහිට යමක් ලැබුනද චන්ද්‍රයාගෙන් අටවැන්නේ බැවින් ඒවා තාවකාලික වේ. සෙනසුරු දුන් දේ සෙනසුරුම ආපිට ගනියි යනු මේ ශාස්ත්රයේ ප්‍රචලිත මතයකි.
ඉදිරි මැතිවරණ කාලය වෙද්දී මෙයාගේ දශාව බලවත්. ඒත් ජන්ම ඒරාෂ්ටකය ඉවර නැහැ
මිනිස්සු චන්දෙ දුන්නොත් දිනයි ලු..මොකක්ද හුත්තො මේකේ තේරුම![]()
දැන් උබ කාටද චන්දෙ දෙන්නෙ කියපන්,එතකොට ඉඩම්හිමි ධනපතියොද ඒ කාලේ නිර්ධන පන්තිය වෙනුවෙන් විප්ලව කරලා තියෙන්නේ . ( රස්සාවක් නොකල නම් ඉතිං පරම්පරාවෙන් ලැබුන දේවල් වෙන්න එපැයි. ශර්ට් බෙල්ට් යට ඇදුම් දුන්නට ඉඩම්, බිල්ඩින් දෙන උන් නැතිව ඇතිනෙ)
නොදී ඉන්නත් පුළුවන්නෙ.දැන් උබ කාටද චන්දෙ දෙන්නෙ කියපන්,
අදාලද කියන එක ඔය වගේ උන්ට අදාලම නෑ.ඕක මගේ කොමෙන්ට් එකෙට අදාළ වෙන හැටි පැහැදිලි කරපන්![]()
![]()

මම අනුමාන කරන විදියට රනිල්ගේ;@Lovtus mesha lagnaya anuwa ranilge oya kotu 12 hama alala honda vigrayahak dapanko.