මල්ලි මේ පැදුරු වගේ reply දාල මේක off topic යවන එපා
මේක ජාතික අවශ්‍යතාවයක්
ඉක්බාල් අතාස් ගැන අහන්න එපා මේ ත්‍රෙඩ් එකට ඒක ගැලපෙන්නේ නෑ
ත්‍රෙඩ් එකට ගැලපෙන්නේ දිවයිනේ කිර්ති වර්ණකුලසුරියව එය ලියපු දේවල් වල පැහැදිලි නැති තැනක් තියෙනවනම් මේ මල්ලිගෙන් අහන්න එයා ලෙසට පැහැදිලිකරල දෙයි. නොගැලපෙන මිනිස්සු ගැන අහල මේ ත්‍රෙඩ් එක අල කරන්න එපා. මම මේ පුල් සීරියස් කියන්නේ මේ මල්ලිලා ටිකට මේ වැඩේ ලස්සනට කරගෙන යන්න දෙන්න
අනික තමයි ඔය mig ගනුදෙනුව එක ගැන මෙතන කථා කරන්න එපා
පරණ උනත් ,උඩ නොගියත් , කෑලි හැලුනත් ඒවා මිග් ඒවා නිකන් කඩෙන් බොම්බයි ළුණු වගේ ගන්න බෑ ඒවා ගණන්
අනික ඔය BBC එකේ ලින්ක් මෙතන දන්නා එපා මේකේ ඉන්න ගොඩක් මල්ලිලට ඔකේ BBC අකුරු තුන විතරයි කියවගන්න පුළුවන්. අනික ඔය bbc කොහොමත් අපේ රටට විනකරන අධිරාජ්‍යවේදී බලවේගයක් ඒවාට මේකේ මල්ලිලා ගොඩක් බයයි
මේක ලියන්නේ යුද විලේෂක මල්ලි කෙනක් ප්ලීස් ඔයවගේ වැඩ කරලා මේ මල්ලිගේ මහන්සිය අල කරන්න එපා
ලබන ජනවාරි වෙන්න කලින් මේක ඉවර කරන්නත් ඕන
ප්ලීස්........ ප්ලීස්......... ප්ලීස්...........
ඇයි බන්.. එකම දේ රිපීට් කර කර අයේ දාන්නේ.. මන්දබුද්ධිකයෙක් වගේ.... උඹගාව ෆැක්ට්ස් තියෙනවනම් එවා දාපන්.... එතකොට අනිත් උන් එව කියවයි... නිකං සුජීව සේනසිංහ වගේ බයිල කියවන්නෙ නැතුව....



