රනිල් චන්දෙ තියයිද?

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    C7IsBSM.png
    ඔය මොනවා කිව්වත් ඉරිදා කුලියාපිටියෙ පට්ට සෙනගක් හිටියේ. අනුරගේ ගෑණු සෙට් එක වගේ නෙවෙයි... 6x4 අය 2x4 අය් 2x2 අය තරුණ කොල්ලෝ කෙල්ලෝ මැදිවියේ අය අයෝමය පුරුෂයෝ වැඩිහිටි අය මාර සෙට් එකක් ඔක්කොම වගේ ලොකු බලාපොරොත්තුවකින් හිටියේ... දැවැන්ත වේදිකාව, පුලුල් තිරය, සජියගෙයි ලපයගෙයි කලිසම ගැලෙව්වා ලංකට් එක පේන්නම, අකිල සර් සාගල සර් වජිර සර් ඉතා හරබර කතා පැවැත්තුවා.. අනිවා රනිල් දිනනවා. ඡන්ද කල්දාන එකක් නෑ... ලඟ ඉඳපු කෙනෙක්ගෙන් මම අහුවා,
    "ඡන්දෙන් සර් දිනයි නේද ආයිබෝං" කියලා
    "ඔහේ මේ මක්කෙයි අහන්නෙ අනිවා දිනනවා" කියලා පිළිතුරු ලැබුනා..
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,346
    49,724
    113
    සේදවත්ත
    පොතේ හැටියට චන්දෙ සැප්තැම්බර් මාසේ තියන්න ඕන.

    අරගලයක් කරලා මෝඩ ගෝටව අන්දලා, එකම එක ආසනයක් පාර්ලිමේන්තුවේ හොරෙන් තියාගෙන රටේ ජනාධිපති කම ගත්තු රනිල් මේ ගේම් එක අත හරීද?

    කොහෙත්ම නැහැ

    අනුර සෙනග පෙන්නනවා මිටින් වල, ඔක්කොම ගැණු, තවම අනුර පිරිමි මිටින් තියල සයිස් එක පෙන්නන්න ගත්තේ නැහැ.
    ඇයි ගැණු මිටින් විතරක්? මේකට උත්තරේ ළඟදීම.

    කපුටා පහුගිය සතියේ ගොඩ බැස්ස
    කපුටයි, මාරයි, රනිල් එකට එකතුවෙලා ගේම් එක ගහන්න ප්ලෑන් එක අඳිනවා
    මුලින්ම පෙන්නන්නේ චන්දෙ තියන්න මුදල් නැතිකම.
    චන්දයක් තියන්න කෝටි 50ක් අවම වශයෙන් යනවා
    ලෝක බැංකුව මේ වෙලාවේ චන්දයක් තියන්න එපා කියන මතයේ ඉන්නේ
    එතකොට?
    පාර්ලිමේන්තුවේ කෙට්ටුම්පතක් ගෙනල්ල වැඩි චන්දෙන් ඒක සම්මත කරගන්නවා
    තව අවුරුද්දක් දික් කරගන්න තමයි
    මෙහෙම වෙන්න තියෙන අවස්ථාව බොහෝ වැඩියි
    ඔව් ජන්දයක් අනවශ්‍යයි .
    පේනවනේ ලෝකේ සතුටින්ම ඉන්න රටවලත් අපි උඩ ඒ කියන්නේ මිනිස්සු පවතින පාලන ක්‍රමයට හැඩගැසෙමින් ඉන්නේ .
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,052
    34,569
    113
    රනිල් චන්ද තියන්න අවශ්‍ය නෑ. මැතිවරණ කොමිසම විසින් කොහොමත් ඔක්තොම්බර් 17 කලින් ජනපතිවරණය තියලා ඉවර කරන්න ඕනේ.
     
    • Like
    Reactions: kkddkanna