19 hours ago
“පිරුණු කලෙ දිය නොසැලෙ” කියන්නෙ මේකට තමයි.
19 hours ago
1 day ago
මේ දෙන උත්තර තේරුම් ගන්න වෙනම උපාදියක් ගන්න වෙනවා..


1 day ago
23 hours ago
People who censure, blame, or scold RW, usually appreciate him after watching his interviews. Learn from him how to be respectful even to your enemy.
23 hours ago
1 day ago
චමුදිතට ඕන එයා අහන ප්‍රශ්නෙට එයාට ඕන උත්තරේ ගන්න. ඔයාට ඕන උත්තර එයා දෙන්නේ නෑ. එයා දෙන උත්තරේ ඔයා බාර ගන්න.
1 day ago
23 hours ago
කා එකක දින්නත් රනිල් එක්ක නම් කතාකරලා දිනන්න බැරිවුණා චමුදිතට


23 hours ago
1 day ago
චමුදිත මහසෝන බයකරලා උත්තර ගතා උනත් රනිල් වික්‍රමසිංහගෙන් පිලිතුරක් ගන්න බෑ ඉතාම ශූක්ෂම විදිහට උත්තර දෙන්නෙ.
1 day ago
23 hours ago
පියුමිව නිරෝධායනයට දාන්න පුළුවන් වුණාට චමුදිතට රනිල්ගෙන් උත්තරයක් ගන්න බැරි වුණා මේ පාරනම්..
23 hours ago
19 hours ago
මේ ආණ්ඩුව තියෙනකන් ආර්ථකය ගොඩ එන්නෑ ඊට වඩා ලෙසී නැව ගොඩට ගන්න එක ! අම්බෝ


19 hours ago
22 hours ago
රනිල් කියන්නේ එසේ මෙසේ මොළයක් නෙමේ සජිත් කිරි පුතේ.ඔයා පරිස්සමෙන්

22 hours ago
18 hours ago
හෙට උදේ 6ට වැඩ, දැන් 00.15 ඒත් බලනවා, මොකද රනිල් කියන්නෙ අලයක් නෙවෙයි....මොලයක්!
දේශපාලනේ වැඩක් නැහැ, උපායමාර්ග කලමණාකරනය ගැන ඉගෙන ගන්න ඕන නම් මිනිහා තමා මෑන්.
18 hours ago
1 day ago
රනිල්ගෙන් ඔබ බලාපොරොත්තු වන පිලිතුරු ලැබෙනවා කියන්නේ ඉබ්බන්ගෙන් පිහාටු ගන්නවා වගෙ වැඩක්
1 day ago
1 day ago
ඔන්න අද තමයි සැකේ හරියටම දුරුකරගත්තේ.වැඩි කල් යන්ඩ කලින් ආන්ඩුව පෙරලනවා
1 day ago
14 hours ago
Beauty is that , he doesn’t attack anyone personally
14 hours ago
23 hours ago
රනිල් කියන්නේ ඇවිදින පුස්තකාලයක්....
23 hours ago
22 hours ago
Form is temporary but CLASS is permanent.
22 hours ago
1 day ago
මෙයාව තම්බන්න බෑ, මොන චෝදනා තිබ්බත් දේශාලනයනම් නතින්
1 day ago
20 hours ago (edited)
ඉංග්‍රීසි දැනුම උපරිම තියෙද්දි තනි සිංහලෙන් කතා කරනව වගේ විශේශත්වයක් දැනෙන්නෙ කාටද

❤..හැමෝම කතා කරද්දි ඉංග්‍රීසි වචන දෙක තුනක් දාල කතා කරද්දි රනිල් වික්‍රමසිංහ ඒ අතින්

❤❤❤❤
20 hours ago (edited)
23 hours ago (edited)
යකෝ කොහොමද... චමුදිත කොල්ලත් ලොස් කරණ ලස්සන



.ටොකු අනිනවා ලස්සනට...



23 hours ago (edited)
21 hours ago
You should ask him questions based on facts. When you ask silly questions like \"Who's better, you or Sajith?\", he's not going to answer them directly.
21 hours ago
1 day ago
I dnot think chamuditha is matured enough to interview such a experience politician in our country.
Watch and learn.
1 day ago
1 day ago
අම්මෝ ඉවර වෙනකම් බැලුවා.. චමුදිත ඔබට ස්තූතියි.
රනිල් කියන්නේ නියම දේශපාලඤයෙක්. ඔහුගේ වටිනා කම අවාසනාවකට තේරෙන්නේ නෑ. බොහෝ විට ඒක ඉදිරියටත් එහෙම වෙයි. සරලව කියන්නම්. මැදමුලනෙන් ආපු ජාතික වාදියා ලoකාවේ පස්වෙනි ධනපතියා වෙනකොට මහබැoකු හොරා කියන මෙතුමා හම්බකරපු දෙයක්නම් කොහෙවත් නෑ. කණගාටුයි.
1 day ago
21 hours ago
බැසිල්ගේ සෙනග වටකරගෙන තෙල් යුද්ධය udaya මැතිඳු අද තනියම වෙල මැද්දේ




21 hours ago
23 hours ago (edited)
ගොරක ලොරියකුයි ලුණු ලොරියකුයි තිබුනත් මදි රනිල් මහත්තයාව තම්බන්න,,,බුද්ධිමත් කමේ දේශපාලන පරිණත බවේ ප්‍රතිමූර්තියක් ,,,respect sir,,,




23 hours ago (edited)
22 hours ago
අම්මෝ චමුදිත,රනිල් කියන්නෙ රටක් නෙවෙයි ලෝකයක් ඕයි.
22 hours ago
1 day ago
Chamuditha has to learn how to manage this kind of intellectuals.
1 day ago
1 day ago
මම මේ කාටවත් කියපු නැති කතාවක් කියන්නේ චමුදිත






1 day ago
11 hours ago (edited)
මේ ආණ්ඩුව තියෙනකන් ආර්ථිකය උඩට එන් නෑ .
ඊට වඩා නැව උඩට එයි




අම්මෝ ඒක



11 hours ago (edited)
1 day ago
රනිල්ගෙන් දෙයක් අහගන්නවා කියන්නේ ...\"ඉබ්බන්ගෙන් පිහාටු ඉල්ලනවා වගේ වැඩක් \"
1 day ago
22 hours ago
රනිල්ගෙ මොලේ කියන්නේ.. ඒක කිව්ව කතාව ඇත්ත තමයි

විශ්වාභංගය ගෙනාවෙ නැත්ම් අද පොහොට්ටුව දෙකට බෙදිල තාමත් මරා ගන්නවා

විශ්වාභංගය ගෙනාපු ගමන් කට්ටිය වැඩේ අබ්ලික් වෙන්න යන්නෙ කියල දෙපැත්ත සෙට් උනා

ඒක මටත් කියනකන් එහෙම වෙනව නේද කියල තෙරුනෙ නෑ

22 hours ago
21 hours ago
I Hope Mr Ranil will take over the prime minister seat without contest
21 hours ago
14 hours ago
අම්මෝ යකෝ උත්තර ටික

හෙන ෆ්‍රී එකේ දෙන්නේ චමුදිතට බෑ මෙයාව තම්බන්න.
14 hours ago
10 hours ago
මෝඩයෙක් නෙවේ දැවැන්තයෙක්...

අධ්‍යාපනයේ ඉහලටම ගියපු වැඩ්ඩෙක්... දේශපාලන මතය මොකක් වුනත්.. මේ තරම් වැඩ්ඩෙක් දැකලා නැ....
10 hours ago
22 hours ago
මම හර්කියුලිස් නිමෙ නැව ගොඩට ගන්න

22 hours ago
23 hours ago
Country needs Mr.ranil wickramasinghe.the best politician i ever seen.
23 hours ago
22 hours ago
රනිල් වික්‍රමසිංහ කියන්නෙ දේශපාලන මැජික් පෙන්න්න පුළුවන් එකෙක්
22 hours ago
1 day ago
එතුමා කියපුදේම තමයි ... මිනිසුන්ටත් කියන්න තියන්නෙ .. විකල්පයක් නෑ...
1 day ago
19 hours ago (edited)
රනිල් ගේ කවිය;
\"බැසිල්ගෙ සෙනඟ වට කරගෙන තෙල් යුද්දේ -උදය මැතිඳු අද තනියම වෙළ මැද්දේ\"
එළිසම හරි, මාත්‍රාව හරියට හරි, ඒක හිටිවන කිව්වේ => 95%.
.........
චමුදිත ගේ මොළේට අහුවෙච්ච කෑල්ල;
\"උදය මැතිඳු තනියම වෙළ මැද්දේ.\" !!!!!
මාත්‍රාව වැරදි ( කවියක් ලෙස කියන්නට නොහැකිය), එළිසම අදාල නෑ තනි පදයක් නිසා, අහුලගෙනයි කියන්නෙ. =>0%.
.........
සිංහල බාසා හැසිරැවීම අතින් රනිල් ඉතා ඉදිරියෙන්.
19 hours ago (edited)
7 hours ago
Mr. Ranil Wickramasinghe is a legend, every one should know he is a wise gentleman, he should be a opposition leader in parliament .
7 hours ago
1 day ago
මොල ගෙනාපු නැව් තමයි ඒත් හිතාගන්න බෑ එහෙම වෙලත් අපේ රටට ඇයි කෙලඋනේ කියලා
1 day ago
21 hours ago (edited)
උබේ ගොරකා මදි මෙයාව තම්බන්න....



උබ නෙවෙයි උබ වගේ 100ක් ආවත් මෙයාව අමාරුවේ දාන්න බැහැ ...
21 hours ago (edited)
1 day ago
අන්තිම සීන් එක, නයි කයිද රෝස්පාන් කිව්වලු.
1 day ago
15 hours ago (edited)
කවුරු ප්‍ර්තික්ශේප කලත්,මොනවා කිව්වාත් ,ඔහුගේ පිලිතුරු කාලෝචිතයි ඥානාන්විතයි..එය තේරුම් ගැනීමට බුද්ධියක් තිබිය යුතුයි ..පරිනත දේශපාලනය හා අත්දැකීම් ඊට හේතුවයි ..
15 hours ago (edited)
13 hours ago
\" මං බෙර ගහන්න ඕනැයැ බෞද්ධයෙක් කියල \"
13 hours ago
22 hours ago
Chamudhitha, yu handled this interview with RW is very different way, that showd the feeling of \" \" \" \"WINNING WAY OF
THE LAST SAMURAI \"
22 hours ago
18 hours ago
Ranil was like,
Ugh..just another day at the office

18 hours ago
1 day ago
පිටින් බැලූ බැල්මට මේ උත්තර වල තේරුමක් නෑ කියල පෙනුනට ඒ හැම උත්තරයකම ලොකු තේරුමක් තියෙනවා
1 day ago
1 day ago (edited)
The way he answer


I’m not Hercules
1 day ago (edited)
11 hours ago
අපේ චමුදිත. හරිම මහන්සියි නේද? ලෝක නායකත්වයටත් සුදුසු නායකයෙක් interview කරන කොට එහෙම තමයි
11 hours ago
19 hours ago
මන් ගරු කරම හොඳම දේශපාලන දැනමුත්තා

.මෙයාව තම්බන්න චමුදිතට තව ඉගෙනගන්න වෙයි
19 hours ago
23 hours ago
දේශපාලනය , මොළට , කපටිකම, දුර දැක්කම, බුද්ද දර්ශනය ඔක්කොම එකට කැටිවුන මිනිහෙක් නම් කරන්නේ කෙසේද..? ඒ රනිල්...

23 hours ago
1 day ago
චමුදිත උබ කවුරු තැම්බූවත් මහින්ද රනිල් තම්බන්න බෑ
1 day ago
18 hours ago
ජීවිතේ චෙස් බෝඩ් එකක් කර ගත්ත, පට්ට චරිතයක්❤❤❤
18 hours ago
19 hours ago
රනිල්ගෙ ජීවිත කතාව ශූට් කලොත් කූබියේ 2 වෙනව
19 hours ago
23 hours ago
After watching this.I feel u must be in the parliment as most experiensed & knowledgeble politician.
23 hours ago
19 hours ago
respect for රනිල් වික්‍රමසිංහ සර්
19 hours ago
1 day ago
බලාපොරොත්තුවෙන් හිටිය වීඩියෝවක්
1 day ago
17 hours ago (edited)
චමුදිතා,ඉබ්බගෙන් පිහාටු ගන්න උත්සාහ කරපු අපූරු මොහොතක්! ඔහු පියුමි නොවේ!! ඔහු විපක්ෂයේ සිටිනවිට ඔහු රජය කළමනාකරණය කරයි, ඔහු ආණ්ඩුවේ සිටින විට විපක්ෂය කළමනා කරයි



17 hours ago (edited)
14 hours ago
23නෙන් පස්සෙ තමයි හොදම අවස්ථාව වෙන්නේ අමු අමුවේම ආන්ඩුවට උපදෙස් ගන්ට.... ජයවේවා ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා... නරි රන්චු පිටින් ආවට සිංහයා එන්නේ තතියෙන්....
14 hours ago
1 day ago
Maturity and professionalism reflected throughout


. Wonderful to watch how handles the questions and reading current affairs

1 day ago
13 hours ago
රනිල් වික්‍රමසිංහ මගේ අදහස නම් රටෙ සම්පතක්...
13 hours ago
1 day ago
අනික තමයි චමුදිත,ඔයාට රනිල් ගෙන් උත්තර ගන්න අමාරුයි

1 day ago
1 day ago
ඇත්තටස ගොඩක් ආසාවෙන් බලන තවත් එක් වැඩසටහානක් චමුදිත ඔබ තුමාගෙ,,
1 day ago
5 hours ago
\"දැන්මෙ නැත්තම් ඔය බෙදීම තවත් යනවා\" -හිටපු අගමැතිතුමා මොල ගෙනාපු නැවක්
5 hours ago
23 hours ago
අපේ කාලේ පණ්ඩිත් නියම මොලයක්


23 hours ago
23 hours ago
1=60
එසේ මෙසේ චරිතයක් නෙමේ.. මොනා උනත් ගරු කරන චරිතයක් සුන්දර මනුෂ්‍යයයෙක්
23 hours ago
1 day ago
අපට වැඩ නැතුවනෙමේ රටට මොකද වෙන්නේකියලා බැලුවේ මේ දේශපාලනය වහල් බවෙන් නිදහස් වෙන්නනේ කවද්ද
1 day ago
18 hours ago
මේ මනුෂ්යයාගෙ අත්වල ලේ ගෑවිලා නෑකියන එක ඔහු ඉන්න සැහැල්ලුවෙන්ම පේනව. ඔහුට නඩුවලින් ආරක්ෂා වෙන්න බලය අවශ්‍ය වෙන්නෙ.
18 hours ago
23 hours ago
සුන්දර මනුස්සයෙක්... දැක්කා ඒත් චමුදිතගේ එක ප්‍රශ්නයකට වත් උත්තරයක් ලැබුණේ නැ... ගන්නත් බැ


23 hours ago
22 hours ago
ආප්ප හැදුවේ මම නෙවෙයි



22 hours ago
17 hours ago
චමුදිත නිහඩයි අද


17 hours ago
1 day ago
උදය මැතිදුන් අද තනියම වෙලමැද්දෙලු..






1 day ago
21 hours ago
රනිල් සුපිරි මොලකරුවකු
21 hours ago
23 hours ago
සොඳුරු මිනිහෙක් ❤
23 hours ago
23 hours ago
සමහරු comment කරලා තියනවා කොහෙද යන්නෙ මල්ලේ පොල් උත්තරලු දෙන්නෙ. එහෙම cmment දාන අය තේරුම් ගැනීමේ හැකියාව පොඩ්ඩක් දියුණු කරගන්න බලන්න .
23 hours ago
23 hours ago
Congratulations Mr. Wickremesinghe.., Good Luck
23 hours ago
1 day ago
Loweth na yako mehema patta molayak

1 day ago
14 hours ago
මෙයාගෙ දේශපාලන මොළයට ගහන්න කිසි කෙනෙකුට බැහැ

14 hours ago
20 hours ago
ස්ජිත් කෙලව ගත්තේ රනිල් වික්‍රමසිංහ නම් පරිණත මිනිසාට වල කපන්න ගිහින් ...
20 hours ago
21 hours ago
ස්කිප් නොකර බැලුවා..ඒ තරම් සුපිරියි....රනිල්ගෙන් ඉගෙන ගන්නවනම් ඉගෙන ගන්න දේවල් ගොඩයි...පරිණත නායකයෙක්.රියල් බුද්ධිමතෙක් දැක්කා..
21 hours ago
23 hours ago
චමුදිත කොල්ලො, උඹට ඔයිට වඩා ලේසියි ඉබ්බාගෙන් පිහාටු ගන්න එක


23 hours ago"