මේ මොහොතේ රටට අවශ්‍ය වනුයේ නායකයෙකු නොව ජාතික නායකයෙකු බව එක්සත් ජාතික පක්ෂ හිටපු අමාත්‍ය පී.හැරිසන් මහතා (13) ගාල්ල නගර ශාලාවේ පැවති එක්සත් ජාතික පක්ෂ ගාල්ල දිස්ත්‍රික් සම්මේලනය අමතමින් පැවසිය.
මේ මොහොතේ එලෙස රටෙහි ජාතික නායකයෙකු ලෙස සිටිනුයේ වත්මන් ජානාධිපති රනිල් වික්‍රමසිංහ මහාතායි.
මේ අතර මාහාචාර්ය ආශු මාරසිංහ මහාතා එහිදි අදහස් දක්වමින් පැවසුයේ රටේ අර්ථිකය ශක්තිමත් කර හැකි එකම නායකයා රනිල් වික්‍රමසිංහ මහාතා බවයි.
නියත වශයෙන්ම රනිල් වික්‍රමසිංහ මහාතා ඉදිරි ජනාධිපතිවරනයේ දී ජය ගන්නා බව පැවසුහ.
අර්ථික ප්‍රශ්න විසදීමට ජාත්‍යන්තරයේ සහාය ගත හැකි ජාත්‍යන්තරය පිලිගන්නා නායකත්වය රනිල් වික්‍රමසිංහ බව එම සම්මේලනය ඇමතු හිටපු අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහාතා පැවසීය.
දේශපාලන පොරොන්දු ඇත් කර ප්‍රතිපත්ති ගරුක දේශපාලනයක් රටට අවශ්‍ය වේ.
එය ක්‍රියාවේන් ඔප්පු කරමින් වත්මන් ජානාධිපතිවරයා කටයුතු කරයි.
දේශපාලන නිසා රනිල් වික්‍රමසිංහ මහාතා ප්‍රතිපත්ති පවා නොදුන් බැවින් පක්ෂය විවිධ අර්බුද වලට ලක් වු බව පැවසීය .
විදේශ රැකියා හා කම්කරු අමාත්‍ය මනූෂ නනායක්කාර මහාතා එහිදි සදහන් කල සිටියේ රටේ ජනතාව වෙනුවෙන් සිය දේශපාලනය කැප කර එකම නායකයා රනිල් වික්‍රමසිංහ මහාතා බවයි.
සියලු ජාතින් එකට එකතු කර පක්ෂය එක්සත් ජාතික පක්ෂය බව පැවසීය.
දුෂ්කර මොහොතක රට ගොඩනැගු නායකයෙකු ලෙස ජානාධිපති රනිල් වික්‍රමසිංහ මහාතාගෙ නම ඉතිහාස ගතවනු ඇති බව හිටපු අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පැවසීය.