රනිල් ජනාධිපති. මට politics උගන්නපු කට්ටිය එන්ඩ. 🤣🤣

stasia

Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    සති දෙක තාම ගියේ නැහැ නේද? එතකොට ඕකත් තේරෙයි. 👍
    රෙදි නැතුව account එකත් දාල දුවලා නම් සති දෙකකට වැඩියි. කවුද බං ඔහොම උන් කියන ඒවා පිළිගන්නේ
     
    Ridunapm

    Well-known member
  • Jun 22, 2022
    2,005
    2,673
    113
    රෙදි නැතුව account එකත් දාල දුවලා නම් සති දෙකකට වැඩියි. කවුද බං ඔහොම උන් කියන ඒවා පිළිගන්නේ
    යමක් කමක් තේරෙන්නෙ නැති නම් චූ කරලා බුදියපං බං. 🤣 දැන් රෙදි නැතුව දුවන්න වෙලා තියෙන්නෙ කාටද කියල පේනවා අ‍ැතිනෙ. 👍