ඒක දැන් ලංකාවේ උන්ගේ ට්‍රෙන්ඩ් එකක් වෙලා... ලාංකික සභවයක් තියෙනවා කිව්වම ඇති, පට්ටම ලාංකික කමක් ඌ පිට පටවලා අමුතුම දේශමාමකත්වයක් ආරූඩකරගෙන ගූගල් එකේ ලයන් කියන වචනෙට එන ඉමේජ් රිසාල්ට් එකේ හැම සිංහයගේම ඉමේජ් ටික දාලා ප්‍රෞඩ් ටු බී අ ශ්‍රීලංකන් කියන එක රාජපක්ශලා මේ රටේ ව්‍යාජව ඇතිකරපු දේශමාමකත්වයක්.... රටට ආදරේ කරන එක එකක්... නමුත් මේක වෙනම ලෙඩක්...