රනිල් ජයවර්ධන ලාන්කිකයෙක් කරගැනීම...

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,272
    12,323
    113
    Ohio, USA
    ඒක දැන් ලංකාවේ උන්ගේ ට්‍රෙන්ඩ් එකක් වෙලා... ලාංකික සභවයක් තියෙනවා කිව්වම ඇති, පට්ටම ලාංකික කමක් ඌ පිට පටවලා අමුතුම දේශමාමකත්වයක් ආරූඩකරගෙන ගූගල් එකේ ලයන් කියන වචනෙට එන ඉමේජ් රිසාල්ට් එකේ හැම සිංහයගේම ඉමේජ් ටික දාලා ප්‍රෞඩ් ටු බී අ ශ්‍රීලංකන් කියන එක රාජපක්ශලා මේ රටේ ව්‍යාජව ඇතිකරපු දේශමාමකත්වයක්.... රටට ආදරේ කරන එක එකක්... නමුත් මේක වෙනම ලෙඩක්...