රනිල්+ජෙප්පෝ

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,137
    17,009
    113
    ආන්ඩුව පෙරලන්න පෙලපාලි ගිය ජවිපෙ ඇයී මේ ආන්ඩුව වෙනස් වෙනකොට පිස්සු වැටිලා වගේ හැසිරේන්නේ.:oo:
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,137
    17,009
    113
    පෙරලන්න කියල පෙළපාලි ගියාට ඇත්තටම පෙරලෙයි කියල කවුද හිතුවේ :P

    :lol::lol::lol::lol::lol:


    44918377_1923777524367292_6488072803877650432_n.jpg
     

    PhoenixSL

    Member
    Feb 18, 2015
    1,157
    304
    0
    කවුද දෙයියනේ හිතුවේ බොරුවට පෙළපාලියක් ගියාට මෙහෙම වෙයි කියල :P


    දැන් කවුද උන්ගේ ගෑනුන්ට ළමයින්ට කන්න අඳින්න දෙන්නේ :(

    හාමුවා ට කෙලියා නේ.. ඩිල් ක්ලෝස් :lol:
     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    උඹ අහලා තියෙනවද පුහුල් හොරා කරෙන් දැනේ කියලා වදනක්?:rofl:
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,137
    17,009
    113
    කවුද දෙයියනේ හිතුවේ බොරුවට පෙළපාලියක් ගියාට මෙහෙම වෙයි කියල :P


    දැන් කවුද උන්ගේ ගෑනුන්ට ළමයින්ට කන්න අඳින්න දෙන්නේ :(

    හාමුවා ට කෙලියා නේ.. ඩිල් ක්ලෝස් :lol:

    උඹ අහලා තියෙනවද පුහුල් හොරා කරෙන් දැනේ කියලා වදනක්?:rofl:

    :D:D:D:yes:පුදුම ලව් එකක් තිබිලා තියෙන්නේ..:love:දැන්නේ තේරෙන්නේ ජවිපයේ අය රනිල්ගේ ආන්ඩුවට රිද්දන මිසක් පෙරලන්න නෙවේ උද්ගෝෂණය කරලා තියෙන්නේ

    ඒක දැකලා රැවටිලා සිරිසේන රනිල්ව ඉවත් කරලා මහින්දට අගමැති වෙන්න දීපු එකට සිරිසේනට බනින ෆොපයිල් ගොඩක් බැලුවම අනුරගේ ජවිපයට පෙනී ඉන්න අය.

    මලකෙලිය ඇයි බං එහෙම වෙන්නේ .
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උන්ට හිතාගන්ඩ බැ මොකෝ උනේ කියල හාමුට අරිද්දි කුක්කට රිදෙනව.. :lol::lol::lol::lol:
     

    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    Sirawatama bukiye jeppoi, demalui, hambayoyi marenna hadanawa. UNP karayontawath na echchara amaruwak