හැමතැනම අයවැය පරදිනව

Al Galmal

Active member
  • Dec 24, 2025
    97
    108
    33
    මේ යන විදියට ආන්ඩුව පෙරලෙයි වගේ මැයි වෙනකොට.
    ඊට පස්සෙ රනිල් මහත්තය පුරුදු විදියට රට බාරගෙන කරගෙන යයි. මාලිමා ආන්ඩුව බලයට ඇවිත් අවුරුද්දක් ගියත් තාම ගල්කැටයක් දාල නෑ පාරකට
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,928
    12,010
    113
    🌎
    ඇඟම paralyze වෙලා, තනි ඇහෙන් බලන ගමන්, තනි කනෙන් අහන ගමන්, තනි nostril එකෙන් ආශ්වාස කරන ගමන් තනි අතින් ටයිප් කරලා, රට ගොඩගන්න මේ කරන කැපකිරීමට තඩිපොල්ලෙන් අයියට එකෙන්ම

    images-4.jpg