රනිල් ටත් බහුතරය නෑ වගේ

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,739
    12,766
    113
    රනිල් ටත් බහුතරය නෑ වගේ

    අනුර කුමාර දිසානාය - රනිල් වික්‍රමසිංහ මහත්මයාට විශ්වාසය පල කිරීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තිබෙනයා. ඔහු අගමැති ලෙස කටයුතු කරද්දි අගමැතිට එරෙහිව විශ්වාස භංගයක් ආවා. එම විශ්වාස භංගයට සහාය දෙමින් ඔහුගේ අවුරුදු තුනකට අධික අගමැති කාලය තුළ කරන ලද කාර්යයන් අපි ඉතාම හොඳින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් අපි ඉදිරිපත් කළා. අද විශ්වාස පළ කිරීමේ යෝජනාවක් ඉදිරිපත් කරලා තිබෙනවා. මෙහිදී අපිට කියන්න තියේනනේ අප්‍රේල් 04 වැනි දා විශ්වාස භංගයේ අපි ඉදිරිපත් කරන ලද කරුණු සියල්ල අදටත් අදාල බවයි.

    ආණ්ඩුවක අනාගතය රැඳී තිබෙන්නේ පාර්ලිමේන්තුවේ ඔළුගෙඩි මතම මත නෙමේ කියන එක. ජනතාවගේ විශ්වාසය මොන තරම් දිනා ගන්න පුලුවන්ද කියන එකයි වැදගත්ම කාරණය. පාර්ලිමේන්තුවේ ඔළුගොඩිවලින් තමන්ගේ ස්ථාවර බව පෙන්වලා තිබෙනවා. පාර්ලිමේන්තුවේ ඔළුගෙඩිවලින් විශ්වාසය පෙන්නුවත් ජනතාවගේ විශ්වාසය නම් භංග වෙලා තිබෙන්නේ. මෙම පාලනය ආරම්භ වන්නේ ජනවාරි මාස 08 වැනි දාය. එදා ජනතාව සුවිශේෂී බලාපොරොත්තු ඇතිව ජනවරමක් ලබා දුන්නා. එම ජනවරමේ සංයුතිය අපි මීට පෙර ප්‍රකාශ කළා.

    මීට පෙර ආණ්ඩු පිහිටුවන්න දුන්නු ජනවරමේ වැඩි ප්‍රමාණයක් නියෝජනය කළේ ඒ පක්ෂයේ මතය. නමුත් ජනවාරි අට වැනි දා එහි වෙනසක් තිබෙනවා. එම ජනවරම යම් තනි පක්ෂයකට තනිව ලියන ලද ජනවරමක් නොවේ. විශාල ජන අපේක්ෂා නියෝජනය කළ ජනවරමක් තිබ්බා.

    මංගල සමරවී මහතා ඉදිරිපත් කළ ලියැවිල්ලේ අඩංගු විය යුතු බොහෝ දේවල් එහි නැති බව අපි දන්නවා. ඒ පොතේ අඩංගු නොවන කටයුතු ගැනයි රනිල් වික්‍රමසිංහ මහතාගේ වගකීම තිබෙන්නේ. ආණ්ඩුවක් කරද්දි යම් යම් සාධනීය කරන්න ඕනා. ඒවා කරනවා වගේම නිශේෂධ දේවල් නොකිරීමේ වගකීමක් තිබෙනවා. ඒවා කළේ නැද්ද? කළා. ඔක්තෝබර් 26 වැනි දා කුමන්ත්‍රණයක් එනකොට ඊට සමාජ පසුබිම සැකසීම ගැනත් සලකා බැලිය යුතුයි. මෛත්‍රීපාල සිරිසේන මහතා තමන්ගේ උවමනාවන් කරන්න ක්‍රියාවලියට පය තිබ්බ බව අපි දන්නවා. තමන්ගේ උවමනා නිසා මහින්ද රාජපක්ෂ එහි කොටස්කාරයෙක් වුණා කියලා අපි දන්නවා. ප්‍රධාන රංගන ශිල්පීන් දෙදෙනාට එරෙහිව ලොකු ජනමතයක් හැදිලා තියෙනවා. එවැනි රංගනයක් කරන්න අවශ්‍ය වේදිකා හැඩතල සහ පසුබිම නිර්මාණය කළේ කවුද? කිසිසේත්ම එම ක්‍රියාවලිය සාධාරණීකරණය කිරීමක් නෙමෙයි මම කරන්නේ. නමුත් අපි තේරුම් ගත යුතුව තිබෙනවා පසුබිම නිර්මාණය වුණේ කොහොමද කියලා. කුමන්ත්‍රණයේ ප්‍රධාන දෙදෙනා ඔවුන් දෙදෙනා වුණාට ඊට පසුබිම සකස් කිරීමේ කාරණයකුත් තිබ්බා.

    මාවෙයි සේනාධිරාජා - අයි ටී කේ ඒ පක්ෂය දෙමළ ජාතික පක්ෂය වෙනුවෙන් කෙටි ප්‍රකාශයක් කරන්න කැමතියි. 2018 නොවැම්බර් 26 වැනි දා ලිපියක් අපේ පක්ෂයේ සාමාජිකයන් අත්සන් කරලා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිට යැව්වා. මේ ලිපිය හැන්සාඩ් වාර්තාවේ පළ කරන ලෙස මම ඉල්ලා සිටිනවා. එම ලිපියේ අයී ටී කේ පක්ෂයේ ස්ථාවරය භාෂා තුනෙන්ම තිබෙනවා. එහි තිබෙනවා අපි රජයේ කොටසක් විදියට ඉන්නේ නෑ කියලා. අපි විපක්ෂයේ කටයුතු කරන බව එහි තිබෙනවා.

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    Ranil_Puk_Mood_2.jpg

    රට බෙදලා සිංහලුගෙන් පලි අරන් මිසක් යන්නේ නෑ ඩෝ..
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔන්න බහුතරේ අරගෙන 117ක් පක්ෂයි

    GOOOOOOOOOOD.......!!!!!!!

    ඒ කියන්නේ TNA එක ආණ්ඩුවට පක්ෂයි කියන එකනේ.
    එහෙම නම් රනිල් අගමැටි කරලා විපස්ස නායක කම දෙමු මහින්දට......

    මොකද ආණ්ඩුවට සපෝට් කරන සෙට් එකකට විපස්ස නායකකමත් දෙන්න බෑ නෙහ්
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,386
    8,553
    113
    රූකඩ රාජ්ජේ

    කලක් සැගවූ රහස හෙලිවෙයි.. රනිල්ගේ මන්ත‍්‍රීකම අහෝසිවන නඩු නිමිත්ත මෙන්න…

    රනිල් වික‍්‍රමසිංහ මහතාගේ පාර්ලිමෙන්තු මන්ත්‍රී ධුරය අහෝසි කරන්නැයි ඉල්ලමින් යුක්තිය උදෙසා කාන්තාවෝ සංවිධානය විසින් අභියාචනාධිකරණයේ පෙත්සමක් ගොනු කරනු ලැබීය.

    වික‍්‍රමසිංහ මහතාට චෝදනා එල්ල වන්නේ කොටස් වෙලදපලේ ලයිස්තු ගත ලේකහවුස් ප‍්‍රින්ටර්ස් ඇන්ඞ් පබ්ලිෂර්ස් සමාගමේ 09 වන විශාලම කොටස් හිමිකරු ලෙස කොටස් 38,964ක අයිතිය දරමින් රජයේ ආයතන සදහා සේවා සපයන ගිවිසුමකට එළැඹ තිබීමයි.

    මහජන බැංකුව, ජාතික ඉතිරිකිරීමේ බැංකුව යන බැංකු වල චෙක්පත් මුද්‍රණය, වෙනත් කාඩ්පත් මුද්‍රණය ආදී සේවාවන් ලබා දී 2014 වසරේ සිට ලාභ ලබා ඇතැයිද වික‍්‍රමසිංහ මහතාට චෝදනා එල්ල වෙයි.

    මෙමගින් එජාප නායකයා ආණ්ඩුක්‍රම ව්‍යවස්තාවේ 91:1 ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු වීමට නුසුදුස්සකු වන බවත් ඔහුගේ මන්ත‍්‍රී ධුරය අහෝසි වන බවටත් පැමිණිලිකරැු කියා සිටී.

    2000 වසරේදී රාජිත සේනාරත්න මහතාගේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුරයද අහෝසි කරන ලද්දේ මේ හා සමානම හේතුවකිනි
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,996
    4,590
    113
    GOOOOOOOOOOD.......!!!!!!!

    ඒ කියන්නේ TNA එක ආණ්ඩුවට පක්ෂයි කියන එකනේ.
    එහෙම නම් රනිල් අගමැටි කරලා විපස්ස නායක කම දෙමු මහින්දට......

    මොකද ආණ්ඩුවට සපෝට් කරන සෙට් එකකට විපස්ස නායකකමත් දෙන්න බෑ නෙහ්

    :yes::yes::yes: ow dan mahindata wipaksha nayaka wenna puluwan. mokada pohottuwa kiyane wenama pakshayak anduwata nathi :yes::yes:
     
    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0

    225 ma kiwwath Ranil wa PM karanne na.
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,644
    28,653
    113
    රනිල්ට එරෙහි පෙත්සම පුස්සක්. අධිකරණය ස්වාධීන නැතැයි කියන්න කරපු තක්කඩි වැඩක් ! :lol:

    රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තු මන්ත්‍රීධුරය අත් හි‍ටුවන ලෙස ඉල්ලා අද දින අභියාචනාධිකරණය හමුවේ ගොනු කළ පෙත්සමට නිතිමය පදනමක් නැති බව හෙළි වේ. මෙය මුලුමනින්ම ඔහු නීති විරෝධී ව්‍යාපාරයන් හී යෙදී සිටින බව හැඟවීමටත් මෙම පෙත්සම විභාග කිරීමට අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කළ හොත් අධිකරණය පක්ෂග්‍රාහීව කටයුතු කරන බව ප්‍රචාරය කිරීමේ චේතනාවෙන් සිදු කරන ලද කුමන්ත්‍රණකාරී ක්‍රියාවක් බව පැහැදිලිය.

    මේ වන විටත් සිරා මරා කුමන්ත්‍රණකාරීත්වය හා එකඟව කටයුතු කරන ජඩයන් දැන් බලමු අධිකරණය ස්වාධීනදැයි කියමින් සමාජ ජාලා වල ප්‍රචාරක කටයුතු සිදු කිරීමෙන් මෙම තක්කඩි කුමන්ත්‍රණයක් බව පැහැදිලි වේ.

    අනෙක් කාරණය මෙම පෙත්සම සලකා බැලීමේ කාලය වෙනුවෙන් වික්‍රමසිංහ මහතාගේ මන්ත්‍රීධුරය තාවකාලිකව හෝ අත් හි‍ටුවා ගැනීමට උත්සහ දැරීම මෙහි අනෙක් වුවමනාව වී තිබේ.

    වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත්ව තිබෙන පෙත්සමෙහි සඳහන් වන්නේ ලේක් හවුස් ආයතනයේ කොටස් හිමිකාරිත්වයක් ඔහුට ඇති බවත් ඒ අනුව එම ආයතනය රජයේ ආයතන සමඟ ව්‍යායාපාර කටයුතු කරන නිසා වික්‍රමසිංහ මහතා මන්ත්‍රීධුරයක් දැරීම නොසුදුසු කමක් ලෙසය.

    ලේක්හවුස් ආයතන රාජ්‍ය ආයනයක් ලෙස ක්‍රියාත්මක වන විජේවර්ධන පවුලේ කොටස් තිබෙන ආයතනයකි. එම විජේවර්ධන පවුලේ කොටස් හිමිකාරිත්වය වික්‍රමසිංහ මහතාගේ මව්පියන් සතුව තිබු කොටස් පසුව වික්‍රමසිංහ මහතාට පැවැරී තිබේ.

    කෙසේ නමුත් වික්‍රමසිංහ මහතා මෙම ආයතනය හා සම්බන්ධ වන්නේ කොටස් හිමිකරුවකු ලෙස පමණය. සමාගමක කොටස් හිමිකරුවන් ව්‍යාපාරික තීන්දු තීරණ ගැනීම හෝ වෙනත් ව්‍යාපාරික ගිවිසුම් සමඟ බැදීමක් නැත. ඒ අනුව වික්‍රමසිංහ මහතා රජයේ ආයතන සමඟ ව්‍යාපාර කටයුතු කිරීම සම්බන්ධ චෝදනාවෙන් පහසුවෙන් ගැලවේ. ඔහු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු වී නම් මෙම චෝදනාව පිලිගත හැක.

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මන්ත්‍රීවරයකු වීමේ නොසුදුසුකම් ලෙස දක්වා ඇති මෙම චෝදනාවට සම්බන්ධ වගන්තියේ දැක්වෙන්නේ මෙසේය.

    91 (ඉ) රජය විසින් හෝ රාජ්‍ය සංස්ථාවක් විසින් නැතහොත් රජය වෙනුවෙන් හෝ රාජ්‍ය සංස්ථාවක් වෙනුවෙන් එළඹ ඇත්තා වූ යම්කිසි ගිවිසුමකට යම්කිසි තැනැත්තකුගේ යම් ආකාරයක සම්බන්ධතාවක් තිබීම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් තෝරා පත් කර ගනු ලැබීමට හෝ පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට සහ පාර්ලිමේන්තුවේ දී ඡන්දය දීමට හෝ නුසුදුසුකමක් යයි පාර්ලිමේන්තුව විසින් නීතියෙන් නියම කරනු ලැබේ ද, එවැනි ගිවිසුමකට ඒ ආකාරයේ සම්බන්ධතාවක් ඇති තැනැත්තෙක් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයකු වශයෙන් තෝරා පත් කර ගනු ලැබීමට හෝ පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට සහ පාර්ලිමේන්තුවේ දී ඡන්දය දීමට හෝ සුදුස්සෙක් නොවන්නේ ය.

    මෙම වගන්තිය අනුව රනිල් වික්‍රමස්ංහ මහතාට චෝදනාවක් එල්ල කළ නොහැක.

    මීට පෙර රාජිතසේනාරත්න මහතාට චෝදනා එල්ල වී ඔහුගේ මන්ත්‍රී ධුරය අහෝසි වූයේ ඔහු සෘජුවම තමන්ගේ සමාගමක විධායක තනතුරක් දරමින් කටයුතු කිරීම හේතුවෙනි. ඒ රනිල් වික්‍රමසිංහ ආණ්ඩු සමයේදීය. මේ නිසා මන්ත්‍රීවරයකු රජයේ ආයතන සමඟ ව්‍යාපාර කටයුතු කිරීම නොසුදුසුකමක් වීම සාමාන්‍ය දැනුමට අදාල කරුණකි. එසේම රනිල් වික්‍රමසිංහට එරෙහිව මෙම චෝදනාව නැගේ නම් මීට බොහො කලකට පෙර එලල් විය යුතුව තිබුණකි.

    මේ චෝදනාව ඉදිරිපත් කරන කොළඹ නාගරික මන්ත්‍රීවරිය එක්කෝ කාගේ හෝ ලනුවක් කා මෙය ඉදිරිපත් කර තිබෙනවා හෝ ඇගේ ජඩ කමට මෙය ඉදිරිපත් කළාද විය හැකිය.

    47571187_10161149878930032_4020126514753306624_n.jpg

    - https://www.lankadaily.com/latestnews/item/10001-2018-12-11-14-16-05

    පෙත්සම ගොනුකිරීම ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් ප්‍රතික්ෂේප කරලා !

    මෙම පෙත්සම ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් අභියාචනාධිකරණයට භාරදීම සඳහා එකඟවී නැත්තේ එය අතිශය දුර්වල සහ හාස්‍ය ජනක නීති පදනමක සිට සකස්කර ඇත්තක් බව සඳහන් කරමින්ය. නමුත් පෙත්සම සැකසූ නීතිඥ මෛත්‍රී ගුණරත්න, ජනාධිපති ජේෂ්ඨ උපදේශක සහ සම්බන්ධීකරණ ලේකම් ශිරාල් ලක්තිලක, රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක ප්‍රධානීත්වය දරන රජිත් කීර්ති සඳහන් කර ඇත්තේ මේ හරහා නියත වශයෙන්ම රනිල්ගේ මන්ත්‍රී ධූරය අහෝසි කල හැකි බවය.

    එහෙත් ඔවුන්ගේ ප්‍රකාශ හාස්‍යයෙන් යුතුව බැහැර කර ඇති ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් කිහිපදෙනා පවසා ඇත්තේ ඔතරම් ප්‍රබල පෙත්සමක් නම් කීර්තිගේ දුෂණ විරෝධී මධ්‍යස්ථානයෙන් එය භාරනොදෙන්නේ මන්දැයි විමසමින්ය.

    Read More:
    https://newstube.lk/news/4726-2018-12-12-06-23-08
     
    Last edited:

    Mr.Myself

    Member
    Apr 28, 2018
    1,689
    144
    0
    රනිල්ට එරෙහි පෙත්සම පුස්සක්. අධිකරණය ස්වාධීන නැතැයි කියන්න කරපු තක්කඩි වැඩක් ! :lol:

    රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තු මන්ත්‍රීධුරය අත් හි‍ටුවන ලෙස ඉල්ලා අද දින අභියාචනාධිකරණය හමුවේ ගොනු කළ පෙත්සමට නිතිමය පදනමක් නැති බව හෙළි වේ. මෙය මුලුමනින්ම ඔහු නීති විරෝධී ව්‍යාපාරයන් හී යෙදී සිටින බව හැඟවීමටත් මෙම පෙත්සම විභාග කිරීමට අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කළ හොත් අධිකරණය පක්ෂග්‍රාහීව කටයුතු කරන බව ප්‍රචාරය කිරීමේ චේතනාවෙන් සිදු කරන ලද කුමන්ත්‍රණකාරී ක්‍රියාවක් බව පැහැදිලිය.

    මේ වන විටත් සිරා මරා කුමන්ත්‍රණකාරීත්වය හා එකඟව කටයුතු කරන ජඩයන් දැන් බලමු අධිකරණය ස්වාධීනදැයි කියමින් සමාජ ජාලා වල ප්‍රචාරක කටයුතු සිදු කිරීමෙන් මෙම තක්කඩි කුමන්ත්‍රණයක් බව පැහැදිලි වේ.

    අනෙක් කාරණය මෙම පෙත්සම සලකා බැලීමේ කාලය වෙනුවෙන් වික්‍රමසිංහ මහතාගේ මන්ත්‍රීධුරය තාවකාලිකව හෝ අත් හි‍ටුවා ගැනීමට උත්සහ දැරීම මෙහි අනෙක් වුවමනාව වී තිබේ.

    වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත්ව තිබෙන පෙත්සමෙහි සඳහන් වන්නේ ලේක් හවුස් ආයතනයේ කොටස් හිමිකාරිත්වයක් ඔහුට ඇති බවත් ඒ අනුව එම ආයතනය රජයේ ආයතන සමඟ ව්‍යායාපාර කටයුතු කරන නිසා වික්‍රමසිංහ මහතා මන්ත්‍රීධුරයක් දැරීම නොසුදුසු කමක් ලෙසය.

    ලේක්හවුස් ආයතන රාජ්‍ය ආයනයක් ලෙස ක්‍රියාත්මක වන විජේවර්ධන පවුලේ කොටස් තිබෙන ආයතනයකි. එම විජේවර්ධන පවුලේ කොටස් හිමිකාරිත්වය වික්‍රමසිංහ මහතාගේ මව්පියන් සතුව තිබු කොටස් පසුව වික්‍රමසිංහ මහතාට පැවැරී තිබේ.

    කෙසේ නමුත් වික්‍රමසිංහ මහතා මෙම ආයතනය හා සම්බන්ධ වන්නේ කොටස් හිමිකරුවකු ලෙස පමණය. සමාගමක කොටස් හිමිකරුවන් ව්‍යාපාරික තීන්දු තීරණ ගැනීම හෝ වෙනත් ව්‍යාපාරික ගිවිසුම් සමඟ බැදීමක් නැත. ඒ අනුව වික්‍රමසිංහ මහතා රජයේ ආයතන සමඟ ව්‍යාපාර කටයුතු කිරීම සම්බන්ධ චෝදනාවෙන් පහසුවෙන් ගැලවේ. ඔහු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු වී නම් මෙම චෝදනාව පිලිගත හැක.

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මන්ත්‍රීවරයකු වීමේ නොසුදුසුකම් ලෙස දක්වා ඇති මෙම චෝදනාවට සම්බන්ධ වගන්තියේ දැක්වෙන්නේ මෙසේය.

    91 (ඉ) රජය විසින් හෝ රාජ්‍ය සංස්ථාවක් විසින් නැතහොත් රජය වෙනුවෙන් හෝ රාජ්‍ය සංස්ථාවක් වෙනුවෙන් එළඹ ඇත්තා වූ යම්කිසි ගිවිසුමකට යම්කිසි තැනැත්තකුගේ යම් ආකාරයක සම්බන්ධතාවක් තිබීම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් තෝරා පත් කර ගනු ලැබීමට හෝ පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට සහ පාර්ලිමේන්තුවේ දී ඡන්දය දීමට හෝ නුසුදුසුකමක් යයි පාර්ලිමේන්තුව විසින් නීතියෙන් නියම කරනු ලැබේ ද, එවැනි ගිවිසුමකට ඒ ආකාරයේ සම්බන්ධතාවක් ඇති තැනැත්තෙක් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයකු වශයෙන් තෝරා පත් කර ගනු ලැබීමට හෝ පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට සහ පාර්ලිමේන්තුවේ දී ඡන්දය දීමට හෝ සුදුස්සෙක් නොවන්නේ ය.

    මෙම වගන්තිය අනුව රනිල් වික්‍රමස්ංහ මහතාට චෝදනාවක් එල්ල කළ නොහැක.

    මීට පෙර රාජිතසේනාරත්න මහතාට චෝදනා එල්ල වී ඔහුගේ මන්ත්‍රී ධුරය අහෝසි වූයේ ඔහු සෘජුවම තමන්ගේ සමාගමක විධායක තනතුරක් දරමින් කටයුතු කිරීම හේතුවෙනි. ඒ රනිල් වික්‍රමසිංහ ආණ්ඩු සමයේදීය. මේ නිසා මන්ත්‍රීවරයකු රජයේ ආයතන සමඟ ව්‍යාපාර කටයුතු කිරීම නොසුදුසුකමක් වීම සාමාන්‍ය දැනුමට අදාල කරුණකි. එසේම රනිල් වික්‍රමසිංහට එරෙහිව මෙම චෝදනාව නැගේ නම් මීට බොහො කලකට පෙර එලල් විය යුතුව තිබුණකි.

    මේ චෝදනාව ඉදිරිපත් කරන කොළඹ නාගරික මන්ත්‍රීවරිය එක්කෝ කාගේ හෝ ලනුවක් කා මෙය ඉදිරිපත් කර තිබෙනවා හෝ ඇගේ ජඩ කමට මෙය ඉදිරිපත් කළාද විය හැකිය.

    47571187_10161149878930032_4020126514753306624_n.jpg

    - https://www.lankadaily.com/latestnews/item/10001-2018-12-11-14-16-05

    සමාගමක කොටස් තියාගෙන director බෝඩ් එකට නොගිහින් අගමැති හරි ඇමති වෙලා ඒ සමාගමට ව්‍යාපාරික අවස්ථා සහ ලැබ ලබාදෙන රජයක ක්‍රියාකිරීම වැරදි නැද්ද ?
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    රනිල්ට එරෙහි පෙත්සම පුස්සක්. අධිකරණය ස්වාධීන නැතැයි කියන්න කරපු තක්කඩි වැඩක් ! :lol:

    එක ගරු අධිකරණය බලා ගනියි නෙහ්....
    අයි මේ වයින් වෙලා දගලන්නේ?????????:baffled::baffled:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    Oya nakiyo dennagen ekkenekwath ratata adare na. Ekek hithanne gal kollo set eke fun eka gana. Anith eka thamange gon puthage anagathaya gana.

    Ps janadipathi hithanne eelaga awrudu 5ta janadipathi wenne kohomada kiyala