රනිල් තමයි ජන්ධිපති.

wca

Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    රනිල් තමයි ජන්ධිපති. උබල අරගල කරේ මේකටද ? රනිල් ලස්සනට ගේම ගහනවා

    1658045102283.png
     

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama
    රනිල් තමයි ජන්ධිපති. උබල අරගල කරේ මේකටද ? රනිල් ලස්සනට ගේම ගහනවා

    View attachment 178439

    එහෙම කියල හරි උන්ගෙ වොට් ටික ගන්න එපැයි බන්. අනුර ජනාදිපති වෙන්න උනත් උන්ගේ ගෙවල් හදල දෙන්න වෙනවා වොට් ටික ගන්න
     

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    රනිල්ට නැතිවෙන්න දෙයක් නෑ පොරට ඕනේ බලය විතරයි. රනිල් කියන්නේ මේ වෙලාවේ හොද තුරුම්පුවක් අනිවාරෙන්ම කපුටාස්ලා ආයේ බලයට එනවා පිටරට ඉදගෙන ගේම දෙන්නේ ඊලග පාර :lol:
     
    • Haha
    Reactions: kasunkaru

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,900
    40,687
    113
    බයියො රනිල්ට අපේ ජනාදිපති කියනකොට ලැබෙන අධ්‍යාත්මික සුවය ඔය මොන අරගල කරලවත් ලබාගන්න බෑ
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,325
    166,641
    113
    එකමත් එක රටක
    බයියො රනිල්ට අපේ ජනාදිපති කියනකොට ලැබෙන අධ්‍යාත්මික සුවය ඔය මොන අරගල කරලවත් ලබාගන්න බෑ
    රනිල්ව ගෝට ඇවිත් හිරේ දානකන් බලන් හිටිපු බයි බාප්පෙක් ඉන්නව .. ඕකව හම්බෙනකන් ඉන්නේ මම 🤭
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    ලෝකේ විවිද අරගල තියනවා
    පක්ශෙත් විනාශ කරලා ආසන එකට බස්සපු එකෙක්ව ජනාධිපති කරන අරගල තමයි සුපිරිම අරගල. 😂😂😂😂😂😂🙈🙈🙃
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,325
    166,641
    113
    එකමත් එක රටක
    ලෝකේ විවිද අරගල තියනවා
    පක්ශෙත් විනාශ කරලා ආසන එකට බස්සපු එකෙක්ව ජනාධිපති කරන අරගල තමයි සුපිරිම අරගල. 😂😂😂😂😂😂🙈🙈🙃
    හොරු අල්ලලා රට බේරගන්න ආපු සෙට් එකක් හොරාට රට බාරදිල මිනිස්සුන්ගෙන් උන්ව බේරගන්න කියල කියන එකේ ආතල් එක කොහොමද?? 🤭 🤭 🤭
    විශ්වයේවත් නැති ආතල්..