රනිල් තිරුපති යයි - හික් හික් හු හු
රනිල් තිරුපති යයි
මේවට කොහෙන්ද බන් හිනා වෙන්නේ
මහින්ද ට මේවා පස්සේ යනවා කියල බැනපු ටොයි ජනතාව පවු බන්
අන්ද බක්තිකයෝ
පවු ටොයි ජනතාව .. වනගත වෙයන්
තිරුපති කෝවිල වැඳපුදා ගැනීම සඳහා අගමැති රනිල් වික්රමසිංහ මහතා අද (21) පස්වරු 1.55 ට ඉන්දියාවේ චෙන්නායි බලා පිටත්ව ගියේය.