රනිල් තිරුපති යයි - හික් හික් හු හු

nai_silva

Banned
Nov 18, 2015
5,091
504
0
රනිල් තිරුපති යයි - හික් හික් හු හු

රනිල් තිරුපති යයි

මේවට කොහෙන්ද බන් හිනා වෙන්නේ

මහින්ද ට මේවා පස්සේ යනවා කියල බැනපු ටොයි ජනතාව පවු බන්

අන්ද බක්තිකයෝ

පවු ටොයි ජනතාව .. වනගත වෙයන්

තිරුපති කෝවිල වැඳපුදා ගැනීම සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (21) පස්වරු 1.55 ට ඉන්දියාවේ චෙන්නායි බලා පිටත්ව ගියේය.
 
  • Like
Reactions: netlife007

netlife007

Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    POනිල් තිරුපති යයි

    96150a3351646aa118f66bad193da703_XL.jpg
     
    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    පොන්න ටොයියින්ට ඕවා පේන්නේ නෑ.. කමක් නෑ මහින්ද ගෙදර යෑවුවනේ...
     
    xcorat

    Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой

    15698226_10210170961003161_786656055826904399_n.jpg
    සිය ආණ්ඩුව වැටී තිබෙන අර්බුදයෙන් මුදා දෙන ලෙස ඉල්ලමින් ඊයේ දින ඉන්දියා‍වේ තිරුමාලා හි වෙන්කතේශ්වර දෙවියන්ට පූජා පවත්වන අගමැති වික්‍රමසිංහ මහතා. අගමැති වික්‍රමසිංහ විශාල වශයෙන් මිත්‍යා බලවේග විස්වාස කරන පුද්ගලයෙකු බව ප්‍රකට ය. කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවේ ඔහු පිළිබඳ මීට ප්‍රතිවරුද්ධ ව ගොඩනගා තිබෙන මතය නිසා වික්‍රමසිංහ මහතා බොහෝ විට තෝරා ගන්නේ විදෙස් දෙවිවරුන් ය. පසුගිය වසරේ දී ද ඔහු තුලාභාරම් හෙවත් තම බරට සමාන බරකින් යුතු ව දෙවියන්ට දෙන සඳුන් පූජාව කළ බව ඉන්දියාවෙන් වාර්තා විය.
     
    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth

    :lol::yes: :lol::yes: :lol::yes: :lol::yes: :lol::yes: :lol::yes: :lol::yes: :lol::yes:

    සිය ආණ්ඩුව වැටී තිබෙන අර්බුදයෙන් මුදා දෙන ලෙස ඉල්ලමින් ඊයේ දින ඉන්දියා‍වේ තිරුමාලා හි වෙන්කතේශ්වර දෙවියන්ට පූජා පවත්වන අගමැති වික්‍රමසිංහ මහතා. අගමැති වික්‍රමසිංහ විශාල වශයෙන් මිත්‍යා බලවේග විස්වාස කරන පුද්ගලයෙකු බව ප්‍රකට ය. කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවේ ඔහු පිළිබඳ මීට ප්‍රතිවරුද්ධ ව ගොඩනගා තිබෙන මතය නිසා වික්‍රමසිංහ මහතා බොහෝ විට තෝරා ගන්නේ විදෙස් දෙවිවරුන් ය. පසුගිය වසරේ දී ද ඔහු තුලාභාරම් හෙවත් තම බරට සමාන බරකින් යුතු ව දෙවියන්ට දෙන සඳුන් පූජාව කළ බව ඉන්දියාවෙන් වාර්තා විය.

    පොනිල් එදා ඉදන්ම පිස්සු හුත්තෙක්.
     
    Last edited:

    maxwell9000

    Member
    Nov 21, 2016
    169
    12
    0
    ඊලඟ ජන්දෙදි වෙන්නෙ මොකක්ද කියලා මූන බැලුවාම පේනවා...
    පොරත් ඒක දන්න බවයි මූනෙන් පේන්නෙ. හා නැද්ද මං අහන්නෙ
     
    Last edited:

    maxwell9000

    Member
    Nov 21, 2016
    169
    12
    0

    අගමැති වික්‍රමසිංහ විශාල වශයෙන් මිත්‍යා බලවේග විස්වාස කරන පුද්ගලයෙකු බව ප්‍රකට ය. කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවේ ඔහු පිළිබඳ මීට ප්‍රතිවරුද්ධ ව ගොඩනගා තිබෙන මතය නිසා වික්‍රමසිංහ මහතා බොහෝ විට තෝරා ගන්නේ විදෙස් දෙවිවරුන් ය. .

    ඔය චීනෙ පැත්තෙ එහෙමත් නා නා ප්‍රකාර දෙයියො ඉන්නවා. ආසිරි වනිගරත්න සෙට් කරගත්ත නම් ඔය දෙයියො ඔක්කොම මෙහේ ඉඳලම යාළු කරලා දෙන මන්තර ටික අහගන්න තිබ්බා... අපරාදේ තිරුපති ගිහින් රස්තියාදු වෙන්නෙ:lol::lol::lol: