රනිල් - දරුස්මාන්
දාරුස්මාන් වාර්තාවෙ රනිල් කිව්ව කියන දේවල් ඒ විදියටම තියෙන්නෙ ඇයි ?
රනිල්ගෙ වචන ඒ විදියටම පාවිච්චි කරල හදපු දාරුස්මාන් වාර්තාව තමයි අද අපේ රට මර උගුලක හිර වෙලා තියන මානව හිමිකම් චෝදනා වල මුල. ඒ කියන්නෙ රනිල්ගෙ පච කේලම් තමයි මේ ඔක්කොටම මුල

Last edited: