රනිල්ට දිනන්න ඕනේ නෑ බන්, ඔතන තරගේ යන්නේ විපක්ෂ නායක කමට මිසක් ජනාදිපති දුරයට නෙවේ. 94 ඉදන් පැරදී පැරදී හිටිය එකට හරියන්න රනිල් එකනේ මහා බැංකුවට ෂොට් එක දුන්නේ ආව ගමන්. ආයේ ඉතින් 2100 වගේ unp එකට දිනන්න චාන්ස් එකක් තියෙනවා මම හිතන විදිහට. Amo amo