රනිල් දාන්න හිටියේ දම්මික පෙරේරාව.එකක් දම්මිකගේ විශා ධනස්කන්දය.මේක මැතිවරනයක ඉතාම වටිනවා.ප්‍රචාරනය සඳහා.අනිත් එක දම්මික සිංහල බෞද්ද ව්‍යාපාරිකයෙක්.ඒක නිසා ජාතික බලවේග අල්ලගන්න පුලුවන්.225ම එපා කියන මතය.දම්මික කියන්නේ විකල්පයක්..අන්තිම එක දම්මික සෑහෙන්න ෆේස්බුක් ඔන් ලයින් කට්ටියගේ සප් එක ගන්න පුලුවන්.නමුත් පක්ෂය තුල අලුත් අත්හදා බැලීමකට ඉඩ දුන්නේ නෑ.







