රනිල් දිනනවා කියල හිතන් ඉන්න උන්ට

Gaash

Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    මේ පට්ටම පට්ට හොරු දෙන්න අනිවාරෙන් දෙන්නේ රනිල්ට...
    මුන් චීන පිලේ. මේ plan එක පක්ශෙ ඇතුලෙ කතා උනේ ගිය අවුරුද්දේ මැද ඉදන්. ඩලස් ජනාධිපති නෙමෙයි අගමැති කරන්න. මහින්ද මැරෙනකම් හරි අස් වෙනකම් හරි ඉදියේ 😆😆
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    සාජිත් කියනවා මවුබිමේ යහපත වෙනුවෙන් ඩලස් ට තමන්ගේ සහයෝගය හිමිවෙනවා කියලත්, තමන්ගේ නාමයෝජනා අයින් කරගන්නා බවත්, ඒ කියන්නේ සාජිත් පිලිගන්නවා තමන්ට වඩා ඩලස් හොඳ දක්‍ෂ දේශපාලනඥයෙක් සහ මේ අර්බුදය නිරාකරණ හැකියාව වඩා ඉහළයි කියල.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    මේක ඇත්තද බන්
    මං twitter එකේ දැක්කම හිතුවේ බෙලි දෙකක් edit කරලා කියලා

    මුන් දෙන්න රාජපක්ශලා කියන දේට එහා දෙයක් කරන්නේ නැ. කටු කන බල්ලෝ දෙන්නෙක්. එලියට මොනවා කිව්වත් මුන් දෙන්න රාජපක්ශලගේ ළමයි වගේ...
    ඕවා කියන්න බැහැ බන්
    දේශපාලනය කරන උන් ගැන නම්

    සාජිත් කියනවා මවුබිමේ යහපත වෙනුවෙන් ඩලස් ට තමන්ගේ සහයෝගය හිමිවෙනවා කියලත්, තමන්ගේ නාමයෝජනා අයින් කරගන්නා බවත්, ඒ කියන්නේ සාජිත් පිලිගන්නවා තමන්ට වඩා ඩලස් හොඳ දක්‍ෂ දේශපාලනඥයෙක් සහ මේ අර්බුදය නිරාකරණ හැකියාව වඩා ඉහළයි කියල.
    රනිල් ප්‍රසිඩන්ට් උනොත් අනිවා සජිත්ගෙ පක්ශෙ ඉවරයි
    අනිවා ඌ එතනින් බලලා තමයි මේක තීරණය කරන්න ඇත්තෙ
     
    Ridunapm

    Well-known member
  • Jun 22, 2022
    2,005
    2,673
    113
    UNP එකත් එක්ක ඉන්න මන්ත්‍ර්‍රිලා 65
    විමල් ගම්මන්පිල 14
    ඩලස්ගෙ කන්ඩායම (ප්‍රකාශිත) 10
    SLFP 14

    දැනට 103
    Votes needed 225-4(jvp,විග්නේෂ්වරන් ) = 221
    221/2 = 111

    SLPP ඩලස් fraction is not counted including GL
    යකෝ පොහොට්ටුවට 2/3 තියෙනවා කියලා අමතකද? උඹ ගියේ විමල්ගෙ ගණන් පන්තියටද නැත්නම් ගීතාගෙ ගණන් පන්තියටද? ඡන්දෙ දැම්මට පස්සෙ බලපන් ඉලක්කම් ටිකේ ලස්සන. අන්තිමට සජබෙ‍් බාගෙකට වඩා රනිල්ට දාලා කියලා mathematically සාධනය කරන්න පුළුවන් වෙනවා. රහස් ඡන්දයක් නිසා හැමෝටම චාන්ස්. 😂😂
     
    එතකොට ඕකෙන් 45ක් විතර අයින් වෙලත් තාම 2/3 තියනවද
     
    Ridunapm

    Well-known member
  • Jun 22, 2022
    2,005
    2,673
    113
    එතකොට ඕකෙන් 45ක් විතර අයින් වෙලත් තාම 2/3 තියනවද
    කොහෙද බං 45 ක් අයින් වුණේ? උඹට මොළේ කොලොප්පම්ද? අ‍ැමතිකම්වලින් අස් වුණාට පාර්ලිමේන්තුවෙන් ගිහින් නෑ බං මොකෙක්වත්. බැසිල් ගිහින් ධම්මික අ‍ාවා විතරයි. 🤣
     
    • Like
    Reactions: johnferna678

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    UNP එකත් එක්ක ඉන්න මන්ත්‍ර්‍රිලා 65
    විමල් ගම්මන්පිල 14
    ඩලස්ගෙ කන්ඩායම (ප්‍රකාශිත) 10
    SLFP 14

    දැනට 103
    Votes needed 225-4(jvp,විග්නේෂ්වරන් ) = 221
    221/2 = 111

    SLPP ඩලස් fraction is not counted including GL
    SLFPP එකේ කොහෙද යකෝ 14 ම ඩලස්ට දෙන්නේ.
    මහින්ද අමරවීර, නිමල් සිරිපාල ද සිල්වා, ශාන්ත බණ්ඩාර, චාමර සම්පත් දසනායක අනිවා දෙන්නේ රනිල්ට.
    ස්වාදීන වෙච්ච විජේදාස රාජපක්ෂ, මනුෂ නානායක්කාර, හරින් ප්‍රනාන්දු, ඩයනා ගමගේ, සුසිල් ප්‍රේමජයන්ත, නලින් ප්‍රනාන්දු, නිමල් ලන්සා දෙන්නෙත් රනිල්ට.
    TNA බහුතරේ අනිවා රනිල්ට.
    SJB එකේ මුස්ලිම් set එකෙන් බහුතරය දෙන්නේ රනිල්ට.
    පොහොටුවේ යන එනමක් නැති නන්නත්තාර සෙට් එක විතරයි ඩලස් එක්ක ඉන්නේ. ලොකු මූණු දෙකක් තුනත් වැඩිම උනොත් ඉඳි.
     
    • Like
    Reactions: johnferna678

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,304
    10,162
    113
    SLFPP එකේ කොහෙද යකෝ 14 ම ඩලස්ට දෙන්නේ.
    මහින්ද අමරවීර, නිමල් සිරිපාල ද සිල්වා, ශාන්ත බණ්ඩාර, චාමර සම්පත් දසනායක අනිවා දෙන්නේ රනිල්ට.
    ස්වාදීන වෙච්ච විජේදාස රාජපක්ෂ, මනුෂ නානායක්කාර, හරින් ප්‍රනාන්දු, ඩයනා ගමගේ, සුසිල් ප්‍රේමජයන්ත, නලින් ප්‍රනාන්දු, නිමල් ලන්සා දෙන්නෙත් රනිල්ට.
    TNA බහුතරේ අනිවා රනිල්ට.
    SJB එකේ මුස්ලිම් set එකෙන් බහුතරය දෙන්නේ රනිල්ට.
    Sure da?
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,304
    10,162
    113
    sure නැහැ කියන්න කලින් බලල හිටපන්.
    Me kiyana minissu uba kiyana widihatama vote karai kiyala sure ekatama uba kohomada kiyanne ban moda kAtha Nokiya hitapan
     
    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    Me kiyana minissu uba kiyana widihatama vote karai kiyala sure ekatama uba kohomada kiyanne ban moda kAtha Nokiya hitapan
    උඹ බලපන්කො හෙට චන්දෙන් පස්සේ. කවුරු කාට දුන්නද කියලා හිතා ගන්න පුළුවන්.
     
    • Like
    Reactions: johnferna678

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    කොහෙද බං 45 ක් අයින් වුණේ? උඹට මොළේ කොලොප්පම්ද? අ‍ැමතිකම්වලින් අස් වුණාට පාර්ලිමේන්තුවෙන් ගිහින් නෑ බං මොකෙක්වත්. බැසිල් ගිහින් ධම්මික අ‍ාවා විතරයි. 🤣
    Slpf 14
    China pila 14
    Dalas 10
    Thondaman ...
     
    • Haha
    Reactions: Ridunapm