මුන් චීන පිලේ. මේ plan එක පක්ශෙ ඇතුලෙ කතා උනේ ගිය අවුරුද්දේ මැද ඉදන්. ඩලස් ජනාධිපති නෙමෙයි අගමැති කරන්න. මහින්ද මැරෙනකම් හරි අස් වෙනකම් හරි ඉදියේමේ පට්ටම පට්ට හොරු දෙන්න අනිවාරෙන් දෙන්නේ රනිල්ට...
මේක ඇත්තද බන්
මං twitter එකේ දැක්කම හිතුවේ බෙලි දෙකක් edit කරලා කියලා
ඕවා කියන්න බැහැ බන්මුන් දෙන්න රාජපක්ශලා කියන දේට එහා දෙයක් කරන්නේ නැ. කටු කන බල්ලෝ දෙන්නෙක්. එලියට මොනවා කිව්වත් මුන් දෙන්න රාජපක්ශලගේ ළමයි වගේ...
රනිල් ප්‍රසිඩන්ට් උනොත් අනිවා සජිත්ගෙ පක්ශෙ ඉවරයිසාජිත් කියනවා මවුබිමේ යහපත වෙනුවෙන් ඩලස් ට තමන්ගේ සහයෝගය හිමිවෙනවා කියලත්, තමන්ගේ නාමයෝජනා අයින් කරගන්නා බවත්, ඒ කියන්නේ සාජිත් පිලිගන්නවා තමන්ට වඩා ඩලස් හොඳ දක්ෂ දේශපාලනඥයෙක් සහ මේ අර්බුදය නිරාකරණ හැකියාව වඩා ඉහළයි කියල.
යකෝ පොහොට්ටුවට 2/3 තියෙනවා කියලා අමතකද? උඹ ගියේ විමල්ගෙ ගණන් පන්තියටද නැත්නම් ගීතාගෙ ගණන් පන්තියටද? ඡන්දෙ දැම්මට පස්සෙ බලපන් ඉලක්කම් ටිකේ ලස්සන. අන්තිමට සජබේ බාගෙකට වඩා රනිල්ට දාලා කියලා mathematically සාධනය කරන්න පුළුවන් වෙනවා. රහස් ඡන්දයක් නිසා හැමෝටම චාන්ස්.UNP එකත් එක්ක ඉන්න මන්ත්‍ර්‍රිලා 65
විමල් ගම්මන්පිල 14
ඩලස්ගෙ කන්ඩායම (ප්‍රකාශිත) 10
SLFP 14
දැනට 103
Votes needed 225-4(jvp,විග්නේෂ්වරන් ) = 221
221/2 = 111
SLPP ඩලස් fraction is not counted including GL
එතකොට ඕකෙන් 45ක් විතර අයින් වෙලත් තාම 2/3 තියනවදයකෝ පොහොට්ටුවට 2/3 තියෙනවා කියලා අමතකද? උඹ ගියේ විමල්ගෙ ගණන් පන්තියටද නැත්නම් ගීතාගෙ ගණන් පන්තියටද? ඡන්දෙ දැම්මට පස්සෙ බලපන් ඉලක්කම් ටිකේ ලස්සන. අන්තිමට සජබේ බාගෙකට වඩා රනිල්ට දාලා කියලා mathematically සාධනය කරන්න පුළුවන් වෙනවා. රහස් ඡන්දයක් නිසා හැමෝටම චාන්ස්.![]()
කොහෙද බං 45 ක් අයින් වුණේ? උඹට මොළේ කොලොප්පම්ද? අැමතිකම්වලින් අස් වුණාට පාර්ලිමේන්තුවෙන් ගිහින් නෑ බං මොකෙක්වත්. බැසිල් ගිහින් ධම්මික අාවා විතරයි.එතකොට ඕකෙන් 45ක් විතර අයින් වෙලත් තාම 2/3 තියනවද
SLFPP එකේ කොහෙද යකෝ 14 ම ඩලස්ට දෙන්නේ.UNP එකත් එක්ක ඉන්න මන්ත්‍ර්‍රිලා 65
විමල් ගම්මන්පිල 14
ඩලස්ගෙ කන්ඩායම (ප්‍රකාශිත) 10
SLFP 14
දැනට 103
Votes needed 225-4(jvp,විග්නේෂ්වරන් ) = 221
221/2 = 111
SLPP ඩලස් fraction is not counted including GL
Sure da?SLFPP එකේ කොහෙද යකෝ 14 ම ඩලස්ට දෙන්නේ.
මහින්ද අමරවීර, නිමල් සිරිපාල ද සිල්වා, ශාන්ත බණ්ඩාර, චාමර සම්පත් දසනායක අනිවා දෙන්නේ රනිල්ට.
ස්වාදීන වෙච්ච විජේදාස රාජපක්ෂ, මනුෂ නානායක්කාර, හරින් ප්‍රනාන්දු, ඩයනා ගමගේ, සුසිල් ප්‍රේමජයන්ත, නලින් ප්‍රනාන්දු, නිමල් ලන්සා දෙන්නෙත් රනිල්ට.
TNA බහුතරේ අනිවා රනිල්ට.
SJB එකේ මුස්ලිම් set එකෙන් බහුතරය දෙන්නේ රනිල්ට.
ඊයේ රෑ හිරු සලකුණ බලපන් විජේදාස රාජපක්ෂ හිටපු වැඩ සටහන. විජේදාස ඉන්නේ රනිල් එක්ක.Sure da?
Sure nehene, secret ballotඊයේ රෑ හිරු සලකුණ බලපන් විජේදාස රාජපක්ෂ හිටපු වැඩ සටහන.
Me kiyana minissu uba kiyana widihatama vote karai kiyala sure ekatama uba kohomada kiyanne ban moda kAtha Nokiya hitapansure නැහැ කියන්න කලින් බලල හිටපන්.
උඹ බලපන්කො හෙට චන්දෙන් පස්සේ. කවුරු කාට දුන්නද කියලා හිතා ගන්න පුළුවන්.Me kiyana minissu uba kiyana widihatama vote karai kiyala sure ekatama uba kohomada kiyanne ban moda kAtha Nokiya hitapan
Slpf 14කොහෙද බං 45 ක් අයින් වුණේ? උඹට මොළේ කොලොප්පම්ද? අැමතිකම්වලින් අස් වුණාට පාර්ලිමේන්තුවෙන් ගිහින් නෑ බං මොකෙක්වත්. බැසිල් ගිහින් ධම්මික අාවා විතරයි.![]()