sirawatama.eka karanne nahne me gobbayo
talks dunnanam dan karala pennapan kiyala dunnanam anura kumara
sirawatama.eka karanne nahne me gobbayo
Pm karaganna nam lucky unaRanil dinana ekak naha. Ranil president wenna tharam lankawa lucky naha.
ow ban..oka wenawa..suretalks dunnanam dan karala pennapan kiyala dunnanam anura kumara
![]()
යකෝ ඔය ඔක්කොම SJB තමයි. මුස්ලිම් දෙමළද අදාළ නැහැ. මගේ printing mistake එක පිලිගන්නවා. උන් ඉල්ලුවේ SJB එකෙන්. මුස්ලිම් කොන්ග්‍රස් කියලා වෙනම ඉල්ලුවේ නැහැ. එකම එක district එකකට විතරයි මුස්ලිම් කොන්ග්‍රස් කියලා වෙනම ඉල්ලුවේ. SJB 54 ඇතුලේ තමයි ඔය ඔක්කොම තියෙන්නේ. මුස්ලිම් කොන්ග්‍රස් එක සහය දෙනාවා කිව්වා කියලා දෙපාරක් ගණන් ගන්නේ නැහැ.අනේ බන්. ආයේ rewind කරලා බලපන්. තොගෙ ඇස් පොට්ටද. අරවින්ද් කුමර්. SJB
එපා වෙනවා බන් උබත් එක්ක. හෙට results ආවම බලපන්.යකෝ ඔය ඔක්කොම SJB තමයි. මුස්ලිම් දෙමළද අදාළ නැහැ. මගේ printing mistake එක පිලිගන්නවා. උන් ඉල්ලුවේ SJB එකෙන්. මුස්ලිම් කොන්ග්‍රස් කියලා වෙනම ඉල්ලුවේ නැහැ. එකම එක district එකකට විතරයි මුස්ලිම් කොන්ග්‍රස් කියලා වෙනම ඉල්ලුවේ. SJB 54 ඇතුලේ තමයි ඔය ඔක්කොම තියෙන්නේ. මුස්ලිම් කොන්ග්‍රස් එක සහය දෙනාවා කිව්වා කියලා දෙපාරක් ගණන් ගන්නේ නැහැ.![]()
Slfp 5 යි රනිල්ටRanil - Sjb eken 6 enawa
SLPP eken 90 (aduma)
SLFP 10
TNA and Tamil denne Ranilta lesiyen 113 gannawa. Heta balannako
Nehe bn .rahas chadayak thiyenne.Slfp 5 යි රනිල්ට
රනිල්ව එලවන එක කොහොමත් ලේසි වෙන්නේ නෑ...SLPFA - 148
SJB - 54 (හරීන්, මනුෂ, ඩයනා නැතුව 51)
JJB - 3
TNA/TNPF/TNPF - 13
UNP - 1
OTHER - 6
ඔන්න ඔහොමයි 225 හැදිලා තියෙන්නේ.
ඔතනින් SLPFA දැනට දන්න විදිහට 50ක් වගේ හැලෙනවා. එතකොට අපිට හිතන්න පුළුවන් අනිත් 98 රනිල්ට support කියලා. ඒ කියන්නේ ඩලස්ට දැනට 101ක් වගේ ඉන්නවා. රනිල්ට 102ක් වගේ ඉන්නවා. මේ ගණන් හැදුවේ මේ දේවල් මේ විදිහටම වෙයි කියලා හිතාගෙන. ආරංචි විදිහට තව SJB උන් රනිල්ට දෙන්න ඉඩ තියෙනවා. SLPFA එකේ තව උන් ඩලස්ට දෙන්න ඉඩ තියෙනවා. තව confirm නැති news යනවා SJB එකට support මුස්ලිම් සෙට් එකෙන් බහුතරය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බහුහාරය TNA බහුතරය රනිල්ට support කරන්න යනවා කියලා. මට නම් හිතෙන්නේ ලොකු තරඟයක් තියෙයි. මට හිතෙන්නේ රනිල් දිනයි කියලා. මොකද සජිත් දැනගත්තා ඌ ජනාධිපති වෙන්න ඉල්ලුවොත් අනිවා පරදිනවා කියලා. ඒක තමයි ඩලස්ව අන්තිම මොහොතේ සෙට් කරගත්තේ. ඒ කියන්නේ අවාසිය තියෙන්නේ ඩලස් සජිත්ගේ පැත්තේ තමයි. එකතු වෙච්ච එකෙන්ම ඒක තේරුම් ගන්න පුළුවන්.
tna dullasta nemeida bn?ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ චන්ද 5ක් රනිල්ට. 9ක් ඩලස්ට. (රනිල්ට තව චන්ද වැඩි විය හැක)
සමඟි ජනබලවේගයේ චන්ද 4ක් රනිල්ට. චන්ද 50ක් ඩලස්ට. (රනිල්ට තව චන්ද වැඩි විය හැක)
විජේදාස රාජපක්ෂ ඇතුළු ස්වාදීන වූ කිහිප දෙනෙකුගේ චන්දත් රනිල්ට. (චන්ද 4-8 ත් අතර ප්‍රමාණයක්)
අනෙකුත් පොදුජන පෙරමුණේ චන්ද 15-25 ත් අතර ප්‍රමාණයක් දැනට ඩලස්ට.
දෙමල ජාතික සන්ධානයේ චන්ද 8ක් රනිල්ට. 2ක් ඩලස්ට.
විග්නේස්වරන් චන්දය දීමෙන් වැළකේ.
දැනට වැඩි වාසි රනිල්ට.
Ranilta yai kiyala thama thibune. Ada hawasath unge meeting ekak thibuna, eken wenas una aya innawada danne ne.tna dullasta nemeida bn?
un komada yaku dullasta denne vimal gommanpila okkoma jatiwadiyo ethananeeRanilta yai kiyala thama thibune. Ada hawasath unge meeting ekak thibuna, eken wenas una aya innawada danne ne.
Maina ge set eke unuth jaathiwadiyone ban ithin (Den Ranilta support un). Kohomath Jathiwadiyo set ekakata thama denna wenne.un komada yaku dullasta denne vimal gommanpila okkoma jatiwadiyo ethananee
Depaththe thyenne spaghetti ge ata deka wenna onaa...