රනිල් දිනනවා කියල හිතන් ඉන්න උන්ට

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    sirawatama.eka karanne nahne me gobbayo

    talks dunnanam dan karala pennapan kiyala dunnanam anura kumara

    images
     
    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    අනේ බන්. ආයේ rewind කරලා බලපන්. තොගෙ ඇස් පොට්ටද. අරවින්ද් කුමර්. SJB
    යකෝ ඔය ඔක්කොම SJB තමයි. මුස්ලිම් දෙමළද අදාළ නැහැ. මගේ printing mistake එක පිලිගන්නවා. උන් ඉල්ලුවේ SJB එකෙන්. මුස්ලිම් කොන්ග්‍රස් කියලා වෙනම ඉල්ලුවේ නැහැ. එකම එක district එකකට විතරයි මුස්ලිම් කොන්ග්‍රස් කියලා වෙනම ඉල්ලුවේ. SJB 54 ඇතුලේ තමයි ඔය ඔක්කොම තියෙන්නේ. මුස්ලිම් කොන්ග්‍රස් එක සහය දෙනාවා කිව්වා කියලා දෙපාරක් ගණන් ගන්නේ නැහැ. 😂😂😂
     
    • Haha
    Reactions: dhanuka kumara

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    යකෝ ඔය ඔක්කොම SJB තමයි. මුස්ලිම් දෙමළද අදාළ නැහැ. මගේ printing mistake එක පිලිගන්නවා. උන් ඉල්ලුවේ SJB එකෙන්. මුස්ලිම් කොන්ග්‍රස් කියලා වෙනම ඉල්ලුවේ නැහැ. එකම එක district එකකට විතරයි මුස්ලිම් කොන්ග්‍රස් කියලා වෙනම ඉල්ලුවේ. SJB 54 ඇතුලේ තමයි ඔය ඔක්කොම තියෙන්නේ. මුස්ලිම් කොන්ග්‍රස් එක සහය දෙනාවා කිව්වා කියලා දෙපාරක් ගණන් ගන්නේ නැහැ. 😂😂😂
    එපා වෙනවා බන් උබත් එක්ක. හෙට results ආවම බලපන්.
     
    • Haha
    Reactions: ESL

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,112
    19,691
    113
    Miami
    මොන හුත්තිගෙ පුතා හරි කමක් නෑ දිනලා තෙල් ටික ගෙන්නල දීපං පකෝ. මොන කරුමයක්ද අපි ගෙවන්නෙ මේ
     
    • Haha
    Reactions: haunte

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ චන්ද 5ක් රනිල්ට. 9ක් ඩලස්ට. (රනිල්ට තව චන්ද වැඩි විය හැක)
    සමඟි ජනබලවේගයේ චන්ද 4ක් රනිල්ට. චන්ද 50ක් ඩලස්ට. (රනිල්ට තව චන්ද වැඩි විය හැක)
    විජේදාස රාජපක්ෂ ඇතුළු ස්වාදීන වූ කිහිප දෙනෙකුගේ චන්දත් රනිල්ට. (චන්ද 4-8 ත් අතර ප්‍රමාණයක්)
    අනෙකුත් පොදුජන පෙරමුණේ චන්ද 15-25 ත් අතර ප්‍රමාණයක් දැනට ඩලස්ට.
    දෙමල ජාතික සන්ධානයේ චන්ද 8ක් රනිල්ට. 2ක් ඩලස්ට.
    විග්නේස්වරන් චන්දය දීමෙන් වැළකේ.
    දැනට වැඩි වාසි රනිල්ට.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,512
    49,895
    113
    සේදවත්ත
    රනිල් හෙන ලග වෝට් ගානකින් පරදිනවා හෙට . ෆුල් කෑශ් ෆ්ලෝ එක අම්මෝ . ගනිනවා ගනිනවා මෙහේ ඉවරයක් නෑ බ්‍රයිබින් එකේ හොදම එක
     
    Nee Ruu

    Well-known member
  • Dec 20, 2020
    308
    507
    93
    SLPFA - 148
    SJB - 54 (හරීන්, මනුෂ, ඩයනා නැතුව 51)
    JJB - 3
    TNA/TNPF/TNPF - 13
    UNP - 1
    OTHER - 6

    ඔන්න ඔහොමයි 225 හැදිලා තියෙන්නේ.

    ඔතනින් SLPFA දැනට දන්න විදිහට 50ක් වගේ හැලෙනවා. එතකොට අපිට හිතන්න පුළුවන් අනිත් 98 රනිල්ට support කියලා. ඒ කියන්නේ ඩලස්ට දැනට 101ක් වගේ ඉන්නවා. රනිල්ට 102ක් වගේ ඉන්නවා. මේ ගණන් හැදුවේ මේ දේවල් මේ විදිහටම වෙයි කියලා හිතාගෙන. ආරංචි විදිහට තව SJB උන් රනිල්ට දෙන්න ඉඩ තියෙනවා. SLPFA එකේ තව උන් ඩලස්ට දෙන්න ඉඩ තියෙනවා. තව confirm නැති news යනවා SJB එකට support මුස්ලිම් සෙට් එකෙන් බහුතරය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බහුහාරය TNA බහුතරය රනිල්ට support කරන්න යනවා කියලා. මට නම් හිතෙන්නේ ලොකු තරඟයක් තියෙයි. මට හිතෙන්නේ රනිල් දිනයි කියලා. මොකද සජිත් දැනගත්තා ඌ ජනාධිපති වෙන්න ඉල්ලුවොත් අනිවා පරදිනවා කියලා. ඒක තමයි ඩලස්ව අන්තිම මොහොතේ සෙට් කරගත්තේ. ඒ කියන්නේ අවාසිය තියෙන්නේ ඩලස් සජිත්ගේ පැත්තේ තමයි. එකතු වෙච්ච එකෙන්ම ඒක තේරුම් ගන්න පුළුවන්.
    රනිල්ව එලවන එක කොහොමත් ලේසි වෙන්නේ නෑ...
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ චන්ද 5ක් රනිල්ට. 9ක් ඩලස්ට. (රනිල්ට තව චන්ද වැඩි විය හැක)
    සමඟි ජනබලවේගයේ චන්ද 4ක් රනිල්ට. චන්ද 50ක් ඩලස්ට. (රනිල්ට තව චන්ද වැඩි විය හැක)
    විජේදාස රාජපක්ෂ ඇතුළු ස්වාදීන වූ කිහිප දෙනෙකුගේ චන්දත් රනිල්ට. (චන්ද 4-8 ත් අතර ප්‍රමාණයක්)
    අනෙකුත් පොදුජන පෙරමුණේ චන්ද 15-25 ත් අතර ප්‍රමාණයක් දැනට ඩලස්ට.
    දෙමල ජාතික සන්ධානයේ චන්ද 8ක් රනිල්ට. 2ක් ඩලස්ට.
    විග්නේස්වරන් චන්දය දීමෙන් වැළකේ.
    දැනට වැඩි වාසි රනිල්ට.
    tna dullasta nemeida bn?

    1658243114977.png

    ------ Post added on Jul 19, 2022 at 8:35 PM
     
    • Love
    Reactions: ESL