රනිල් දිනයි මුළු රටට සුභයි! Ranil Wickremesinghe Theme Song 2024

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,300
    21,295
    113
    හිරූගේ රනී......ල් පාර්ට් එක නැතුව මුලු සින්දුවම පාලුයි! 🙄🙄🙄
     
    • Haha
    Reactions: ElaBaba

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    ZH3BcpE.gif

    මට වැවිලා පේනවා ගීතයේ තාලෙට නටන..
    පෙසන්න, මහින්දානන්ද, ‍රත්තරං, විදුර, ලොහාන්, පවිත්තරා, අමරවීර, සිරිපාල, කංචනා...
    කරුණා, පිල්ලෙයාන්, වජිර, රංහ...
     

    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala

    රනිල් දිනයි රටට සුබයි! 😍

    ඔව් ඔව්. අන්න UNP කෘත්‍යාධිකාරී මණ්ඩලයත් තීරණය කරලලු රනිල්ට සහය දෙන්න චන්දෙට. දැන් නම් ගොඩම තමා.
     
    • Haha
    Reactions: ElaBaba