ගිනි නිවන නිවන
දුර දකින නුවණ
මුළු ලොවක් මවිත කෙරුවා
බැහැයි කියලා බැහැ
නැහැයි කියලා බැහැ
යළි යළි යළි කීවා
වැටුණු රටට
පණ දෙන්න පිනට
රට රනිල් කෙනෙක් හැදුවා
කර නෑර අරන් බර
හිසින් දරන්
තනි නායකයා ආවා
වී.....රයෙක් නොවේ වීර්යයක්
ඉරණමක් වෙනස් කෙරුවේ..
ආයෙ වැටෙණු බැරි
නිසා නැතුව බැරි
නුවණ රනිල් ඔබ වේ
වී.....රයෙක් නොවේ වීර්යයක්
ඉරණමක් වෙනස් කෙරුවේ..
ආයෙ වැටෙණු බැරි
නිසා නැතුව බැරි
නුවණ රනිල් ඔබ වේ
අනාගතේ නියමුවා රනිල්
රනිල්ට රට නොව රටට රනිල්
ආයෙ වැටෙණු බැරි නිසා විහින්
අදට වඩා හෙට අගෙයි රනිල්
රට වාරු කරන් උර දීපු නිසා මේ රටම හුස්ම ගත්තේ...
අවලාද මුසා බාධාද නසා ලෝකයේ සවිය ගත්තේ…
මොළය තරම් බලයක් මිනිසා සතු නොවනා බව පෙන්වා...
එකයි එපමණයි ලොවක් රනිල් නම රන් අකුරින් ලිව්වා...
වී.....රයෙක් නොවේ වීර්යයක්
ඉරණමක් වෙනස් කෙරුවේ..
ආයෙ වැටෙණු බැරි
නිසා නැතුව බැරි
නුවණ රනිල් ඔබ වේ
වී.....රයෙක් නොවේ වීර්යයක්
ඉරණමක් වෙනස් කෙරුවේ..
ආයෙ වැටෙණු බැරි
නිසා නැතුව බැරි
නුවණ රනිල් ඔබ වේ
අනාගතේ නියමුවා රනිල්
රනිල්ට රට නොව රටට රනිල්
ආයෙ වැටෙණු බැරි නිසා විහින්
අදට වඩා හෙට අගෙයි රනිල්
අනාගතේ නියමුවා රනිල්
රනිල්ට රට නොව රටට රනිල්
"නුවණට ඉඩ දෙමු එකම හිතින්"
රනිල්ට රට නොව රටට රනිල්
------ Post added on Sep 16, 2024 at 6:54 AM
