තව එකක් එන්න තියෙනව. තාම හදන ගමන් ඔයා එහෙම කරන්න එපා එයා පවු නේ
Don GasCan Well-known member Nov 3, 2010 43,473 49,855 113 සේදවත්ත Aug 7, 2024 #21 ruchira55 said: තව එකක් එන්න තියෙනව. තාම හදන ගමන් Click to expand... ඔයා එහෙම කරන්න එපා එයා පවු නේ Reactions: ruchira55 and Honda.putha
pathaleiretta Well-known member Aug 18, 2015 9,300 21,295 113 Aug 7, 2024 #22 හිරූගේ රනී......ල් පාර්ට් එක නැතුව මුලු සින්දුවම පාලුයි! Reactions: ElaBaba
sika2 Well-known member Nov 15, 2013 3,690 2,544 113 නිධානයක් උඩ Aug 8, 2024 #25 රනිල් දිනයි මුළු රටට සු&යි! Reactions: Lejayange
Lejayange Well-known member Mar 23, 2015 18,952 5,596 113 Aug 8, 2024 #26 මට වැවිලා පේනවා ගීතයේ තාලෙට නටන.. පෙසන්න, මහින්දානන්ද, රත්තරං, විදුර, ලොහාන්, පවිත්තරා, අමරවීර, සිරිපාල, කංචනා... කරුණා, පිල්ලෙයාන්, වජිර, රංහ...
මට වැවිලා පේනවා ගීතයේ තාලෙට නටන.. පෙසන්න, මහින්දානන්ද, රත්තරං, විදුර, ලොහාන්, පවිත්තරා, අමරවීර, සිරිපාල, කංචනා... කරුණා, පිල්ලෙයාන්, වජිර, රංහ...
haunte Well-known member May 13, 2007 2,977 4,605 113 Kurunegala Aug 8, 2024 #28 monson said: රනිල් දිනයි රටට සුබයි! Click to expand... ඔව් ඔව්. අන්න UNP කෘත්‍යාධිකාරී මණ්ඩලයත් තීරණය කරලලු රනිල්ට සහය දෙන්න චන්දෙට. දැන් නම් ගොඩම තමා. Reactions: ElaBaba
monson said: රනිල් දිනයි රටට සුබයි! Click to expand... ඔව් ඔව්. අන්න UNP කෘත්‍යාධිකාරී මණ්ඩලයත් තීරණය කරලලු රනිල්ට සහය දෙන්න චන්දෙට. දැන් නම් ගොඩම තමා.
haunte Well-known member May 13, 2007 2,977 4,605 113 Kurunegala Aug 11, 2024 #31 monson said: Click to expand... 1st post eke sinduwa meeta wada hodai Reactions: monson
monson Well-known member May 7, 2007 25,656 28,693 113 Sep 7, 2024 #32 ------ Post added on Sep 7, 2024 at 10:42 PM