රනිල් දිනයි මුළු රටට සුභයි! Ranil Wickremesinghe Theme Song 2024

Myth

Well-known member
  • Jul 9, 2009
    18,985
    12,329
    113
    Behind u :p
    FB_IMG_1721548675042.jpg
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    මෙහෙමයි මචං රනිල ආවයින් පස්සේ ඔය වටේ ඉන්න හොරු, වංචාකාරයො, මැරයො, ඩීල් කාරයො , ගල් කොල්ලෝ එකෙක්ටවත් චාන්ස් නෑ මචං.
    හැබැයි මේ ඡන්දෙ දිනන්න උන්ව ඕන, මොකද උන්ට තමයි මේ ජරා සිස්ටම් එක ඇතුළෙ ඡන්ද පදනම හැදිලා තියෙන්නේ.
    ඒක නිසා මඩෙන් පිපෙන නෙළුම වගේ තමයි මචං රනිල්ගෙ එක කලිසමෙන් උඩට එන්නේ සාගලගේ උදව් ඇතුව.
    හැබැයි මචං රනිල ආවම ඔය එකෙක්ටවත් චාන්ස් නෑ.
    අඩු ගානෙ සාගලට නොමිනේශන් වත් හම්බුවෙන්නේ නෑ.
    රනිල් කියන්නේ හෙන ස්මාර්ට් පොරක් මචං, දැක්කනේ බැඳුම්කර ගනුදෙනුව.
    රට රටවල් දැකලා ඒවගෙ හොරාකන හැටි අත්දැකපු පොරක්.
    පොරත් එක්ක ඔය වටේ ඉන්න හොරුන්ට හැරෙන්න වත් බෑ,
    උන්ට පුක් ශොට් එක ලැබෙනකම් උන්වත් දන්නේ නෑ.
    බලපංකෝ කලිසම ගලෝලා රනිල ඕකුන්ට කරන වැඩේ.
    ඊට පස්සේ සිරිකොත සුපිරි සෙට් එකක් බස්සනවා මචං පාර්ලිමේන්තුවට.
    උන් තමයි ඔක්කොම තීරණ ගන්නේ.
    මේ ඔක්කොම දැනටමත් ප්ලෑන් කරලා ඉවරයි මචං.
    හිරිකොතේ meetings වල ඕවා තමයි කතා කරන්නේ අපි.
    දැන් බලපං රනිල් ගෙ කැම්පේන් එක උනත් කොච්චර ස්මාර්ට් ද කියලා.
    දැක්කද ආශු බල්ලෙක් එක්ක දාපු augmented reality එක.
    වැල බාගනින්කෝ.
    සුපිරි මචං.
    මම නම් කියන්නේ රනිල ආවම උඹලා අපිට උනත් හොඳ කලක් යයි මචං.
    ඒක ශුවර්.
    කල්පනා කරලා බලලා ඡන්දෙ දීපං මචං.
    පුකක් තියෙනවා නේ උඹලට.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,976
    40,853
    113
    තව එකක් එන්න තියෙනව. තාම හදන ගමන්