රනිල් දිවුරුම් දෙයි. කලු කඩේ ඩොලරය බසී! 😱😱

pramodh87

Well-known member
  • Oct 11, 2007
    3,930
    10,306
    113
    ඇමරිකානු ඩොලරයේ කළුකඩ මිල අද (12) දිනය තුළ රුපියල් 20කින් පහළ බැස ඇති බව වාර්තා වේ.

    අද උදෑසන වනවිට කළුකඩ වෙළඳපොලේ ඇමරිකානු ඩොලරයක් රුපියල් 401 – 402 වැනි මිලකට අලෙවි වූ අතර අද රාත්‍රිය වනවිට එය රුපියල් 381 – 382 දක්වා පහළ වැටී ඇති බව සඳහන්.

    ශ්‍රී ලංකාව දැනට විදේශ ණය ආපසු ගෙවීම් අත්හිටුවා ඇති තත්වයක් තුළ ඩොලර් බිලියන 1 – 2 අතර මුදලක් විදේශ සංචිත වශයෙන් රැස් වුවහොත් ඩොලරයේ රුපියල් අගය දැනට පවතින තත්වයට වඩා සැලකිය යුතු මට්ටකින් පහළ බසිනු ඇත.

    ඒ අනුව නව අග්‍රාමාත්‍යවරයාගේ පත්වීමත් සමග මෙරට ඩොලර් සංචිත ඉහළ නැංවීමක් අපේක්ෂා කෙරෙන හෙයින් මෙසේ මුලින්ම කළුකඩ මිල පහළ වැටීමට පටන් ගෙන ඇති බවයි ආරංචිමාර්ග ප්‍රකාශ කළේ.

    මෙය රටේ ආර්ථිකය සම්බන්ධයෙන් සුබවාදී තත්වයක පෙරමඟ ලකුණක් වශයෙන් සැලකිය හැකිය.

    LNW
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,694
    5,537
    113
    279968059-10158891888872864-7395399333825037558-n.jpg
     
    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,607
    1,637
    113
    sri rajasinha adawiya
    ada 5kin wadi una. oya kiyana widiyata molayak tibba nam kalin aurudu 5 rata poddak hari goda danna epai. ape un dawal heena dakinawa hamadama. eta passe wena ekek passen yanawa.
     
    • Like
    Reactions: Sen-lu

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    ඇමරිකානු ඩොලරයේ කළුකඩ මිල අද (12) දිනය තුළ රුපියල් 20කින් පහළ බැස ඇති බව වාර්තා වේ.

    අද උදෑසන වනවිට කළුකඩ වෙළඳපොලේ ඇමරිකානු ඩොලරයක් රුපියල් 401 – 402 වැනි මිලකට අලෙවි වූ අතර අද රාත්‍රිය වනවිට එය රුපියල් 381 – 382 දක්වා පහළ වැටී ඇති බව සඳහන්.

    ශ්‍රී ලංකාව දැනට විදේශ ණය ආපසු ගෙවීම් අත්හිටුවා ඇති තත්වයක් තුළ ඩොලර් බිලියන 1 – 2 අතර මුදලක් විදේශ සංචිත වශයෙන් රැස් වුවහොත් ඩොලරයේ රුපියල් අගය දැනට පවතින තත්වයට වඩා සැලකිය යුතු මට්ටකින් පහළ බසිනු ඇත.

    ඒ අනුව නව අග්‍රාමාත්‍යවරයාගේ පත්වීමත් සමග මෙරට ඩොලර් සංචිත ඉහළ නැංවීමක් අපේක්ෂා කෙරෙන හෙයින් මෙසේ මුලින්ම කළුකඩ මිල පහළ වැටීමට පටන් ගෙන ඇති බවයි ආරංචිමාර්ග ප්‍රකාශ කළේ.

    මෙය රටේ ආර්ථිකය සම්බන්ධයෙන් සුබවාදී තත්වයක පෙරමඟ ලකුණක් වශයෙන් සැලකිය හැකිය.

    LNW
    Pissu dodawanawa, koheda kalu kade 380? Hamooma ganne 395 ta eha.
     
    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,923
    113
    Printගහපු රුපියල් ටික pucchana කන් dollar එක bahin නෑ මොඩ කතා කියන්න එපා යකෝ 🤣
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    එකේන් ම මහේන්දරන් ගෙන්නලා ආයේ මහබැන්කුවට දානවලු බන් එතකොට ඌ සල්ලි එක්ක නේ එන්නේ ඉතිම් සුපුරි නැද්ද හා