රනිල් නම් ඔහු

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    රනිල් නම් ඔහු (ඔබ නැරබිය යුතුම video වකි හාස්‍ය රසය සදහා පමණි දේශපාලන නුලක් නොවේ)

    https://www.facebook.com/dan.bush.5201/videos/973049309405913/

    මේ පහත ලින්කුව දැන් වැඩ නැහැ (කලින් වැඩ කරා) සමාවෙන්න ඒකට. එක ගැන කියල (-) කෙනෙක් රේප් දීල තිබ්බ අන්න ඒ (-) රේප් එක නම් සතුටින් පිලිගන්නවා නමත් එක්ක දැම්ම නම් තවත් හොදයි.

    https://fbcdn-video-o-a.akamaihd.net/hvideo-ak-xaf1/v/t42.1790-2/11647716_973049529405891_119956961_n.mp4?efg=eyJybHIiOjMwMCwicmxhIjo1MTJ9&rl=300&vabr=125&oh=c3c2d28f6b5e4e10da8b5fc2dd9cf8fb&oe=559A1E63&__gda__=1436162588_e031634ba8f70ed42886bec120eeee84
     
    Last edited:

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    eMp4E.jpg

    රේප් කපනවානම් නමක් එක්ක කපන්න එඩිතර වෙයන් තමන් රනිල්ට පක්ෂ මතයක් දරනවානම් ඒක වෙනුවෙන් පෙනී ඉන්න ඔය තරම් බය මොකෝ අනික ඒක උබේ අයිතිය උබේ කැමැත්තනේ ඒකට මේ රටේ ඉඩ තියෙනවා.

    වෙන වෙන අයටත් ඒ ඒ අයගේ මතේ දරන්න අයිතිය තියෙනවා මේ රේප් වලින් කට හරි වැඩක් තියෙනවද ?. (-) රේප් එහෙම නැත්නම් "අනුමත නොකරමි" කියන්න දෙයක් මන් මෙතන දාලා නැහැ ඔහු කිව දෙයකුයි දාලා තියෙන්නේ. මෙතැනදී මේ (-) රේප් දීපු කෙනා අනුමත නොකරන්නේ රනිල්ගේ කතාවද ?

    මම නම් අද දක්වා කාගෙවත් රේප් කපලා නැහැ අනුමත නොකරන්න තරම් දෙයක් මම තාම දැකලා නැහැ මගේ අදහසට විරුද්ද මත දැක්කම මම නම් කරන්නේ කරුණු සහිතව ඒවාට මන් විරුද්ද ඇයි කියල පැහැදිලි කරන එකයි
     
    Last edited:
    • Like
    Reactions: rajitha_ks

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    8622x.jpg

    නමක් ගමක් ඇතිව වැඩ කරන්න බලන්න බැරි නම් නොබලා ඉන්න අනික මේ ලොකු image දන්නේ මොකෝ data ඉවර කරන්නද ? ම්හ්හ් :rofl::rofl: එකට උබට 50gb image එකක් දන්න වෙයි
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    රනිල් නම් ඔහු (ඔබ නැරබිය යුතුම video වකි හාස්‍ය රසය සදහා පමණි දේශපාලන නුලක් නොවේ)

    https://fbcdn-video-o-a.akamaihd.net/hvideo-ak-xaf1/v/t42.1790-2/11647716_973049529405891_119956961_n.mp4?efg=eyJybHIiOjMwMCwicmxhIjo1MTJ9&rl=300&vabr=125&oh=c3c2d28f6b5e4e10da8b5fc2dd9cf8fb&oe=559A1E63&__gda__=1436162588_e031634ba8f70ed42886bec120eeee84

    :rofl: ගුවන් පාලම් මොකටද???