Questions රනිල් නැවත නැවතත් දේශපාලනයට ඒම

රනිල් නැවත නැවතත් දේශපාලනයට ඒම

  • අනුමත කරනවා

  • අනුමත නොකරයි


Results are only viewable after voting.

Wickybro

Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    When UNP or PP was in power JVP was the prime pressure group on behalf of the public when government was doing stupid anti democratic things.
    Now that main pressure group in power. Now there is no powerful Public pressure group to support the public if government trends to do wrong.
    So better to have at least some speaking characters. When Ranil has the power he is extremely autocratic, dangerous and harmful but Powerless Ranil is so much peaceful, calm, people friendly, democratic and good debator.
    It seems Ranil s critics are most powerful and rational than So called SJB or other poorer speakers and he will definitely be biggest headache to NPP in terms of arguments and criticism. Ranil in power bad but Powerless Ranil not so bad.
    😁
     
    Last edited:

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,156
    2,409
    113
    රනිල් කියන්නේ පොරක් තමයි , එත් president වෙලා අයින් උනාට පස්සේ පාඩුවේ ඉන්න එක තමයි හොද.
     
    • Love
    Reactions: dilan_randika

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,405
    49,789
    113
    සේදවත්ත
    වයසක් දාල නෑනේ වියවස්ථාවට අනුව , මැරෙනකම් පුලුවන් , රෝද පුටුවෙන් ආව අයත් හිටියේ.

    ට්‍රම්ප් ඉල්ලන්නේ ඇමරිකාවේ රනිල්ට ඉල්ලන්න පුලුවන්
     

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,707
    1
    14,257
    113
    1727509530942-png.238408

    සජියට තමයි කරදරේ! :baffled:
     
    • Haha
    Reactions: dilan_randika

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,662
    13,406
    113

    අනුමත කරනවා​

    රනිල් දෙහපලනයෙන් විශ්‍රාම ගන්න ඕනේ කියල මතයක් තියෙනවා එත් රනිල් කියන්නේ දේශපාන සත්වයෙක් (සරලව උගේ මුළු ජීවිතේම දේශපාලනේ තමයි , පවුලක් නෑ , ළමයි නෑ )​


    අපි වෙන විදිහකට උද හරණයක් දුන්නොත් භික්ෂුවක් හෝ අනිත් ආගමක පුජකයෙක් ගත්තොත් ඒ ආගමික සත්වයෝ,​

    ඒ ගොල්ලෝ වයසට ගියා කියල ගෙදර යන්නේ නෑ මැරෙන්නෙත් ඒ තනතුරේම තමයි .​

    රනිල්ගේ තව වැඩ අරන් අයින්කරහම හරි අනික රනිල් එපා කියල ඇතුලට යවන්න ඉන්න ඊට වඩා දක්ෂ අය කවුද ? අර හැරිණි , කොට්ට හට්ටි , නාමල් කුමාර වගේ කුණු ගොඩවල් නේද ?​

     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    1994 ඉදන් ලංකාවෙ ලොකුම පක්ෂෙ නායකය වෙලා ඉදලත්
    කවදාවත් ඡන්දයක් දිනපු එකෙක්ද
    අන්තිමට ලොකුම පක්ෂෙ එක ආසනයක්වත් දිනා ගන්න බැරි තරමට පීචන් කලා
    හීන් නූල් ගේම් ගහන්න විතරයිනෙ පුලුවන්
     
    • Like
    Reactions: sahan50

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ඕකා දේශපාලනයට එන්නෙම නැතුව ඉන්න තිබ්බෙ
     
    • Like
    Reactions: sahan50

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    ඌ නැවත නැවත දේශපාලනය කරන එක උගේ අයිතිය... නැවත නැවත ඌට පුප දෙන එක තමයි අනුමත කරන්න බැරි...
     
    • Like
    Reactions: dilan_randika