රනිල් පරණ සෙල්ලම පටන්ගෙන වගේ

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,922
    9,744
    113
    ඕවා නම් රනිල් රාජපක්ෂලගේ අාණ්ඩු තියෙන කාලෙත් කරේ..උඹලා ඒ කාලෙනම් ඒවට මුකුත් කිව්වේ නෑ..😅
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,894
    23,575
    113
    මූ පට්ට ego එකකින් ඉන්නෙ නේද. ඌ තරම් එකෙක් නෑ ඌ නැත්තන් එකෙක්ටවත් කරන්න දෙන්නෙ නෑ රටටම කෙලවනව ලයින් එකේ.
     
    • Like
    Reactions: Mugen

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,927
    3,288
    113
    Malabe
    ඉන්දියාව රනිල්ට කොච්චර කැමති උනත්, ජන වරමක් නැති නායකයෙක්ව කවුරුත් ගනන් ගන්නෙ නෑ. විශේෂයෙන්ම ඉන්දියාව වගේ රටක්.
    Janavaramak thibuna kenekva vena rataval kavadat piligannava. Anura dinuvath oota Marxist label eka vadila ivarai internationally.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,005
    40,911
    113
    Janavaramak thibuna kenekva vena rataval kavadat piligannava. Anura dinuvath oota Marxist label eka vadila ivarai internationally.
    සිරා කතාව. රනිල්ටම කියල ජනවරමක් කවදාවත් ලැබිලා නෑනේ.

    වැඩියෙන්ම ගහන්නෙ ඉන්දියාවෙන්නෙ. ඒ උන්ට අවශ්‍ය වැඩ ටික අනුරගෙන් කරගන්න බැරි බව දන්න නිසා ඒ වේදනාවටයි අනුරට ගහන්නෙ.
     
    • Like
    Reactions: topkollek

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,011
    167,848
    113
    එකමත් එක රටක
    2007 දී යුද්දෙ තියන කාලේ මු ඔයවගේ කරද්දි, යුද්දේ අන්තිම කාලේ ආන්ඩුව පෙරලන්න ජෙප්පො බැලවෙ පාරලිමේන්තුවෙ බහුතරේ නැත් කරල
    ඊට පස්සේ රනිලයි ජෙප්පොයි එකට සෙට් වෙලා එකම ස්ටේජ් එකේ නැගල චන්දෙට වැඩ කරා..
    එදා උන්ට මේක පෙනිල නැද්ද? :rolleyes:
     
    • Haha
    Reactions: Asmodeus

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,125
    1
    58,476
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    ආණ්ඩුවක් පෙරලන්න ප්‍රජාතාන්ත්‍රික වැඩ කරන්නත් පුළුවන් පජාත වැඩ කරන්නත් පුළුවන්
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,011
    167,848
    113
    එකමත් එක රටක
    ආණ්ඩුවක් පෙරලන්න ප්‍රජාතාන්ත්‍රික වැඩ කරන්නත් පුළුවන් පජාත වැඩ කරන්නත් පුළුවන්
    මොකද්ද රාජත්‍රාන්ත්‍රික වැඩේ?

    අරගලේ කාලෙදි ලංකාවට සල්ලි එවන්න එපා කියල ජෙප්පො කියපු එක වැටෙන්නේ ඔය දෙකෙන් මොකටද?

    2010දී පජාත වැඩ කරපු උන් එක්ක සෙට් වෙන එක අවුලක් නැද්ද චන්දෙ ඉල්ලන්න?
     
    අරගලේ කාලේ සල්ලි එවන්න එපා කිව්වෙ කවුද? හඳුනද?
     
    FordMustang

    Well-known member
  • Oct 26, 2023
    526
    803
    93
    ආණ්ඩුවක් පෙරලන්න ප්‍රජාතාන්ත්‍රික වැඩ කරන්නත් පුළුවන් පජාත වැඩ කරන්නත් පුළුවන්
    දේශපාලකයො හැමෝම ඔය වගේ තමයි , හොදයි කියන්න පුලුවන් එකෙක් නෑ මටනන්. මතකනෙ තෙල්/gas පෝලින් , බෙහෙත් ගේන්න ඩොලර් නැතිව හිටපු කාලෙ ලන්කාවට ඩොලර් එවන්න එපා කිව්ව.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,011
    167,848
    113
    එකමත් එක රටක
    අරගලේ කාලේ සල්ලි එවන්න එපා කිව්වෙ කවුද? හඳුනද?
    ඔව්.. සල්ලි එවන එක නවත්තල ආන්ඩුව මට්ටු කරන්න කිව්ව කැරිය මෙහෙ මිනිස්සු තෙල් ගෑස් නැතුව ඉන්නකොට
     
    • Like
    Reactions: Chamithacc

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    පිස්සුද ආයිබෝං..
    රනිල් මහත්තයා රටට ආදරෙයි, මේ රට වැටිලා තියෙද්දි භාරගන්න කෙනෙක් නැතුව ඉන්දියන් සාගරේ පාවී පාවී තියෙද්දි එතුමා තමයි මුක්කු ගහල නවත්තගත්තෙ.
    එහෙව් උත්තමයෙක් ඔයවගේ දේවල් කොරන්නෙ නෑ කීයටවත්.. හැබැයි ලැබුන පරාජය උහුලගන්න බැරුවනම් හිටියා, එතුමා තිරුපති වඳින්න යන්න ඇත්තෙ සමහරවිට...

    rw-thirupathi-1280x720.jpg
     
    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    ඔව්.. සල්ලි එවන එක නවත්තල ආන්ඩුව මට්ටු කරන්න කිව්ව කැරිය මෙහෙ මිනිස්සු තෙල් ගෑස් නැතුව ඉන්නකොට
    මට මතක විදියට උබ ත් කිව්වද කොහෙද 😂😂😂😂
     
    • Wow
    Reactions: topkollek

    monson

    Well-known member
  • May 7, 2007
    25,778
    28,931
    113
    ඔව්.. සල්ලි එවන එක නවත්තල ආන්ඩුව මට්ටු කරන්න කිව්ව කැරිය මෙහෙ මිනිස්සු තෙල් ගෑස් නැතුව ඉන්නකොට
    :lol:

    • Haha
    Reactions: Asmodeus

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,125
    1
    58,476
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔව්.. සල්ලි එවන එක නවත්තල ආන්ඩුව මට්ටු කරන්න කිව්ව කැරිය මෙහෙ මිනිස්සු තෙල් ගෑස් නැතුව ඉන්නකොට
    ඔය හඳුනා මෝඩයා. ඕකා කියන ඒවා ගණන් ගන්න ගියොත් අපි පිස්සො වෙනවා

    ඔය හඳුනා මෝඩයා. ඕකා කියන ඒවා ගණන් ගන්න ගියොත් අපි පිස්සො වෙනවා
    ------ Post added on Nov 25, 2024 at 2:14 PM