ඔව්Lokka india gihin ne.ara university lether ekata wenna athi
Here is the summarization of the bilateral agreement that he refers.What is the need for him say that? Why is he in India? Where will he go next to remind that they should not renogotiate with Anura?
Janavaramak thibuna kenekva vena rataval kavadat piligannava. Anura dinuvath oota Marxist label eka vadila ivarai internationally.ඉන්දියාව රනිල්ට කොච්චර කැමති උනත්, ජන වරමක් නැති නායකයෙක්ව කවුරුත් ගනන් ගන්නෙ නෑ. විශේෂයෙන්ම ඉන්දියාව වගේ රටක්.
සිරා කතාව. රනිල්ටම කියල ජනවරමක් කවදාවත් ලැබිලා නෑනේ.Janavaramak thibuna kenekva vena rataval kavadat piligannava. Anura dinuvath oota Marxist label eka vadila ivarai internationally.
ආණ්ඩුවක් පෙරලන්න ප්‍රජාතාන්ත්‍රික වැඩ කරන්නත් පුළුවන් පජාත වැඩ කරන්නත් පුළුවන්2007 දී යුද්දෙ තියන කාලේ මු ඔයවගේ කරද්දි, යුද්දේ අන්තිම කාලේ ආන්ඩුව පෙරලන්න ජෙප්පො බැලවෙ පාරලිමේන්තුවෙ බහුතරේ නැත් කරල
ඊට පස්සේ රනිලයි ජෙප්පොයි එකට සෙට් වෙලා එකම ස්ටේජ් එකේ නැගල චන්දෙට වැඩ කරා..
එදා උන්ට මේක පෙනිල නැද්ද?![]()
මොකද්ද රාජත්‍රාන්ත්‍රික වැඩේ?ආණ්ඩුවක් පෙරලන්න ප්‍රජාතාන්ත්‍රික වැඩ කරන්නත් පුළුවන් පජාත වැඩ කරන්නත් පුළුවන්
අරගලේ කාලේ සල්ලි එවන්න එපා කිව්වෙ කවුද? හඳුනද?මොකද්ද රාජත්‍රාන්ත්‍රික වැඩේ?
අරගලේ කාලෙදි ලංකාවට සල්ලි එවන්න එපා කියල ජෙප්පො කියපු එක වැටෙන්නේ ඔය දෙකෙන් මොකටද?
2010දී පජාත වැඩ කරපු උන් එක්ක සෙට් වෙන එක අවුලක් නැද්ද චන්දෙ ඉල්ලන්න?
දේශපාලකයො හැමෝම ඔය වගේ තමයි , හොදයි කියන්න පුලුවන් එකෙක් නෑ මටනන්. මතකනෙ තෙල්/gas පෝලින් , බෙහෙත් ගේන්න ඩොලර් නැතිව හිටපු කාලෙ ලන්කාවට ඩොලර් එවන්න එපා කිව්ව.ආණ්ඩුවක් පෙරලන්න ප්‍රජාතාන්ත්‍රික වැඩ කරන්නත් පුළුවන් පජාත වැඩ කරන්නත් පුළුවන්
ඔව්.. සල්ලි එවන එක නවත්තල ආන්ඩුව මට්ටු කරන්න කිව්ව කැරිය මෙහෙ මිනිස්සු තෙල් ගෑස් නැතුව ඉන්නකොටඅරගලේ කාලේ සල්ලි එවන්න එපා කිව්වෙ කවුද? හඳුනද?
මට මතක විදියට උබ ත් කිව්වද කොහෙදඔව්.. සල්ලි එවන එක නවත්තල ආන්ඩුව මට්ටු කරන්න කිව්ව කැරිය මෙහෙ මිනිස්සු තෙල් ගෑස් නැතුව ඉන්නකොට
ඔව්.. සල්ලි එවන එක නවත්තල ආන්ඩුව මට්ටු කරන්න කිව්ව කැරිය මෙහෙ මිනිස්සු තෙල් ගෑස් නැතුව ඉන්නකොට

ඔය හඳුනා මෝඩයා. ඕකා කියන ඒවා ගණන් ගන්න ගියොත් අපි පිස්සො වෙනවාඔව්.. සල්ලි එවන එක නවත්තල ආන්ඩුව මට්ටු කරන්න කිව්ව කැරිය මෙහෙ මිනිස්සු තෙල් ගෑස් නැතුව ඉන්නකොට
මෝඩයා නිසාද කර්මාන්ත ඇමතිකරල බාරදීල තියෙන්නේඔය හඳුනා මෝඩයා. ඕකා කියන ඒවා ගණන් ගන්න ගියොත් අපි පිස්සො වෙනවා