රනිල් පරාජයෙන් වියුරු වැටේ

igaara

Junior member
  • Jun 5, 2011
    106
    8
    18
    මහින්ද දැන් ඉතින් හොඳ ළමයා වගේ ජනතාව බලය දීපු පිරිසට රට පාලනය කරන්න දීලා පාඩුවේ ඉන්න ඕනෑ මැදමුකලානේ ගිහින් ජනෙල් වල එල්ලිලා නාහෙන් අඩන්නේ නැතුව. වැදගත් අය කරන්නේ එහෙමයි.

     

    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මැදමුලන තාප්පෙට නැගල වෙන්න ඇති ඕක කිව්වේ. බයි පැටව් ටික ලිඳේ. මුන් දැන් වියර්ය් වැටිලා ඉන්නේ එදා වෙලා හොයාගන්න බැරුව. ඇයි මහ එකා පැරදුන නිසා දවස ගානේ හම්බවෙච්ච රු.1000 නැති වුනානේ.
     

    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,464
    1,422
    113
    LOL???? He can buy all the media institutions with that kind of money. Even lies you must be able to believe.