රනිල් පරාද කරන්න පෙරට වඩිති

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    ccc-04-04-2018-2.jpg


    20180404_01.jpg

    මොන පෙරට වැඩිල්ලක්ද...? ඡන්දෙ විමසද්දි ශේප් එකේ පස්සෙ දොරෙන් සිරිකොතට වැඩලයි කියන්නෙ....
    අනේ අනිච්චං...
    මුසාවාදා වේරමනී සිඛ්ඛා පදං සමාදියාමී....!!
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    කෝටි 10 කට කරපු පාවාදීම..... අවුලක් නෑ... තව ටිකනේ විකුණන් කන්න තියෙන්නේ...
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ෆොනිලා චන්දයක් දින්නම වෙන්න ඇති :lol: පිං අගමැති පිං ඇමතිලා ඔක්කොම පිං නේ