ඒකනෙ අපි කිව්වෙ රතන හාමුදුරුවොයි, පාටලීයි ඉන්න නිසා බය වෙන්න දෙයක් නෑ මයිතීට චන්දෙ දෙන්න කියල..![]()
patali nam sure naha ban

ඒකනෙ අපි කිව්වෙ රතන හාමුදුරුවොයි, පාටලීයි ඉන්න නිසා බය වෙන්න දෙයක් නෑ මයිතීට චන්දෙ දෙන්න කියල..![]()
උන්වහන්සේලාගේ දේශපාලන පැවැත්ම තර්ජනයට ලක්වෙනකොට තමයි ඇහැරෙන්නේ..... අවුරුදු 3ක් මේ තරම් හෙණගෙඩියක් රටට පාත් වෙනකම් උන්දල සැතපිලාද හිටියේ....

මටත් ඕකම හිතුන මචං...
රතන සාධු එජාප සෙට් එකත් ගලවගෙන හිමින් හිමින් රණවක ලොක්ක ලන්නට වඩීවි කියල.

ඒත් ඉතින් පාටලී සද්දයක් නෑනෙ.. උන්ගෙ එහෙම ප්ලෑනක් තියනව නම් පාටලිත් අණ්ව්ඩුවට විරුද්දයි කියල පෙන්නනවනෙ![]()
ඒකනෙ අපි කිව්වෙ රතන හාමුදුරුවොයි, පාටලීයි ඉන්න නිසා බය වෙන්න දෙයක් නෑ මයිතීට චන්දෙ දෙන්න කියල..![]()

උන්වහන්සේලාගේ දේශපාලන පැවැත්ම තර්ජනයට ලක්වෙනකොට තමයි ඇහැරෙන්නේ..... අවුරුදු 3ක් මේ තරම් හෙණගෙඩියක් රටට පාත් වෙනකම් උන්දල සැතපිලාද හිටියේ....

UNP එකේ හැච්චෝ බැච්චෝ විශ්වාසභංගය ගෙන්න කලින් පොදුජන පෙරමුණ විශ්වාසභංගය ගෙනල්ලා රනිල්ගේ ජය තහවුරු කලාට මලික් - විමල් දෙපලට ස්තුති![]()