රනිල් පැරදුනොත් මොකද වෙන්නෙ

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ඇයි රනිලා ඇවිල්ලා උඹේ ජීවිතේ තරුණ කාලේ ගොඩ දැම්මා කියන්නේ උඹ සාගලද??

    :lol:

    අපිට නම් හික් ගෑවිලා ඉන්නේ මුන් සෙට් එක එකතු වෙලා ඇරපු ඇරිල්ලට,,,නහුතෙට බදු ගෙවලා, ආතල් එකේ ඉන්න තිබුන ටික නැති කරලා, හොදට කරලා තියෙන්නේ එයා..

    බය වෙන්න එපා..IMF එකයි, ණය ගෙවන්නේ නැති නිසයි පොඩ්ඩක් ආතල් එකක් දැනුනට, ඕවා ගෙවන්න ගත්තම කවුරු හිටියත් හිර වෙනවා...
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,870
    13,118
    113
    ගෝතාට ගෙදර යන්න උන සෙට් එකම ලොක්කා ගාව ඉද්දී බය නැද්ද :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    පොන්සි රනිල් පැරදුනොත් 2048 සුද්දියෝ අපේ ගෙවල් වල වැඩට එන්නේ නෑ. තට්ට සොන්නලුන්ට සුද්දියෝ එක්ක කොටු පනින්න වෙන්නේ නෑ.🤣🤣🤣🤣
    හූනු බිජ්ජවල් දැකලා සුද්දියොන්ට හිනා වෙලා පන ගියා කියලා නිව්ස් වල යයි බං ඒ කාලෙට :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:
    ------ Post added on Aug 23, 2024 at 7:16 AM
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,544
    8,772
    113
    රට හදයිද කියන එක දැන් ඉන්න උපදේශක සෙට් එක දැක්කම පේනවනේ...
    අයම දින්නත් ඉතිං රට හැදිල්ල කෙසේ වෙතත් සාගලගේ ඉදලා වටේ ඉන්න උන් ගොඩ දන එක තම කරන්නේ...
     
    • Like
    Reactions: Draco Malfoy

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,531
    167,012
    113
    එකමත් එක රටක
    ඇයි රනිලා ඇවිල්ලා උඹේ ජීවිතේ තරුණ කාලේ ගොඩ දැම්මා කියන්නේ උඹ සාගලද??

    :lol:

    අපිට නම් හික් ගෑවිලා ඉන්නේ මුන් සෙට් එක එකතු වෙලා ඇරපු ඇරිල්ලට,,,නහුතෙට බදු ගෙවලා, ආතල් එකේ ඉන්න තිබුන ටික නැති කරලා, හොදට කරලා තියෙන්නේ එයා..

    බය වෙන්න එපා..IMF එකයි, ණය ගෙවන්නේ නැති නිසයි පොඩ්ඩක් ආතල් එකක් දැනුනට, ඕවා ගෙවන්න ගත්තම කවුරු හිටියත් හිර වෙනවා...
    බැරි වෙලාවත් ඊලගට එන ආණ්ඩුවකින් මිට වඩා නහුතෙට බදු ගහල , කෙලවුනොත් උබ මොනවද කරන්නේ ?
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    බැරි වෙලාවත් ඊලගට එන ආණ්ඩුවකින් මිට වඩා නහුතෙට බදු ගහල , කෙලවුනොත් උබ මොනවද කරන්නේ ?
    ඒක රනිල්ගෙ ආණ්ඩුව වෙන්නත් පුලුවන්.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,531
    167,012
    113
    එකමත් එක රටක
    ඒක රනිල්ගෙ ආණ්ඩුව වෙන්නත් පුලුවන්.
    දැන් හිතපන් අර සිරාගේ ආණ්ඩුව කාලේ මොනව උනත් මිනිස්සුන්ට ආර්ථික ප්‍රශ්න කියලා ලොකුවට මගුලක් තිබ්බේ නෑ .
    බඩු උනත් දැනට වඩා සෑහෙන අඩුයි . ගෑස් එක්දාස් ගානක් . හාල් සිනි එහෙම රු 100 මට්ටමේ . අනිත් ඔක්කොම එහමයි .

    එහෙම තියෙද්දී නේ පුකේ අමාරුවක් ඇවිත් රට බේරගන්න ඕන උනේ එකපාරම . :rofl:

    ඉතින් ඕකම ආයිත් වෙන්න පුලුවන් .
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    ඇයි රනිලා ඇවිල්ලා උඹේ ජීවිතේ තරුණ කාලේ ගොඩ දැම්මා කියන්නේ උඹ සාගලද??

    :lol:

    අපිට නම් හික් ගෑවිලා ඉන්නේ මුන් සෙට් එක එකතු වෙලා ඇරපු ඇරිල්ලට,,,නහුතෙට බදු ගෙවලා, ආතල් එකේ ඉන්න තිබුන ටික නැති කරලා, හොදට කරලා තියෙන්නේ එයා..

    බය වෙන්න එපා..IMF එකයි, ණය ගෙවන්නේ නැති නිසයි පොඩ්ඩක් ආතල් එකක් දැනුනට, ඕවා ගෙවන්න ගත්තම කවුරු හිටියත් හිර වෙනවා...
    උඹලා නම් ඉතිං කසාද බැදලා ඔක්කොම කරගෙනනෙ හිටියේ බංකොලොත් වෙන කොට 🤔.

    කවුරු හිටියත් හිර වෙනව නම් අනුර මොකක් කරන්නද බන්
     
    • Like
    Reactions: CohenLenstra

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    බැරි වෙලාවත් ඊලගට එන ආණ්ඩුවකින් මිට වඩා නහුතෙට බදු ගහල , කෙලවුනොත් උබ මොනවද කරන්නේ ?

    මට පුද්ගලිකව අදාල වෙන්නේ නෑ මේ අවස්ථාවේදී..ඒ වුනත් මේක ගොඩ ආවේ නැත්තම් ලංකාවේ ඉන්නේ නැහැ මම නම්...මොකද ඊලගට එන උන්ටත් (හිටපු හොරු සෙට් එකම නැතුව) හදන්න බෑ කියන්නේ ඉතින් බෑ ම තමයි...තවත් මේකේ නැහිලා වැඩක් නෑ..බදු ගහන එකෙන් රටක් හදන්න බෑනේ...ඒක පවත්වන් යන්න අමාරුයි ඒ ගෙවන මුදලට ජනතාවට වටිනාකම් ලැබෙන්නේ නැත්තම්..උන්ගේ නාස්තියට වියදම් කරන්න නෙමෙයි බදු ගෙවන්න ඕන... ජනතාවට පොදු පහසුකම් සලසලා, වටිනාකමක් ලැබෙන්න ඕන...

    අහපු ප්‍රශ්නය මට පුද්ගලිකව මේ වෙලාවේ අදාල නොවුනත්, ඒක අදාල වෙන මනුස්සයෙක් නම් හිතන්න දෙයක් කියන්නේ....

    රනිල්ම නම් ආයේ එන්නේ කොහොමත් බදු ගහනවා ලබන අවුරුද්දේ හික් ගෑවිලා යන්න...ඒක 100%ක් විශ්වාසයි... දේපල වලටත් ගහනවා (දැන් හික් ගෑවෙන්න ගෙවන ආදායම් බද්දට අමතරව)...

    අනික මුන් ලොකූ වංචා වෙන එක නතර කරන්නෙත් නැති නිසා (උදා: සීනි බදු වංචාව, මහ බැංකු වංචාව), දයා ගමගේ වගේ උන්ට දිපු නය බොල් නය වශයෙන් කපා හැරියා වගේ දෙවල් දිගටම වෙන නිසත්, මෙන්ඩිස් අරක්කු වගේ ඒවයෙන් බිලියන ගණන් එන්න ඕන බදු උන් උන්ගේ දැන හැඳුනුම්කම් වලට යට ගහන නිසත්,

    ඒ එන රජයේ මුලු වියදම දරන්න වෙන්නේ පුද්ගලික අංශයේ අමාරුවෙන් රෑ එලි වෙනකන් නිදි මරන් වැඩ කරලා හොඳ වැටුපක් ගන්න මිනිහටම තමයි...

    මාලිමාව ආවොත් බදු ප්‍රතිශත වෙනස් කරලා, දූෂන වංචා කරපු මුදල් ලබාගන්න පුලුවන් හැකියාවක් තියෙනවා සහ, ජනතාවට ආන්ඩුවේ අසීමිත වියදම කර මතට ගන්න එක අඩු වෙන්න චාන්ස් එකක් තියෙනවා...(වෙන්න පුලුවන් - නොවෙන්න පුලුවන්)

    රනිල් ආවොත් බදු වැඩි වෙනවා..තව අමාරු වෙනවා, දූෂන වංචා අඩු වෙන්නේ නෑ..වෙලත් නෑ..- 100%ක් තහවුරුයි..

    අනුර ආවොත් බදු අඩු වෙලා, රජයේ වියදම අඩු වෙලා, වංචා කරපු රජයේ ආදායම් නැවත රජයට එන්න අවස්ථාව තියෙනවා - මේක වෙන්න 50%ක චාන්ස් එකක්...50/50 එක්කො වෙයි, නැත්තම් මේ යන විදියට යයි...

    ඉතින් සීයට සීයක් කෙල වෙනවා කියලා දන්න එකාට දෙනවද, නැත්තම් හොඳ අතට හැරෙන්න සීයට පනහක චාන්ස් එකක් වත් තියෙන කෙනාට දෙනවද කියලා තීරණය කරන්න...

    නැති වෙන්න දෙයක් නෑ කොහොමත්...රනිල් ගියත් IMF එක ඉන්නවා
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    උඹලා නම් ඉතිං කසාද බැදලා ඔක්කොම කරගෙනනෙ හිටියේ බංකොලොත් වෙන කොට 🤔.

    කවුරු හිටියත් හිර වෙනව නම් අනුර මොකක් කරන්නද බන්

    හිර වෙන එක නෙමෙයි ප්‍රශ්නය...ඒ හිර වෙනකොට කාගෙද බෙල්ල තද වෙන්නේ කියන එක තමයි ප්‍රශ්නය...

    රනිල් පැරදුනොත් මොකද වෙන්නෙ? LOL :baffled:

    @dilann ට නිදා ගන්න පුලුවන් වෙයි ටිකක්...

    ඌ පරදියි කියලා බයට ඌට මේ ටිකේ නින්ද යන්නෙත් නැති සීන් එකක් තියෙන්නේ 🤣🤣🤣

    රෑ නිදාගන්න යන්නෙත් මාලිමාව ගැන හිත හිත, උදේ නැගිටිනකොට නැගිටින්නෙත් මාලිමාව ගැන හිත හිත :lol:

    පව් ඇත්තටම පොර :rofl:
    ------ Post added on Aug 23, 2024 at 8:14 AM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,531
    167,012
    113
    එකමත් එක රටක
    ඒ එන රජයේ මුලු වියදම දරන්න වෙන්නේ පුද්ගලික අංශයේ අමාරුවෙන් රෑ එලි වෙනකන් නිදි මරන් වැඩ කරලා හොඳ වැටුපක් ගන්න මිනිහටම තමයි...
    උබ හිතන්නේ රටට බරක් වෙච්ච රාජ්‍ය සේවය කප්පාදු කරන්න වැඩි ඉඩක් තියෙන්නේ අනුරගේ ආණ්ඩුවකින් ද නැත්නම් දැන් තියන රනිල ඉන්න ආණ්ඩුවකින් ද ?

    @dilann ට නිදා ගන්න පුලුවන් වෙයි ටිකක්...

    ඌ පරදියි කියලා බයට ඌට මේ ටිකේ නින්ද යන්නෙත් නැති සීන් එකක් තියෙන්නේ 🤣🤣🤣
    අනුර පැරදුනොත් තමයි මට බය .
    මමත් දාන්නේ අනුරට .
    මල කරදරයක් වෙන්ව ඌ නැතුව වෙන එකෙක් ආවොත් එහෙම . කනක් ඇහිලා ඉන්න නෑ තව අවුරුදු 4ක් 5ක් යනකන් .
    කලප්නා කරල බලන්න කියයි උන් ආවනම් මෙහෙම නෙවෙයි කොරෙන්නේ කියලා .
    ඒක නිසා මේ පාර නම් කොහොම හරි මාලිමාව දිනවන්නම ඕනේ !! :rolleyes:
    ------ Post added on Aug 23, 2024 at 8:17 AM
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    උබ හිතන්නේ රටට බරක් වෙච්ච රාජ්‍ය සේවය කප්පාදු කරන්න වැඩි ඉඩක් තියෙන්නේ අනුරගේ ආණ්ඩුවකින් ද නැත්නම් දැන් තියන රනිල ඉන්න ආණ්ඩුවකින් ද ?

    රාජය සේවය කප්පාදු කරන්න බෑ...ඒක තමයි ඇත්ත...ඒකට රනිල්ද අනුරද අදාල.නෑ..

    එහෙම කරලා එන පීඩනය ආන්ඩුවකට දරන්න අමාරු වෙයි...

    අහපු ප්‍රශ්නයට උත්තරය - වැඩි ඉඩක් තියෙන්නේ රනිල්ගේ ආන්ඩුවක...අනුරගේ ජනතාවාදී දේශපාලනය (එයාලගේ ප්‍රතිපත්තිය ඒකනේ) එක්ක මිනිස්සු එලියට දාන්න නම් බැරි වෙයි..

    මිනිස්සු ගැන හිතන්නේ නැති රනිල් වගේ කෙනෙකුට ඉතින් හිතට ආවොත් බදු ගැහුවා වගේ ඕක කරන්න පුලුවන්...
     
    Sallaalaemathi

    Well-known member
  • May 24, 2022
    241
    390
    63
    පොනිල්ගේ නාකි පයිය තාම උරණ පොන්නයින්ගේනනම් තව කවර කතාද ? පොනිල් පරිස්සම් කරන්නේ කාවද , පොනිල්ගේ ඇටේ එල්ලන් ඉන්නේ කව්ද ටිකක් ඇස් ඇරලා බලපල්ලා. ඔක්කොම පොන්න වේසිගෙ පුතාල, කම්බ හොරු,
    ආර්ථික ගාතකයෝ කියල තීන්දු දීපු වැරදි කාරයෝ,
    තෝ කියන්නේ අයෙත් ඔය පොන්න හොර සෙට් එකටම බලය දීල පුක දෙන්නද?
     
    • Haha
    Reactions: Nidarshana_k

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    දැන් හිතපන් අර සිරාගේ ආණ්ඩුව කාලේ මොනව උනත් මිනිස්සුන්ට ආර්ථික ප්‍රශ්න කියලා ලොකුවට මගුලක් තිබ්බේ නෑ .
    බඩු උනත් දැනට වඩා සෑහෙන අඩුයි . ගෑස් එක්දාස් ගානක් . හාල් සිනි එහෙම රු 100 මට්ටමේ . අනිත් ඔක්කොම එහමයි .

    එහෙම තියෙද්දී නේ පුකේ අමාරුවක් ඇවිත් රට බේරගන්න ඕන උනේ එකපාරම . :rofl:

    ඉතින් ඕකම ආයිත් වෙන්න පුලුවන් .
    එතන උනේ බෝම්බයක් පුපුරපු එක නේද.
    ඊට අමතරව ජන්දිපති ජොක් එකක් වෙලා හිටියත් මතකයි.

    ඔයා විවෘතව හිතන කෙනෙක් විදියට මම මීට වඩා දෙයක් බලාපොරත්තු වෙනවා.
    මම නම් ටිකක් සංවෘත මනසකින් බලන්නේ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,531
    167,012
    113
    එකමත් එක රටක
    රාජය සේවය කප්පාදු කරන්න බෑ...ඒක තමයි ඇත්ත...ඒකට රනිල්ද අනුරද අදාල.නෑ..

    එහෙම කරලා එන පීඩනය ආන්ඩුවකට දරන්න අමාරු වෙයි...

    අහපු ප්‍රශ්නයට උත්තරය - වැඩි ඉඩක් තියෙන්නේ රනිල්ගේ ආන්ඩුවක...අනුරගේ ජනතාවාදී දේශපාලනය (එයාලගේ ප්‍රතිපත්තිය ඒකනේ) එක්ක මිනිස්සු එලියට දාන්න නම් බැරි වෙයි..

    මිනිස්සු ගැන හිතන්නේ නැති රනිල් වගේ කෙනෙකුට ඉතින් හිතට ආවොත් බදු ගැහුවා වගේ ඕක කරන්න පුලුවන්...
    මොකද බැරි . .
    අනුරම කියනව රනිල 2003 කප්පාදු කරන්න ගිහින් උන් කරනන් දුන්නේ නෑ කියලා .
    ඌට තමයි එහෙම කරන්න පුලුවන් මට්ටමේ සහකම්පනයක් නැති එකා .
    ඔය මේ වගේ වැටිලා හොම්බෙන් ගිය රටක් පොඩ්ඩක් හරි ගොඩ ගන්න එක ඔය සහන දීල , සමාජවාදී විදියට කරන්න බෑ නේ බන් . එක නේ ඇත්ත .

    එතන උනේ බෝම්බයක් පුපුරපු එක නේද.
    ඊට අමතරව ජන්දිපති ජොක් එකක් වෙලා හිටියත් මතකයි.

    ඔයා විවෘතව හිතන කෙනෙක් විදියට මම මීට වඩා දෙයක් බලාපොරත්තු වෙනවා.
    මම නම් ටිකක් සංවෘත මනසකින් බලන්නේ.
    නෑ .. බොම්බේ පිපුරුවත් නැතත් කුස්සියේ හටන කියලා මයිනා කියා කියා හිටියේ . .
    අල කියාද , බි ළුනු ලාබදා ? දැන් සැපද කිව්වේ . .
    ------ Post added on Aug 23, 2024 at 8:25 AM
     
    • Like
    Reactions: sakuntha1996

    Gangster69

    Well-known member
  • Oct 9, 2016
    638
    571
    93
    aye mona kelawennada yaku mita wada. dan aye thawath apita nethiwenna deyak nehe. nethiwenna thiyenne politicianlata thamai godak dewal. okkoma gothayo tika eka peththak aran pana baye inne. un wediyenma enawata akamethi ekata denawa apinma, moko mun apita kewala thiyenne aye wena ekekta kelawanna deyak nethiwenna. ubala salli walata post dammata wedak ne. lokkata kiyapan wede hariyan ne minissunta kese wethath me para ubalatanam kelama wenawa
     
    • Like
    Reactions: sakuntha1996