රනිල් පැරදුනොත් මොකද වෙන්නෙ

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    අනුරම කියනව රනිල 2003 කප්පාදු කරන්න ගිහින් උන් කරනන් දුන්නේ නෑ කියලා .

    අනුර ඔය කියන කතාව කියපු තැන හොයල දාපන් පොඩ්ඩක්....

    2003 මම හිතන්නේ නැහැ ඔය කියන තරම් කප්පාදු කරන්න රාජ්‍ය සේවයක් තිබුනා කියල ලංකාවේ...මොකද මහින්දගේ කාලේ තමයි මහින්ද කියන්නේ ලක්ෂ 4ට තිබුන රාජ්‍ය සේවය ලක්ෂ 15ක් ද වෙනකන් උන් වැඩි කරා කියල..ලොල් :rofl:

    අනිත් එක, රනිල් ගේ රාජ්‍ය සේවය කප්පාදු කරනවා කියන්නේ ෂුවර් එකට රජයේ මර්මස්තානයක් පෞද්ගලික අංශයට දෙන්න ගියා වගේ මොකක් හරි අලුකුත්තේරු වැඩක් වෙන්න ඇති...මොකද ඒ කාලේ නම් උන් කොටිත් එක්කත් සාම සාකච්චා එහෙම පවත්වාගෙන ආපු කාලෙනේ...2002 තමයි මිලේනියම් සිටි එකත් කප්පාදු කරේ...මරු බඩුව :lol:



    ඌට තමයි එහෙම කරන්න පුලුවන් මට්ටමේ සහකම්පනයක් නැති එකා .

    ඔව් ඇත්ත...රනිල් තමයි එහෙම කරන්න පුළුවන් මානසිකත්වයක් තියෙන කෙනෙක්ට ඉන්නේ


    ඔය මේ වගේ වැටිලා හොම්බෙන් ගිය රටක් පොඩ්ඩක් හරි ගොඩ ගන්න එක ඔය සහන දීල , සමාජවාදී විදියට කරන්න බෑ නේ බන් . එක නේ ඇත්ත .

    සහන දෙන්න ඕනේ නැහැ..නමුත් බර අඩු කරන්න පුළුවන්...

    මේ වෙලාවේ බර අඩු කරලා තියෙන්නේ මෙන්ඩිස් අරක්කු කාරයාගේ, දයා ගමගේ වගේ උන්ගේ...

    එකයි ප්‍රශ්නේ...


    උඹ කියන එකේ ඇත්ත කතාව අනුර ආවත් කරන්න වෙන්නෙ රනිල් කරන ටිකමනෙ . එතකොට වෙනසකට කියලා උඹලට කියන්න වෙන්නෙ දූෂණය අඩු කරනවා කියලා . මම කියන්නෙ එහෙම නම් ඒක හොදයි.

    හැබැයි ඒක පිළිගන්න කැමති නෑ ඒ වෙනුවට රනිල්ගෙ වැඩ පිළිවෙලට මඩ ගගහා 360 අංශක වලින් වෙනස් කරනවා වගේ කතා කියනවා වටේ ඉන්න හදුන් ලාල් ටිල්වින් වගේ සෙට් එක.
    අනුර කෙසේ වෙතත් ඔය හදුනලා ලාල්ලා ටිල්වින්ලා 2026 වෙනකොට මේක නානවා බන්. හරිනිලාට වෙන්නෙ මායාදුන්නෙ මහත්තයට උන වැඩේ .

    රනිල්ගේ වැඩ පිළිවෙල කියල එකක් නැහැ...තියෙන්නේ IMF වැඩ පිළිවෙල...එක ක්‍රියාත්මක කරන විදිහ තමයි රනිල්ගේ තියෙන්නේ...

    එයා එක ක්‍රියාත්මක කරන විදිහේ ගොඩක් අඩුපාඩු තියෙනවා...ඒවා තමයි අනුර ආවොත් වෙනස් විදිහට ක්‍රියාත්මක කරන්නේ...

    රාජ්‍ය ආදායම වැඩි කරගන්න කියල IMF එක කිව්වම, එකට විසඳුම බදු ආදායම වැඩි කරගන්න කියලත් කිව්වම, රනිල කරේ මොකක්ද,,පෞද්ගලික අංශයේ වැඩ කරන උන්ට නහුතෙට බදු ගැහුවා...ඒ මිනිස්සු අන්ත අසරණ වුනා...හැබැයි කවදාවත් මෙන්ඩිස් අරක්කු හරි, එහෙම නැත්තම් වංචා වලින්, රේගුවෙන් රජයට එන්න තියෙන ආදායම් ගන්න බැලුවේ නැහැ...ඒ බරත් සම්පූර්ණයෙන් මිනිස්සු මතට දැම්මේ...(වැට් එක 18%ක කරපු එකේ ඉඳලම)

    වියදම් අඩු කරන්න කිව්වට රජයේ වියදම් එකක්වත් අඩු කරේ නැහැ,,රනිල්ගේ වැය ශීර්ෂය තවත් වැඩි කරගත්ත කියල නම් මතකයක් තියෙනවා...

    දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරන්න කියල දයා ගමගේ වගේ උන්ට දීල තිබුන ණය බොල් ණය විදිහට කපා හැරියා..ඒ තියෙනකොට තමයි අපි දැක්කේ පොරගේ හෙලිකොප්ටර් යනවා අහසේ..

    ඔන්න ඔහොමයි රනිල්ගේ වැඩ පිළිවෙල ලොල්.. මට උඹගේ මොලය තරම හිතාගන්න බැහැ සිරාවටම මේ දේවල් මේ විදිහට තේරුම් ගන්න බැරි එක ගැන (no offense - නමුත් ඔය වගේ හිතන උන් නිසා තමයි මේ රටට මෙහෙම කෙල වුනේ.)

    ඇහැට පෙන, කනට ඇහෙන දෙයින් එහාට දෙයක් හිතල බලල තේරුම් ගන්න බැරි එක මාර අවුලක්...
     

    gama22

    Well-known member
  • බංග්ලාදේශය දෙස බලනු.
    ලපය නම් කිසිම හැකියාවක් නැති බොරු කයිවාරු කාරයෙක් බව ඕන එකෙක්ට තේරෙනවනේ
    නාකි පප්පාට ඔවදනක්..............
    img_1_1724317294604.jpg
     

    Boniya

    Well-known member
  • Sep 8, 2020
    668
    682
    93
    රනිල් corrupt කියල කියන්න ප්‍රදානම හේතුව(bond scam වගේ පෙර වැරදි වලට සමාව දෙනවා ) තමයි, ඌ මම කලින් කිව්වා වගේ IMF කියපු විදිහට ම්නිස්සුන්ට tax ගහලා, VAT වැඩි කරලා, ceb/water tarrif වැඩි කරාට , IMF එකෙන් දුන්නු anti-corruption reforms bill එක pass කරලා ක්‍රියාත්මක කරන්නේ නැත්තේ ඇයි?
    මේක 2023 කරානෙ
    https://www.aljazeera.com/news/2023...i-corruption-bill-as-part-of-imf-bailout-plan
     

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,074
    6,411
    113
    kandy
    අනුර හෝ සජියා ඇවිත් ගොඩ දාවිද 🤔. පට්ට බයයි ආයේ කයි කියලා . එහෙම උනොත් අපේ 20s ඉතුරු අවුරුදු 3ත් ඉවරයි. 30s ඉවර කරයි කියලා බයයි.
    Kawru awath loweth athal ekak nm set wei loan repayment patan gaththama hariyata manage kare nathnam

    Mooda sajiya nm balan inne ගෙවල් හදන්න පටන් ගන්න
     
    • Like
    Reactions: sakuntha1996

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    :rofl::lol:

    මේවා නම් ඉතින් බම්ප් වෙන ත්‍රෙඩ් බන් .

    මම කියන්නේ මේ දේවල් "හරි විදිහට" වෙන්න වැඩි සම්බාවිතායක් තියෙන්නේ මාලිමාව යටතේ කියල..සරල කාරණයක් ඉතින් ඔය මම කියපු කරුණු එක්ක හිතල බැලුවොත්...

    IMF එකෙන් කියන ටික ක්‍රියාත්මක කරලා, රජයේ ආදායම් වැඩි කරගන්න පුළුවන් වුනා නම් හොරකම්, දූෂණ සහ මහා පරිමාන බදු වංචා වලට අතවත් නොතියා, හිතපන් ඔය ඔක්කොම හරියට handle කරන ආණ්ඩුවක් තිබුනොත් කරන්න පුළුවන් ටික...
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,535
    167,020
    113
    එකමත් එක රටක
    මම කියන්නේ මේ දේවල් "හරි විදිහට" වෙන්න වැඩි සම්බාවිතායක් තියෙන්නේ මාලිමාව යටතේ කියල..සරල කාරණයක් ඉතින් ඔය මම කියපු කරුණු එක්ක හිතල බැලුවොත්...

    IMF එකෙන් කියන ටික ක්‍රියාත්මක කරලා, රජයේ ආදායම් වැඩි කරගන්න පුළුවන් වුනා නම් හොරකම්, දූෂණ සහ මහා පරිමාන බදු වංචා වලට අතවත් නොතියා, හිතපන් ඔය ඔක්කොම හරියට handle කරන ආණ්ඩුවක් තිබුනොත් කරන්න පුළුවන් ටික...
    එහෙනම් බලන් ඉන්නකෝ . . :rofl:

    කියල තේරුමක් නෑ බන් රැල්ලට යන උන් හිතන්නේ මේ පාර උන්ට තමයි තේරෙන්නේ අනිත් උන්ට තේරෙන්නේ නෑ කියලා .
    ගෝටාට උස්සගෙන ආවෙත් ඔහොම නේ . ඕවා ඉතින් උනාට පස්සේ තේරෙන්නේ . කොච්චර කිව්වත් තේරෙන්නේ නැ .
    බම්ප් කරල පෙන්නන්ම් .
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,837
    18,670
    113
    එහෙනම් බලන් ඉන්නකෝ . . :rofl:

    කියල තේරුමක් නෑ බන් රැල්ලට යන උන් හිතන්නේ මේ පාර උන්ට තමයි තේරෙන්නේ අනිත් උන්ට තේරෙන්නේ නෑ කියලා .
    ගෝටාට උස්සගෙන ආවෙත් ඔහොම නේ . ඕවා ඉතින් උනාට පස්සේ තේරෙන්නේ . කොච්චර කිව්වත් තේරෙන්නේ නැ .
    බම්ප් කරල පෙන්නන්ම් .
    උඹත් ඉතිං අනුරටනෙ දෙන්නෙ.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,535
    167,020
    113
    එකමත් එක රටක
    උඹත් ඉතිං අනුරටනෙ දෙන්නෙ.
    ඔව් ඉතින් .. ඕකුන්ගෙන් නැත්නම් මල කරදරේ . . පුලුවන් තරම් චන්ද වැඩි කරල ලංකාවේ රැල්ලට යන උන්ගේ පුකේ අමාරුව හොද උනාම ආතල් .
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,837
    18,670
    113
    ඔව් ඉතින් .. ඕකුන්ගෙන් නැත්නම් මල කරදරේ . . පුලුවන් තරම් චන්ද වැඩි කරල ලංකාවේ රැල්ලට යන උන්ගේ පුකේ අමාරුව හොද උනාම ආතල් .
    එහෙනම් බලන් ඉන්නකෝ . . :rofl:

    කියල තේරුමක් නෑ බන් රැල්ලට යන උන් හිතන්නේ මේ පාර උන්ට තමයි තේරෙන්නේ අනිත් උන්ට තේරෙන්නේ නෑ කියලා .
    ගෝටාට උස්සගෙන ආවෙත් ඔහොම නේ . ඕවා ඉතින් උනාට පස්සේ තේරෙන්නේ . කොච්චර කිව්වත් තේරෙන්නේ නැ .
    බම්ප් කරල පෙන්නන්ම් .
    උඹටමද කියාගත්තෙ
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    එහෙනම් බලන් ඉන්නකෝ . . :rofl:

    කියල තේරුමක් නෑ බන් රැල්ලට යන උන් හිතන්නේ මේ පාර උන්ට තමයි තේරෙන්නේ අනිත් උන්ට තේරෙන්නේ නෑ කියලා .
    ගෝටාට උස්සගෙන ආවෙත් ඔහොම නේ . ඕවා ඉතින් උනාට පස්සේ තේරෙන්නේ . කොච්චර කිව්වත් තේරෙන්නේ නැ .
    බම්ප් කරල පෙන්නන්ම් .

    ගෝටව උස්සන් එනකොට අපි කියපු දේවල් පොඩ්ඩක් බලපන් හාර අවුස්සලා ඒ කාලේ...ඕක මුලදීම කිව්වා...

    මොකද ගෝට අලුත් වුනාට වටේ ඉන්න හොරු රැල එකයි සහ, 2015 සටන් පාටය වුනේ රාජපක්ෂ පවුල් පාලනය පන්නමු කියන එක...මිනිස්සුන්ට 2019 වෙනකොට බොම්බේ ගහපු එකත් එක්ක රාජපක්ෂ කියන්නේ හොර පවුලක් කියන එක අමතක වෙලා, ගොටව ගේනකොට, උගේ වටේ ඉන්නේ 2015 එලවපු අර හොරු සෙට් එකමයි කියන එක තේරුම් ගන්න බැරි වුනා...

    අනුර (මාලිමාව) සහ ගෝටා (පොහොට්ටුව) දෙක සංසන්දය කරන්න බැහැයි කියන්නේ ඒ හේතුව නිසයි...
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,591
    113

    රනිල් පැරදුනොත් මොකද වෙන්නෙ..?


    p0HAFEO.gif

    අකුලගෙන යන්න වෙනවා.
    ආණ්ඩුවෙන් හම්බවෙන නිල නිවාසෙ ජීවත් වෙන්න පුළුවන්, කන්න බොන්න, අඳින්න වියදම්, ආරස්සාව, ලයිට් බිල් වතුර බිල් ඔක්කොම ගෙවනවා,
    පිනක් දහමක් කොරගෙන ඉන්න තියෙන්නෙ..
    ආයෙ බංකොලොත් වුනොත්, බාරගන්න කෙනෙක් හිටියෙ නැතොත්..
    ඔන්න පොඩි චෑන්ස් එකක් තියනවා....
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,535
    167,020
    113
    එකමත් එක රටක
    අනුර (මාලිමාව) සහ ගෝටා (පොහොට්ටුව) දෙක සංසන්දය කරන්න බැහැයි කියන්නේ ඒ හේතුව නිසයි...
    එකෙක් පබයෙක් අනිකා කයිය ගහන එකෙක් . ඔච්චරයි . :rofl:
    අනික ඔය සමාජවාදී මගුල් වලින් රටට කෙළවෙන එක විතරයි වෙන්නේ .
     
    • Haha
    Reactions: kolavari

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    එකෙක් පබයෙක් අනිකා කයිය ගහන එකෙක් . ඔච්චරයි . :rofl:
    අනික ඔය සමාජවාදී මගුල් වලින් රටට කෙළවෙන එක විතරයි වෙන්නේ .

    පඹයෙක් ද කයියෙක් ද කියන එකට වඩා මම හයිලයිට් කරේ එයාලගේ පිටිපස්සේ හිටිය සෙට් එක ගැන...