රනිල් පැරදුනොත් මොකද වෙන්නෙ

Chimpanzee Putha

Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    There was a rumor that Sripathi was also involved in it. It all happened after he accused MR of entering into a deal with ltte. we all know his fate after Mangala & others break away from MR, right?

    p.s.
    can someone pls enlighten us? :baffled:
    Emil Kanthan has a thorough understanding of this event, which is why the Ministry of Defence removed him from the Terror-Related Blacklist 🙄

    පොර දන්න ඒවා එළියට දැම්මොත් සුදු ඇඳගෙන උසට උසේ ඉන්න ඉංජිනේරු අයියලාගෙත් රෙදි නැති වෙනවා :yes:
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,707
    1
    14,257

    අඩෝ අඩෝ රාජ්‍ය රහස් එලියට දාන්න එපා. :baffled:
    Interesting! ඔය කතාව හෙමිට යට ගියා නේද?
    සල්ලි තිබුනත් වැඩක් නෑ, මිනිස්සු power එකට තමයි පට්ටම greedy. ඕනේ මගුලක් කරනවා power එකට.

    මන් හිතුවේ උස පොර හොදයි කියල.
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,668
    5,513
    113
    456098174-3782607205343498-5660387162840011736-n.jpg
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,544
    167,025
    113
    එකමත් එක රටක
    උඹට කියන්න පුලුවන්ද රනිල් දින්නොත් රනිල්ගේ ආණ්ඩුවේ පාර්ලිමේන්තුවට එන මන්ත්‍රීවරු ලිස්ට් එකක්? :rofl:
    ඌ දිනන්නේ නෑ . බැරිවෙලාවත් ඌ දින්නොත් ඌ UNP එකෙන් ඉල්ලනවා . සජබේ උන් ටික ඇවිත් සෙට් වෙන්ව . වැඩක් නෑ වෙනම ඉල්ලලා දැනටම ජනාදිපති ඉද්දි . පොහොට්ටුවේ උන් ටික පොහොට්ටුව්ට ගිහින් පොහොට්ටුවෝ ටික වෙනම ඉල්ලනවා .
    එතකොට උගේ පාර්ලිමේන්තුවේ ඉන්නේ දැන් unp , ස්ජබේ ඉන්න උන් . මදි උනොත් පොහොට්ටුවෙන් ගිය උන් ගනි ආණ්ඩු හදන්න .
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,544
    167,025
    113
    එකමත් එක රටක
    පෙරෙට්ටොයි, ජෙප්පොයි කියන්නේ දෙකක් නේ බන්. එක නිසා නේ උන් බෙදුනේ.
    අනික ජෙප්පො කියන්නේ සම්පුරනයෙන්ම 100%, NPP නෙවෙයි නේ.
    ඔය socialism, communism දැන් තියෙන world order එකත් එක්ක practical නෑ. එක නිසා තමයි උන් NPP විදිහට එන්නේ.

    ඔනම් political ideology එකක හොද නරක තියෙනවා. ඒවගේ හොද ටික අරගෙන නරක ටික හලලා මැදුම් පිළිවෙත follow කරන එක තමයි වෙන්නේ ඕනේ. Update වෙන්න ඕනේ . අන්න උන්ට කියන්න පුළුවන් progressive කියලා.
    දැන් මේකේ උන්ම කොච්චර කියනවද jeppo උන්ගේ ideology එක අමතක කරලද කියල උන් මේ election එකේ දාපු policy reports බලලා.
    උබ ඔය කියන විදිහට උන් ඔය පරණ මතේම ඉන්නවද කියල බලන්න පුළුවන් උන්ගේ manifesto එක ආවට පස්සේ. හැබැයි ඊට පස්සේ දැන් උන් පරණ ප්‍රතිපත්ති හලලද කියල මේකෙම කියක් අහයිද කියලා බලපන්කො. :baffled:
    හිතපන් . . පෙරට්ටෝ කියලා ඉන්න වයසින් අඩු අලුත් උන් ගොඩක් . උනුත් තාම උබ ඔය ප්‍රැක්ටිකල් නෑ කියන වාමාංශික අදහස් උඩ තියාගෙන යනවා නම් මෙච්ච්ර් කල් JVP හිටපු වයසක උන් ගැන හිතාගනින් . . උන් වෙනස් වෙන්නේ නෑ .
    දැනට උන් NPP වෙස් මුණක් ගෙන ඉන්නේ පොහොට්ටුවේ හොරු ටික "වියත් මග " වෙස් මුණ දාගෙන ආව වගේ .
    npp දින්න්ම jvp එකට අච්චර වැඩ කරපු උන්ට මුල් තැන දෙවන හරියට පොහොට්ටුව දින්න්ම වියත් මග අයින් කරල , පරණ උන්ට තැන දුන්නා වගේ .
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,780
    9,019
    113
    ulan bator
    රනිල් පැරදුනොත් අවුරුදු 50ක් තිස්සෙ රනිල් මේ රට දියුණු රටක් කරපු එක ආපහු හැරෙනවා. ☹️☹️

    මේ තියෙන්නෙ රනිල් රාජපක්ෂලා අවුරුදු 50ක් තිස්සෙ රුපියලේ අගය වැඩි කරපු හැටි. 👇🏼

    HSSpcEl_d.webp

    උබලට ඕන මේ දියුණුව ආපස්සට හරවලා ලංකාව දුප්පත් රටක් කරන්නද?
    USA wala Naya kanda dakke nathada? ekko India wala?

    Ranil Marunoth Moko wenne? Lankawa Iwarada?
    Rata beraganna genna ekek na. 2000di kela unamath genalla baragena elawala damma
    ------ Post added on Aug 23, 2024 at 4:29 PM
     
    • Haha
    Reactions: shenat

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,707
    1
    14,257
    113
    හිතපන් . . පෙරට්ටෝ කියලා ඉන්න වයසින් අඩු අලුත් උන් ගොඩක් . උනුත් තාම උබ ඔය ප්‍රැක්ටිකල් නෑ කියන වාමාංශික අදහස් උඩ තියාගෙන යනවා නම් මෙච්ච්ර් කල් JVP හිටපු වයසක උන් ගැන හිතාගනින් . . උන් වෙනස් වෙන්නේ නෑ .
    දැනට උන් NPP වෙස් මුණක් ගෙන ඉන්නේ පොහොට්ටුවේ හොරු ටික "වියත් මග " වෙස් මුණ දාගෙන ආව වගේ .
    npp දින්න්ම jvp එකට අච්චර වැඩ කරපු උන්ට මුල් තැන දෙවන හරියට පොහොට්ටුව දින්න්ම වියත් මග අයින් කරල , පරණ උන්ට තැන දුන්නා වගේ .

    ඔයා කියන්නේ උන් දින්නොත් ඊට පහු වෙනිදා ඉදන්ම soviet union එක වගේ මේකේ සමාජවාදය practise කරන්න ගනීවි කියල ද? පොඩ්ඩක් හිතල බලපන් මේකේ 'සමාජවාදය' කියල නම ඇහුනත් දෙබරෙට ගල් ගැහුවා වගේ ඇවිස්සෙනවා. ඕව දැන දැනත් ගොන් වැඩ කරන්න යනවා නම් අමු හරක් වෙන්න ඕනේ. උන්ගේ දැනට දාපු policy reports වල ඔය කියන pro socialism steps උබට note වෙලා තියෙනවද?

    USA wala Naya kanda dakke nathada? ekko India wala?

    Rata beraganna genna ekek na. 2000di kela unamath genalla baragena elawala damma
    ------ Post added on Aug 23, 2024 at 4:29 PM
    ඔය comparission එක නම් කිසිම තේරුමක් නෑ. ඔය කියන රටවල් ණය ගත්තේ කන්න බොන්න නෙවෙයි බන්. උබ ඔය විදිහට debt compare කරනවා නම් පොඩ්ඩක් උන්ගේ රටවල GDP එක බලපං. GDP per capita income එක බලපන්.

    අනිත් එක රනිලුත් 2001 ඉදන් free-market policies follow කරා bt 2004දී පොරට ගෙදර යන්න තව එක හේතුවක් උනේ privatization එක හරියට කරපු නැති නිසා. යාලුවොන්ට සලකන්න ගියා. :baffled:
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,780
    9,019
    113
    ulan bator
    ඔයා කියන්නේ උන් දින්නොත් ඊට පහු වෙනිදා ඉදන්ම soviet union එක වගේ මේකේ සමාජවාදය practise කරන්න ගනීවි කියල ද? පොඩ්ඩක් හිතල බලපන් මේකේ 'සමාජවාදය' කියල නම ඇහුනත් දෙබරෙට ගල් ගැහුවා වගේ ඇවිස්සෙනවා. ඕව දැන දැනත් ගොන් වැඩ කරන්න යනවා නම් අමු හරක් වෙන්න ඕනේ. උන්ගේ දැනට දාපු policy reports වල ඔය කියන pro socialism steps උබට note වෙලා තියෙනවද?

    ඔය comparission එක නම් කිසිම තේරුමක් නෑ. ඔය කියන රටවල් ණය ගත්තේ කන්න බොන්න නෙවෙයි බන්. උබ ඔය විදිහට debt compare කරනවා නම් පොඩ්ඩක් උන්ගේ රටවල GDP එක බලපං. GDP per capita income එක බලපන්.

    අනිත් එක රනිලුත් 2001 ඉදන් free-market policies follow කරා bt 2004දී පොරට ගෙදර යන්න තව එක හේතුවක් උනේ privatization එක හරියට කරපු නැති නිසා. යාලුවොන්ට සලකන්න ගියා. :baffled:
    kauda kiwwe kole samanai kiya.
    kauda kiwwe ranil waddek kiya.
     
    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,365
    2,746
    113
    අනුර හෝ සජියා ඇවිත් ගොඩ දාවිද 🤔. පට්ට බයයි ආයේ කයි කියලා . එහෙම උනොත් අපේ 20s ඉතුරු අවුරුදු 3ත් ඉවරයි. 30s ඉවර කරයි කියලා බයයි.
    උබට මෙහෙම හිතෙන්නැද්ද ? රනිල් 6 පාරක් අගමැති වෙලා හිටපු රටක් හදන්න ආයේ පාරක් එන්න හදනවා. 7 වෙනි පර හදයි කියලද හිතෙන්නේ ?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,544
    167,025
    113
    එකමත් එක රටක
    ඔයා කියන්නේ උන් දින්නොත් ඊට පහු වෙනිදා ඉදන්ම soviet union එක වගේ මේකේ සමාජවාදය practise කරන්න ගනීවි කියල ද? පොඩ්ඩක් හිතල බලපන් මේකේ 'සමාජවාදය' කියල නම ඇහුනත් දෙබරෙට ගල් ගැහුවා වගේ ඇවිස්සෙනවා. ඕව දැන දැනත් ගොන් වැඩ කරන්න යනවා නම් අමු හරක් වෙන්න ඕනේ. උන්ගේ දැනට දාපු policy reports වල ඔය කියන pro socialism steps උබට note වෙලා තියෙනවද?
    උන්ගේ ටිල්වින් කියනව උන්ගේ තියෙන්නේ සමාජවාදී ප්‍රතිපත්ති කියල .
    වැඩිය ඕන නෑ අර චතුරංගයත් කියවනවා සමාජවාදී වැඩපිළිවලකින් තමයි ලු රට ගොඩ දාන්න පුලුවන් . උන් ඒ සංකල්ප වලින් එළියේ කයිල කියන්න උත්සහ කරන්නේ නැ . කොහෙන් හරි සමාජවාදී රටක් අරන් එනව උන් උදාහරනෙට . උන් ඔය මත වල දැන් නැත්නම් මොකටද එහෙම හැසිරෙන්නේ ?
     
    • Like
    Reactions: sakuntha1996

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,417
    4,298
    113
    Gampaha
    උන්ගේ ටිල්වින් කියනව උන්ගේ තියෙන්නේ සමාජවාදී ප්‍රතිපත්ති කියල .
    වැඩිය ඕන නෑ අර චතුරංගයත් කියවනවා සමාජවාදී වැඩපිළිවලකින් තමයි ලු රට ගොඩ දාන්න පුලුවන් . උන් ඒ සංකල්ප වලින් එළියේ කයිල කියන්න උත්සහ කරන්නේ නැ . කොහෙන් හරි සමාජවාදී රටක් අරන් එනව උන් උදාහරනෙට . උන් ඔය මත වල දැන් නැත්නම් මොකටද එහෙම හැසිරෙන්නේ ?
    owun aniwryen genawa loweth lowi gaheth balapan
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,707
    1
    14,257
    113
    උන්ගේ ටිල්වින් කියනව උන්ගේ තියෙන්නේ සමාජවාදී ප්‍රතිපත්ති කියල .
    වැඩිය ඕන නෑ අර චතුරංගයත් කියවනවා සමාජවාදී වැඩපිළිවලකින් තමයි ලු රට ගොඩ දාන්න පුලුවන් . උන් ඒ සංකල්ප වලින් එළියේ කයිල කියන්න උත්සහ කරන්නේ නැ . කොහෙන් හරි සමාජවාදී රටක් අරන් එනව උන් උදාහරනෙට . උන් ඔය මත වල දැන් නැත්නම් මොකටද එහෙම හැසිරෙන්නේ ?
    එකට තමයි බන් ව්‍යවස්ථාව කියල දෙයක් තියෙන්නේ. එහෙම කවුරුවත් කිව්ව පලියට මේවා ලේසියෙන් වෙනස් කරන්න බැ කියල ඕන එකෙක්ට තේරෙනවා. අනික පාර්ලිමේන්තුවට ගෙනල්ල ඕවා සම්මත කරන්න ඕනේ. ඕනේ නම් supreme court එකටත් යන්න පුළුවන්. අනික කාගේවත් කට වචනේ නෙවෙයි නේ බන් constitute කියන්නේ. එහෙනම් ඉතින් gota utra pro වෙන්න ඕනේ. උන් එලියට දාපු policy reports වල උබට එහෙම මොනවා හරි chk උනාද?

    අනික ආණ්ඩු වෙනස් වෙන පලියට change වෙන්න නැති වෙන්න රටක් උනාම clearly policies define කරලා achive කරන්න goal එකක් තියෙන්න ඕනේ short term or long term.
     
    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,365
    2,746
    113
    Anuraya awilla wadi kal yanna kalin polin wala inna wenawa minissunta , gota part 2 , me comment eka edata bump karahan.
    උබ හිතුවද අනුර ආපු ගමන් රටේ නය ඔක්කොම ඉබේ පියවෙලා තෙල් ලිං පහල වෙලා කම බීම අහසින් වැටෙනවා කියල . කොහොමත් එක පරම්පරාවක් දුක් විදින්නම වෙනවා ඊලග පරම්පරාවට හොද රටක් හදන්න නම් . හැබැයි මේ ඉන්න හොරු එක්කනම් පරම් පරා 10 කටවත් හොද රටක් හම්බෙන්නේ නැ
     
    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    894
    1,168
    93
    අනුර හෝ සජියා ඇවිත් ගොඩ දාවිද 🤔. පට්ට බයයි ආයේ කයි කියලා . එහෙම උනොත් අපේ 20s ඉතුරු අවුරුදු 3ත් ඉවරයි. 30s ඉවර කරයි කියලා බයයි.
    ආයේ කයි කියලා බයයි කියන්නේ දැන් හොඳ තැනක තියෙනවා කියලා උඹට දැනෙනවද??? හිකිස්